Perambara Yoga Ashramaya

Perambara Yoga Ashramaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Perambara Yoga Ashramaya, Medical and health, L/80, New Town, Ampara.

18/06/2026

පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි අංශය විසින් මරංගල ග්‍රාම සේවා වසමේ දුවා දරුවන්ට සදාචාරාත්මක ඉගෙනුම් තුළින් යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත වීම පිළිබඳ දැනුවත් කළ අවස්ථාවක්....

14/06/2026

මානසික ගැටලු වලට මැදිහත් විය හැකි මනෝවිද්‍යාව හා මනෝ උපදේශනය පිළිබඳව කෙටි හැඳින්වීමක්....

12/06/2026

අම්/ උදයගිරි විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා, දරුවන්ගේ දෙමව්පියන් සමඟ, සාර්ථක දරුවෙකු සමාජගත කිරීම උදෙසා දරුවා අවබෝධ කර ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අවස්ථාවක්...

10/06/2026

අම්/උදයගිරිය විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන් සඳහා ඉගෙනුම් සිතියමේ ඇති වැදගත්කම පැහැදිලි කරදෙමින් අධ්‍යාපනික ඉලක්කයන් කරා ගමන් කරන ආකාරය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්....

08/06/2026

අම්/මහ/ නුවරගලතැන්න විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ දෙමාපියන්ට දරුවෙකු සමාජගත කිරීම උදෙසා දෙමව්පියන් කටයුතු කරන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්,.....

06/06/2026

අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් සමෘද්ධි අංශයේ ග්‍රාමීය ප්‍රජාමූල සමිති සමාගම් වල ප්‍රජානායකයින් හා සාමාජිකයන් නායකත්වය පිළිබඳ දැනුවත් කළ අවස්ථාවක්....

04/06/2026

අම්/මහ/ නුවරගලතැන්න විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන් සඳහා තමන්ටත් සමාජයටත් යහපත් පුරවැසියෙකු ලෙස තමන්ගේ අනාගතය සකසා ගන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්,.....

02/06/2026

අම්/දෙහි/සඳුන්පුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවාදරුවන් සමග මතකය වැඩිකර ගනිමින් කෙටි සටහන් ක්‍රමය උපයෝගී කරගෙන අධ්‍යාපනික ඉලක්කයන් කරා ගමන් කරන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්..…..

31/05/2026

අම්/දෙහි/මුවපැටිගේවෙල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දුවා දරුවන්ගේ දෙමව්පියන් සමග සාර්ථක දරුවෙකු සමාජගත කිරීමෙහිලා දෙමව්පියන්ගේ කාර්යභාරය පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්.....

29/05/2026

අම්/දෙහි/රත්මල්කඳුර මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන් සඳහා දෙමව්පියන්ගේ ආදරය සහ සෙනෙහස මැද තමන්ගේ අධ්‍යාපනික ඉලක්කයන් කරා ගමන් කරන්නේ කෙසේද? යන්න පිළිබඳව දැනුවත් කළ අවස්ථාවක්..…..

Address

L/80, New Town
Ampara
32000

Telephone

+94713757609

Website

Alerts

Be the first to know and let us send you an email when Perambara Yoga Ashramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share