My Vision Optical & Eye Hospital

My Vision Optical & Eye Hospital Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from My Vision Optical & Eye Hospital, Medical and health, Kurunegala, Anuradhapura.

“My Vision Optical & Eye Hospital is a leading, service-oriented eye care provider in Sri Lanka, committed to delivering trusted expertise, advanced technology, and compassionate vision care.

👓 ඔබේ මුහුණේ හැඩයට ගැලපෙනම කණ්ණාඩි රාමුව තෝරාගන්න!සෑම කණ්ණාඩි රාමුවක්ම සෑම මුහුණකටම ගැලපෙන්නේ නැහැ. නිවැරදි රාමුවක් ඔබේ ...
14/08/2026

👓 ඔබේ මුහුණේ හැඩයට ගැලපෙනම කණ්ණාඩි රාමුව තෝරාගන්න!

සෑම කණ්ණාඩි රාමුවක්ම සෑම මුහුණකටම ගැලපෙන්නේ නැහැ. නිවැරදි රාමුවක් ඔබේ පෙනුම වඩාත් ආකර්ෂණීය කරමින් විශ්වාසයද වැඩි කරයි.

✅ ඔබේ මුහුණේ හැඩයට ගැලපෙන රාමු වර්ග හඳුනාගන්න
✅ විශේෂඥ උපදෙස් ලබාගන්න
✅ නවීන හා උසස් තත්ත්වයේ කණ්ණාඩි රාමු තෝරාගන්න

📍 අදම MY VISION OPTICAL වෙත පැමිණ ඔබට වඩාත් ගැලපෙන රාමුව සොයාගන්න.

💙 හොඳින් බලන්න. ලස්සනට පෙනෙන්න. විශ්වාසයෙන් ජීවත්වෙන්න.

🔥 MY VISION OPTICAL වෙතින් නව රැකියා අවස්ථාවක්! 🔥ඔබට Optical ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාවක් තිබ...
10/08/2026

🔥 MY VISION OPTICAL වෙතින් නව රැකියා අවස්ථාවක්! 🔥

ඔබට Optical ක්ෂේත්‍රයේ පළපුරුද්දක් සහ කණ්ඩායමක් මෙහෙයවීමේ හැකියාවක් තිබේද? 👓✨
එසේ නම්, ඔබ සොයන අවස්ථාව මෙය විය හැකියි!

💼 තනතුර: Operation Manager
📍 MY VISION OPTICAL
🌟 වෘත්තීය දියුණුවට හොඳ අවස්ථාවක්

📞 වැඩි විස්තර සඳහා:
071 200 0443 | 077 847 8701

👉 ඔබට සුදුසු රැකියාවක් පමණක් නොවෙයි — ඔබේ වෘත්තීය අනාගතයට නව පියවරක්!

☀️ මේ දවස්වල අව්ව වෙනදාට වඩා සැරයි... ඔබේ ඇස් ආරක්ෂිතද? අධික UV රශ්මිය නිසා ඔබේ ඇස්වලට දිගුකාලීන හානි ඇතිවිය හැකිය. එබැව...
09/08/2026

☀️ මේ දවස්වල අව්ව වෙනදාට වඩා සැරයි... ඔබේ ඇස් ආරක්ෂිතද?

අධික UV රශ්මිය නිසා ඔබේ ඇස්වලට දිගුකාලීන හානි ඇතිවිය හැකිය.
එබැවින්, හොඳ තත්ත්වයේ UV Protection Sunglasses එකක් පැළඳීම
ඔබේ ඇස් සඳහා හොඳම ආරක්ෂාවයි.

My Vision Optical හි ඔබට ගැළපෙනම අව් කණ්ණාඩිය අදම තෝරාගන්න!

ඔබේ ඇස් සෞඛ්‍යය අපගේ ප්‍රමුඛත්වයයි!

