Jeewaka Ayurdharma

Jeewaka Ayurdharma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jeewaka Ayurdharma, Medical and health, 319/A, Watawandana Road, Thisawewa, Anuradhapura.

🌿 ආයුබෝවන්! රජරට වේම්බුවැව පාරම්පාරික ජිවක ආයුර්ධර්ම හෙළ වෙද මැදුර වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. 🌿

දේශීය හෙළ ඔසුවල විශ්වාසය, ගුණාත්මකභාවය සහ පරම්පරාගත අත්දැකීම් සමඟ ඔබගේ සුවතාවය වෙනුවෙන් අපි කැපවී සිටිමු.

13/06/2026

🌿 ඔබ දිගු කාලයක් රෝගයකින් පීඩා විඳිනවාද? 🌿

කොච්චර බෙහෙත් ගත්තත්, වෛද්‍ය පරීක්ෂණ කළත් ඔබට ඇති වේදනාව, දැවිල්ල, කැසීම හෝ වෙනත් රෝගී තත්ත්වයන්ට නිශ්චිත හේතුව සොයාගන්න බැරිද?

සමහර අවස්ථාවලදී ශාරීරික හේතු පමණක් නොව, නක්ෂත්‍ර දෝෂ, ග්‍රහ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ, හෝව දෝෂ, අමනුෂ්‍ය දෝෂ සහ දෙවි දෝෂ වැනි ආධ්‍යාත්මික බලපෑම්ද ඔබගේ ජීවිතයට සහ සෞඛ්‍යයට බලපාන්න පුළුවන්.

🔮 නිවැරදිව දෝෂය හඳුනාගෙන, ඊට අදාළ ප්‍රතිකාර සහ ශාන්ති කර්ම සිදු කරගැනීමෙන් ඔබගේ ගැටළු සඳහා සහනයක් ලබාගත හැක.

දේශීය හෙළ ඔසුවල විශ්වාසය, ගුණාත්මකභාවය සහ පරම්පරාගත අත්දැකීම් සමඟ ඔබගේ සුවතාවය වෙනුවෙන් අපි කැපවී සිටිමු.
✅ පරම්පරාගත අත්දුටු ප්‍රත්‍යක්ෂ තෙල් බෙහෙත්, කල්ක හා චුර්ණ
✅ සර්වාංග ප්‍රතිකාර සේවා
✅ ජ්‍යෝතිෂ්‍ය උපදේශන සේවා
✅ වෛදික හා නාඩිජ්‍යෝතිෂ සිද්ධාන්ත මත හදහන් පරීක්ෂාව
✅ ග්‍රහ ශාන්ති කර්ම සහ ආධ්‍යාත්මික උපදේශන
ඔබගේ අවශ්‍යතාව කෙටියෙන් අපට එවන්න. හැකි ඉක්මනින් ඔබට ප්‍රතිචාර ලබාදීමට අපගේ කණ්ඩායම සූදානම්.
🙏 ඔබගේ විශ්වාසය අපගේ ශක්තියයි.

ජීවක ආයුර්වේද පාරම්පරික වෙද මැදුර
🌿 පාරම්පරික සර්වාංග වෛද්‍ය සේවා සහ ජ්‍යෝතිෂ උපදේශන

🙏 රාජකීය පණ්ඩිත පූජ්‍ය කුට්ටිකුලමේ විමලසාර හිමි

🏡 විමලඤාණ බෞද්ධ මධ්‍යස්ථානය
319/A, වටවන්දනා පාර, නිසාවැව, අනුරාධපුර.

📞 විමසීම් සඳහා:
071 817 20 90
076 46 20 153

🌿 ඔබගේ සුවය සහ මානසික සැනසීම වෙනුවෙන් විශ්වාසනීය පාරම්පරික සේවාවක්. 🙏✨

Address

319/A, Watawandana Road, Thisawewa
Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Jeewaka Ayurdharma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share