10/07/2026
ඔබට අවශ්‍ය සියලුම රසායනාගාර පරීක්ෂණ (Lab Tests) දැන් විශේෂ මිල අඩු කිරීම් සහ විශ්වාසනීයත්වයක් යටතේ ඩෙල්ටා රසායනාගාර වෙතින් සිදු කරවා ගන්න🔬
ඩෙල්ටා රසායනාගාර සේවාවන්හි සුවිශේෂීත්වය:
🔵 සහනදායී සහ සාධාරණ මිල ගණන්
🔵 අති නවීන තාක්ෂණයෙන් යුතු පරීක්ෂණ යන්ත්‍ර භාවිතය
🔵 දැන් පළපුරුදු සහ ප්‍රවීණ රසායනාගාර කාර්ය මණ්ඩලයක රැකවරණය
🔵 රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල (Lab Reports) කඩිනමින් ඔබ වෙත ලබා දීම
ඔබේ නීරෝගීභාවය තහවුරු කරගැනීම සඳහා 100% ක් නිවැරදි රසායනාගාර වාර්තා ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න
📞 දැන්ම අමතන්න: 091 7 800 000
📍 ස්ථානය: ඩෙල්ටා රෝහල, නො. 283, මහවීදිය, අම්බලන්ගොඩ (පුංචි පොළ පාර).