විශ්වාසනීයව, ආරක්ෂිතව හා නවීන තාක්ෂණය සමඟින්,
✔️ අක්ෂි ප්‍රතිකාර
✔️ ඇස් කණ්ණාඩි
✔️ අව් කණ්ණාඩි
✔️ Contact Lenses
✔️ ශ්‍රවණ උපකරණ
✔️ විශේෂඥ වෛද්‍ය උපදේශන සේවාවන්

✅ FREE EYE CHECKUP | නොමිලේ ඇස් පරීක්ෂාව

📍 අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

📍 තඹුත්තේගම
📞 025 2220991 | 077 1065443

📍 අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

📍 කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

📍 වේවැල්දෙණිය
📞 033 2284573

පැහැදිලි දැක්මක්... සාර්ථක ජීවිතයක්!

07/08/2026

ඇසේ සුද නිසා බොඳ වූ ඔබගේ ලෝකය, නැවත සුපැහැදිලි කරගන්නට..

ඇසේ සුද යනු
නවීන ශල්‍ය ක්‍රමයක් මඟින් සාර්ථකව ප්‍රතිකාර කළ හැකි රෝගයකි...

🏥 My Vision Eye Hospital –
අංක 586 රැජින හංදිය, තඹුත්තේගම

ඔබටත්, ඔබගේ ආදරණීයයන්ටත්
පැහැදිලි දර්ශනය නැවත ලබාගැනීමට
අදම අප වෙත පැමිණෙන්න.

📞 අමතන්න:
025 2220991 | 070 1360443

👁️ ඔබගේ දර්ශනය – අපගේ වගකීමයි.

📍 අපගේ ශාඛා

📌 My Vision Optical & Channel Center – අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

📌 My Vision Eye Hospital – තඹුත්තේගම
📞 025 2220991 | 077 1065443

📌 My Vision Optical – අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

📌 My Vision Optical – කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

📌 My Vision Optical – වේවැල්දෙණිය
📞 033 2284573

05/08/2026

🚗 රියදුරු බලපත්‍රය ගන්න යන්න කලින්... ඔබේ ඇස් සූදානම්ද? 👀

රියදුරු බලපත්‍ර පරීක්ෂාවේදී ඇස් පෙනීමේ ගැටලු නිසා අසමත් වෙන්න එපා!

MY VISION OPTICAL වෙත පැමිණ ඔබගේ ඇස් නොමිලේ පරීක්ෂා කරගෙන, විශ්වාසයෙන් ඔබගේ රියදුරු බලපත්‍රය ලබාගන්න.

✅ නොමිලේ ඇස් පරීක්ෂාව
✅ නවීන උපකරණ සමඟ නිවැරදි පරීක්ෂාව
✅ පළපුරුදු කාර්ය මණ්ඩලය
✅ සතියේ ඕනෑම දවසක සේවාව

📍 FREE EYE CHECKUP | නොමිලේ ඇස් පරීක්ෂාව

📍 අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

📍 තඹුත්තේගම
📞 025 2220991 | 077 1065443

📍 අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

📍 කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

📍 වේවැල්දෙණිය
📞 033 2284573

📅 අදම ඔබට ආසන්න ශාඛාවට පැමිණ නොමිලේ ඇස් පරීක්ෂා කරගන්න.

✨ පැහැදිලි දැක්මක්... සාර්ථක ජීවිතයක්! ✨

03/08/2026

ඔබත් ඇසේ සුද නිසා පීඩා විඳින්නෙක්ද?

මෙන්න ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්..
ඇසේ සුද (Cataract) ගැන ඔබ දැනගත යුතු සියල්ල ..

🏥 My Vision Eye Hospital
📍 අංක 586, රැජින හංදිය, තඹුත්තේගම

ඇසේ සුද නිසා බොඳ වූ ඔබගේ ලෝකය, නැවත සුපැහැදිලි කරගන්නට අදම පැමිණෙන්න!

📞 අමතන්න:
025 2220991 | 070 1360443

👁️ ඔබගේ දර්ශනය – අපගේ වගකීමයි.

