24/08/2026
🚨වැදගත් දැනුම්දීමයි! 🚨
📢 සමාගම් අධ්යක්ෂවරුන් හා ලේකම්වරුන්ගේ විශේෂ අවධානයට!
2026 මාර්තු මස 30 වන දින සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති දැනුම්දීම අනුව, ඔබගේ සමාගමේ හිඟ Annual Returns (වාර්ෂික වාර්තා) තිබේ නම් ඒවා කඩිනමින් සම්පූර්ණ කර ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.
⚠️ හිඟ වාර්ෂික වාර්තා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නියම විය හැකි දඩ මුදල්:
🔴 සමාගම සඳහා – රු. 1,000,000 දක්වා
🔴 වගකිව යුතු සමාගම් ලේකම්වරුන් සඳහා – රු. 50,000 බැගින්
තවද,
📅 2026 සැප්තැම්බර් මස 30 වන දිනට (30/09/2026) පෙර හිඟ වාර්ෂික වාර්තා සම්පූර්ණ කර නොමැති සමාගම් සම්බන්ධයෙන් සමාගම් ලේඛනයෙන් ඉවත් කිරීම (Strike Off) ඇතුළු නියාමන ක්රියාමාර්ගවලට යටත් විය හැකි බවට දැනුම් දී ඇත.
⏰ තවදුරටත් ප්රමාද නොවන්න!
ඔබගේ සමාගම නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා,
✅ හිඟ Annual Returns සම්පූර්ණ කිරීම
✅ ROC / eROC ගොනුකිරීම්
✅ සමාගම් ලේඛන යාවත්කාලීන කිරීම
✅ Company Secretary සේවා
✅ සමාගම් Compliance කටයුතු සඳහා සුහදශීලී හා කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමට අදම අප අමතන්න.
📞074 279 9066 | 070 239 7980
🔔 30/09/2026 අවසන් දිනයට පෙර ඔබගේ සමාගමේ හිඟ වාර්තා සම්පූර්ණ කරගන්න!