M.O.H Office - Ayagama

M.O.H Office - Ayagama Medical Officer of Health Office - Ayagama
Contact - 0452250160
Email - [email protected]

12/05/2026
03/12/2023
12/09/2023

ඔබ ජීවිතයේ එක් වරක්වත් රජයේ සෞඛ්‍ය සේවාවන් භාවිතා කර ඇති. එය කුඩා කල ලබාගත් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයක සිට රෝගාතුර වී රෝහල්ගත වීමක් දක්වා වූ පුළුල් පරාසයක් තුළ විහිදුණු සේවාවන් රාශියක සේවා ලාභියෙක් ලෙස විය හැකියි. අප අද ඔබ වෙත දැනුම් දීමට සූදානම් වන්නේ, සෞඛ්‍ය සේවා භාවිතා කිරීමේදී ඔබට ඇතිවිය හැකි නොයෙකුත් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ පහසුවෙන් දැනුම් දීමට අලුතෙන්ම හදුන්වා දී ඇති ක්‍රමවේදයක් පිළිබදවයි.

සුවසවන නමින් නම් කර ඇති මෙම සේවාව වෙත,

0707 907 907 අංකයට වට්ස්ඇප් (WhatsApp) හරහාත්,
1907 අංකයට SMS පණිවිඩයක් ලෙසත්,
[email protected] ඊමේල් ලිපිනයට ඊමේල් පණිවිඩයක් ලෙසත්,

දවසේ පැය 24 පුරාම ඔබගේ අදහස් උදහස් යොමුකළ හැකි අතර,
1907 දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතව පවතිනවා.

මිලියන 22 කට අධික ජනගහනයකට පුළුල් පරාසයක සෞඛ්‍ය සේවාවන් නොමිලයේ සපයන ඔබගේ සෞඛ්‍ය සේවාව සාපේක්ෂව අඩු පිරිවැයකින් විශිෂ්ට ප්‍රතිඵල පෙන්වා ඇති බවට ලෝක මට්ටමෙන් සම්භාවනාවට පාත්‍ර වී තිබෙන බව බොහෝ දෙනා දන්නා කරුණක්. නවජන්ම, ළදරු, අවුරුදු පහට අඩු, මාතෘ මරණ අනුපාතිකයන් සාර්ථකව පාලනය කරගන්නා අතරතුර උපතේදී ආයු අපේක්ෂාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට මෙන්ම, මැලේරියාව, පෝලියෝ, සරම්ප වැනි වසංගත රෝග රැසක් තුරන් කිරීමට/ පාලනයට නතු කර ගැනීමට සමත් වූ අපගේ සෞඛ්‍ය සේවාව ලබාගෙන ඇති ජයග්‍රහණවල ප්‍රතිඵල පුරවැසියන් වන අප සියලු දෙනාට මෙන්ම අනාගත පරපුරටත් උරුමයි.

නොයෙකුත් අර්බුද සහ අභියෝග මධ්‍යයේ වුවත් උපරිම සේවාව මහජනයාට සැලසීමේ අරමුණින් දැඩි කැපවීමකින් ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව, වැඩි දියුණු කරමින් පවත්වාගෙන යාමට එය භාවිත කරන ජනතාවගේ ප්‍රතිචාර ඉතා වැදගත්. සෞඛ්‍ය සේවාවේ ඇති විවිධ ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් මහජන අදහස් - උදහස් යොමු කළ හැකි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසවන ඒකකය මේ වන විට සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන්නේ එම අරමුණ පෙරදැරිව යි.

සුවසවන සේවාව භාවිතා කිරීම මගින් සහ මේ පණිවුඩය හිතවතුන් වෙත බෙදා හරිමින්, ජාතික සෞඛ්‍ය සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ වෑයම සාර්ථක කරගැනීමට පුරවැසි ඔබ නොඅඩුව දායකත්වය ලබා දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

12/09/2023

Health Promotion Bureau is the centre of excellence for health communication, health education, health promotion and publicity of health information in Sri Lanka under the Public Health arm of Ministry of Health.

Thank you very much for considering our MOH area for your project26th August 2023Thank you all staff from JICA ( Japan I...
28/08/2023

Thank you very much for considering our MOH area for your project
26th August 2023
Thank you all staff from JICA ( Japan International Cooperation Agency)

Ms. Yuri Ide, Senior Representative
Ms. Arisa Inada, Representative
Mr. Saigawa Shuzo, Representative, JICA HQ
Mr. Thiyagarajah Paramendiren, Senior Specialist
Mr pathirathne president JICA AAA
Mr Ganegoda Treasurer JICA AAA

  Discussion with MOH staff2023.08.04
19/08/2023


Discussion with MOH staff
2023.08.04

අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පාසල් වල ආහාර සපයන්නන් සදහා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණය.2023.07.17 දින අයගම සෞඛ්‍ය ...
21/07/2023

අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පාසල් වල ආහාර සපයන්නන් සදහා සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණය.
2023.07.17 දින අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදු කරන ලදී.

සෞඛ්‍යාරක්ෂිත අහාර උදෙසාඅයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය සභාව එක්ව අයගම නගරයේ ආහාර පරිහරණ ආයතන හිමියන් දැ...
18/07/2023

සෞඛ්‍යාරක්ෂිත අහාර උදෙසා

අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, ප්‍රාදේශීය සභාව එක්ව අයගම නගරයේ ආහාර පරිහරණ ආයතන හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අහාර පරිශ්‍ර ලියාපදිංචිය, H 800 වර්ගීකරණ කටයුතු හා ස්වස්ථතාව පිළිබඳව දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලදී.
මෙම අවස්ථාවට අයගම පොලිස් ස්ථානයේ නිලධාරින් හා ප්‍රාදේශීය සභාවේ නිලධාරින් සහභාගී විය.

රැකගනිමු අපේ දරුවන් ළමා අපයෝජනයක් නම් කතා කරන්න 1929 - ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය
22/06/2023

රැකගනිමු අපේ දරුවන්
ළමා අපයෝජනයක් නම් කතා කරන්න
1929 - ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය

Address

Ayagama

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Telephone

+94452250160

Website

Alerts

Be the first to know and let us send you an email when M.O.H Office - Ayagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M.O.H Office - Ayagama:

Share