📍 අපගේ ශාඛා

📌 My Vision Optical & Channel Center – අනුරාධපුර (කඩ 12)
📞 025 2051771 | 071 2000443

📌 My Vision Eye Hospital – තඹුත්තේගම
📞 025 2220991 | 077 1065443
📌 My Vision Optical – අනුරාධපුර (බැංකු පෙදෙස)
📞 025 2057350

📌 My Vision Optical – කුරුණෑගල
📞 037 2201543 | 077 8478701

📌 My Vision Optical – වේවැල්දෙණිය
📞 033 2284573

ඇසේ සුද කියන්නේ බය වෙන්න ඕන රෝගයක් නෙවෙයි.
කාලයට පෙර හඳුනාගෙන ප්‍රතිකාර ගත්තොත්
ඔබට නැවතත් ලෝකය පැහැදිලිව, සුන්දරව දැකගන්න පුළුවන් ..

MY VISION OPTICAL රැකියා ඇබෑර්තුතලාව ශාවස්ත්‍රිපුර අවට ඔබ සදහා මෙන්න කදිම අවස්ථාවක් අප ආයතනයේ අනුරාධපුර හා තබුත්තේගම ශාඛ...
01/08/2026

MY VISION OPTICAL

රැකියා ඇබෑර්තු

තලාව ශාවස්ත්‍රිපුර අවට ඔබ සදහා මෙන්න කදිම අවස්ථාවක්

අප ආයතනයේ අනුරාධපුර හා තබුත්තේගම ශාඛා සඳහා පුහුණු / නොපුහුණු සේවක සේවිකා පුරප්පාඩු සදහා සුදුසු අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

📞 වැඩි විස්තර සඳහා: ⁨077 847 8701
071 200 0443

MY VISION OPTICAL – Branded Eyewear
Your Vision, Our Mission ✨

31/07/2026

ඔබේ දරුවාගේ ඇස් ගැන ඔබ ප්‍රමාණවත් අවධානයක් යොමු කරනවාද?

දරුවන්ට තමන්ගේ පෙනීමේ ගැටලු පැහැදිලිව කියන්න හැමවිටම බැහැ. එම නිසා ඒවා හඳුනාගැනීමේ වගකීම දෙමාපියන් සතුයි.

📚 රූපවාහිනියට හෝ ජංගම දුරකථනයට ඉතා සමීපව බැලීම, පොත් කියවීමේදී අකුරු පැහැදිලි නොවීම, ඇස් නිතර අතුල්ලන එක හෝ හිසරදය වැනි ලක්ෂණ නොසලකා හරින්න එපා.

🎥 මෙම වීඩියෝව නරඹා, ඔබේ දරුවාගේ ඇස් සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට වැදගත් කරුණු දැනගන්න.

❤️ දරුවෙකුගේ ලස්සන අනාගතයක් ආරම්භ වන්නේ නිරෝගී පෙනීමකිනි.

👓 My Vision Optical & Eye Hospital – ඔබේ පවුලේ ඇස් සෞඛ්‍යයේ විශ්වාසවන්ත සහකරු.

📲 මෙම වීඩියෝව සෑම දෙමාපියෙකුටම දැනගැනීමට Share කරන්න.

සම්බුදු සිසිලෙන් ලොවක්ඒකාලෝක වන පින්බරඇසළ පුර පසළොස්වකපොහොය දිනයක් වේවා..!MY VISION OPTICAL AND EYE HOSPITAL
29/07/2026

සම්බුදු සිසිලෙන් ලොවක්
ඒකාලෝක වන පින්බර
ඇසළ පුර පසළොස්වක
පොහොය දිනයක් වේවා..!

MY VISION OPTICAL AND EYE HOSPITAL

Address

Kurunegala
Anuradhapura
50000

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 16:00

Telephone

+94252220991

Website

Alerts

Be the first to know and let us send you an email when My Vision Optical & Eye Hospital posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share