Ran Aswanu Product - රන් අස්වනු

Ran Aswanu Product  - රන් අස්වනු දේශීය ආහාර රටාවට හුරු වෙමු.

බෙලි ගැට මද  /  beli gata madaසිරුරේ හැඩය පවත්වාගෙන යාම සදහා, ඇදුම, පීනස, පපුවේ දැවිල්ල, අජීරණ, ගැස්ට්‍රයිටිස් හා දියවැඩ...
23/08/2026

බෙලි ගැට මද / beli gata mada

සිරුරේ හැඩය පවත්වාගෙන යාම සදහා, ඇදුම, පීනස, පපුවේ දැවිල්ල, අජීරණ, ගැස්ට්‍රයිටිස් හා දියවැඩියාව වැනි රෝග සදහා ගනු ලබන විශ්මිත ඖෂධීය ගුණ ඇති පානයකි.

Ran Aswanu food product මගින් ඔබගේ නිවසට සහ ව්‍යාපාරික ස්තානයට අඩු මුදලට delivery කරනු ලැබේ.

අමතන්න 071 2815470

🌿 ගුණ පිරි පෝෂණයෙන් සපිරුණු පාරම්පරික කළු හීනැටි සහල් දැන් ඔබ හමුවට! 🌾​නිරෝගී දිවියකට හෙළ පාරම්පරික සහලින් ලැබෙන රැකවරණය...
23/08/2026

🌿 ගුණ පිරි පෝෂණයෙන් සපිරුණු පාරම්පරික කළු හීනැටි සහල් දැන් ඔබ හමුවට! 🌾
​නිරෝගී දිවියකට හෙළ පාරම්පරික සහලින් ලැබෙන රැකවරණය අසමසමයි.

Ran Aswanu වෙතින් 100% ක් ස්වාභාවික, උසස්ම තත්ත්වයේ කළු හීනැටි සහල් විශ්වාසවන්තව ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.

​✨ කළු හීනැටි සහල්වල අඩංගු සෞඛ්‍යමය ගුණාංග:
​ප්‍රතිඔක්සිකාරක (Antioxidants) ගුණයෙන් අනුනයි
​දියවැඩියාව පාලනයට හා රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ
​සිරුරට ක්ෂණික ශක්තියක් ලබා දෙයි
​තන්තු (Fiber) බහුල නිසා ආහාර ජීර්ණය පහසු කරයි.

​📦 තොග සහ සිල්ලර මිලට ලබා ගත හැක.
​🚛 නිවසටම ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න:
📞 071 2815470

🌾 නිරෝගී දිවියකට පාරම්පරික දේශීය සහල්! 🌾​අපේ මුතුන් මිත්තන්ගේ නිරෝගීකමේ රහස වූ පෝෂණගුණයෙන් පිරි පාරම්පරික දේශීය සහල් වර්...
22/08/2026

🌾 නිරෝගී දිවියකට පාරම්පරික දේශීය සහල්! 🌾

​අපේ මුතුන් මිත්තන්ගේ නිරෝගීකමේ රහස වූ පෝෂණගුණයෙන් පිරි පාරම්පරික දේශීය සහල් වර්ග රැසක් දැන් Ran Aswanu වෙතින් ලබාගත හැක.

​✨ ගුණාත්මක බවින් අංක 1

✨ තොග සහ සිල්ලර වශයෙන් ඇණවුම් කළ හැක

✨ දිවයින පුරා බෙදාහැරීම්

​📞 ඇණවුම් සඳහා අමතන්න: 071 2815470

🌾 Ran Aswanu Food Products - පාරම්පරික දේශීය රස සහ පෝෂණය 🌾ඔබගේ නිරෝගී දිවියට හිතකර 100% ක්ම ස්වාභාවික දේශීය සහල් වර්ග දැ...
22/08/2026

