Tattoo De Silva

Tattoo De Silva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tattoo De Silva, Tattoo & Piercing Shop, 62/1 New Road, Ambalangoda.

Prasad De Silva | Tattoo Artist
Illustrative, Black and gray realism tattoos

Your ink jurney starts here - call to book ! 📞⬇️
+94 75 88 07 640

Email
[email protected]

Ceylon Tattoo Convention 2026 🏆🔥🎪Came, inked, placed 🥉🔥Traditional small color 🖤⚡
23/03/2026

Ceylon Tattoo Convention 2026 🏆🔥🎪

Came, inked, placed 🥉🔥
Traditional small color 🖤⚡

Sunflower 🌻
06/09/2025

Sunflower 🌻

Beauty and mystery 🌸🎭🌳
05/09/2025

Beauty and mystery 🌸🎭🌳

Lines and blooms ✨🌸🖤
09/06/2025

Lines and blooms ✨🌸🖤

Baby - Mother love.. small tattoo ideas for women. 👩‍👦
05/06/2025

Baby - Mother love.. small tattoo ideas for women. 👩‍👦

මම හැම client කෙනෙක්ටම කියන දෙයක් තමයි Tattoo එක ඉවර වෙලා ගෙදර ගියාම tattoo එක ඉවර නෑ. Tattoo එක heal වුනාම තමයි tattoo ...
01/06/2025

මම හැම client කෙනෙක්ටම කියන දෙයක් තමයි Tattoo එක ඉවර වෙලා ගෙදර ගියාම tattoo එක ඉවර නෑ.
Tattoo එක heal වුනාම තමයි tattoo එකේ අවසානය බලන්න පුලුවන්.

ගොඩක් clients ලා artist ගෙන් අහන දෙයක් තමයි “tattoo එකේ පාට අඩු වෙලාද”

ඔව්, ඇත්තටම යම් ප්‍රමානයක පාට අඩු වෙනවා. ඒක part of the healing process. ඒක වෙන්නෙ මෙහෙමයි. 👇🏽

Tattoo machine එකකින් skin එකේ දෙවනි layer (Dermis layer) එකට තැන්පත් කරන ink, පළවෙනි layer එකෙත් (Epidermis layer) තැන්පත් වෙනවා.

සෑම සති 3,4 සැරයක් skin cells ඉවත් වෙලා අලුත් skin cells එද්දි ඒ layer එකේ තිබුන ink ඒ එක්කම එලියට යනවා. ඉතිරි වෙන්නෙ දෙවනි layer ( Dermis layer ) එකේ ink විතරයි.

මේ වෙද්දි tattoo එක කරපු දවසෙ තිබුන crispy ගතිය ටිකක් අඩු වෙලා, පාට soft වෙනවා. ඒ නිසා මුල් සති 3 ඇතුලෙ tattoo තවත් වද දීලා තියෙන ink ටිකත් නැති කරගන්න එපා.

Tattoo එක අලුත් නම් හො. ම. ග. ත. යු. 😃

1. Artist දිපු aftercare පිළිපදින්න
2. අව්වට යන්නම එපා
3. අතින් හම යවන්න එපා
4. Skin එක වේලෙන්න දෙන්න එපා.

පහලින් තියෙන්න tattoo එකේ පළවෙනි දවස සහ 30 වෙනි දවස.

Tattoo වල Vaseline ගාන මල්ලිලා ඉනිනව නන් පහලින් comment කරන්න. (කියන්න දේවල් බොහොමයි 😁)

අහන්න තියෙන දෙයක් comment කරන්න. 😉

I’m back! 🔥 After a 5-month break, I'm back in the game with clean lines and fresh ink.This fine line piece was all abou...
01/06/2025

I’m back! 🔥 After a 5-month break, I'm back in the game with clean lines and fresh ink.
This fine line piece was all about precision and personal meaning — and it feels great to be behind the machine again.

📍 Tattoo Silva – Ambalangoda
📞 Book your next session: +94 75 88 07 640
📩 DM to consult your custom design

Address

62/1 New Road
Ambalangoda
80300

Telephone

+94758807640

Website

Alerts

Be the first to know and let us send you an email when Tattoo De Silva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tattoo De Silva:

Share