🌾 Ran Aswanu Food Products - පාරම්පරික දේශීය රස සහ පෝෂණය 🌾
ඔබගේ නිරෝගී දිවියට හිතකර 100% ක්ම ස්වාභාවික දේශීය සහල් වර්ග දැන් අපෙන් ලබාගත හැක.
✨ සුවඳැල් සහල්
* සුවිශේෂී සුවඳකින් හා ප්‍රණීත රසයකින් යුක්තයි.
* පහසුවෙන් ජීරණය වන අතර ශරීර ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
✨ රත්දැල් සහල් (රතු සුවඳැල්)
* ලෙඩ රෝග සමනය කර ආරෝග්‍යය ලබාදෙයි.
* යකඩ හා පෝෂණ ගුණයෙන් සපිරි අතර රුධිර සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ.
🛍️ තොග සහ සිල්ලර මිලට ලබා ගත හැක.
🚚 දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් සහිතයි.
ඇණවුම් කිරීමට අදම අමතන්න:
📞 071 281 5470

🌾 මඩතවාලු සහල් 🌾✔️ ඔක්තෝබර් මාසයේදී ඇරඹෙන මහ කන්නයේදී වගා කෙරෙන මඩතවාලු වල කාබෝහයිඩ්‍රේට සංයුතිය අවම වන අතර ඉහළ ප්‍රෝටීන...
26/01/2026

🌾 මඩතවාලු සහල් 🌾

✔️ ඔක්තෝබර් මාසයේදී ඇරඹෙන මහ කන්නයේදී වගා කෙරෙන මඩතවාලු වල කාබෝහයිඩ්‍රේට සංයුතිය අවම වන අතර ඉහළ ප්‍රෝටීන සහ මේද සංයුතියකින් යුක්තයි.

✔️මහ කන්නයේදී පස තුළ සක්‍රීය වන බැක්ටීරියා සහ දිලීර ගහණය සහ විවිධත්වයත්, ඔවුන් ස්‍රාවය කරන එන්සයිම වල සංයුතියත් යල කන්නයට වඩා වෙනස් වෙනවා...මේ නිසා ශාකයේත්, පාංශු ජීවීන්ගේත් ක්‍රියාකාරීත්වය වෙනස් වන අතර බීජ තුළ ග්ලූකෝස් අවම වශයෙනුත්, ප්‍රෝටීන, තන්තු සහ මේද වැඩි වශයෙනුත් තැන්පත් වීමට මෙම කාරණය බලපානවා.

✔️මේ නිසා මඩතවාලු වල ප්‍රෝටීන හා මේද ජීර්ණය පහසු කරවන එන්සයිම සාන්ද්‍රණය ඉහළයි. ආහාර ජීර්ණය පහසු කරවීමට මෙය හේතු වන අතර මඩතවාලු සහල විෂ ප්‍රතිරෝධී ගුණයෙන්ද යුක්තයි.

✔️ශරීරයේ මාංශ පේෂීන් වර්ධනයට අවශ්‍ය වන විටමින් සහ ඛණිජ ලවණ රැසකින් පරිපූර්ණ මෙම සහල් වර්ගය ආහාර මාර්ගයේ ඇති ආස්තරය ආරක්ෂා කිරීමට උපකාර වෙනවා. තවද ශරීරයේ පවතින පිළිකා කරක ඇතුළු සියළුම විෂ හරණයටත්, ශරීර උෂ්ණත්වය පාලනය කරමින් ස්වේද ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමටත්, රුධිර සංසරණය ක්‍රමවත් වීමත් මෙමඟින් සිදු වෙනවා.ජාන විකෘති වීම වළක්වන අතර සෙම් සහ වාත රෝග වලට ඉතා සුදුසුයි.
Ran Aswanu product

✨ රන් අස්වනු ✨ අපගේ නිෂ්පාදන දැන් Nature's Corner මගින් මිල දී ගත හැක...
25/01/2026

✨ රන් අස්වනු ✨ අපගේ නිෂ්පාදන දැන් Nature's Corner මගින් මිල දී ගත හැක...

ආයුබොහො වේවා 🙏🙏 2026 ❤️❤️
31/12/2025

ආයුබොහො වේවා 🙏🙏 2026 ❤️❤️

සුභම ශුභ නත්තලක් වේවා !!! ❤️❤
25/12/2025

සුභම ශුභ නත්තලක් වේවා !!! ❤️❤

Address

Appawala
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Ran Aswanu Product - රන් අස්වනු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share