Linola White Coconut Oil

Linola White Coconut Oil Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Linola White Coconut Oil, Health Food Shop, Via Meerigama Road Delwagura, Gampaha.

Kitchen එකත් Trust කරන Taste එක!🌴❤️
Premium White Coconut Oil 🥥
100% Natural | Chemical-Free Processing
ISO 22000 Certified Quality
Gluten-Free • No Trans Fat
Proudly Made in Sri Lanka 🇱🇰

28/08/2026

රස ගුණයට සීමා නැහැ… 🥥✨
එක් ගෙදරකින් නැගෙන Linola සුවඳ, තවත් ගෙදරකටත් රස මතකයක් අරගෙන යනවා.
කෑම බෙදාගන්න හැම මොහොතකම, රසයත් එක්ක ආදරයත් බෙදාගන්න. 🤍

පවුලෙන් පවුලට, හුරුපුරුදු රසයේ රහස
Linola White Coconut Oil බෙදාගන්නා රසයට, බැඳීම් වැඩි කරන පිරිසිදු තේරීම. 📞 අදම ඇණවුම් කරන්න: 0777 23 65 00

ජනතා විශ්වාසය යළිත් තහවුරු කරමින්, ASIA MIRACLE AWARDS 2026 හි Digital Media Analysis සහ Customer Trust Survey මත පදනම්ව, Food Processing & Natural Consumer Products Sector යටතේ,
“BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026”
සම්මානයෙන් Linola White Coconut Oil පිදුම් ලැබීම පිළිබඳව අපි ඉතා නිහතමානීව සතුටු වෙමු.🏆✨

රසයට හා ගුණයට YES කියන්න… Trans Fat වලට NO කියන්න! 🥥🌿ඔබ දන්නවාද ?Trans Fat අධිකව පරිභෝජනය කිරීමෙන් අහිතකර LDL කොලෙස්ටරෝල...
26/08/2026

රසයට හා ගුණයට YES කියන්න… Trans Fat වලට NO කියන්න! 🥥🌿

ඔබ දන්නවාද ?
Trans Fat අධිකව පරිභෝජනය කිරීමෙන් අහිතකර LDL කොලෙස්ටරෝල් ඉහළ යා හැකි අතර,
හිතකර HDL කොලෙස්ටරෝල් පහළ යා හැකියි. පොල්තෙල් තෝරාගැනීමේදී ලේබලයේ “Trans Fat Free” හෝ “Trans Fat (0g)” ලෙස සඳහන් වී තිබේදැයි සැලකිලිමත් වන්න. එවැනි පිරිසිදු පොල් තෙල් තෝරාගැනීමෙන් ඔබගේ දෛනික ආහාර වේලේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, වඩාත් සෞඛ්‍ය සම්පන්න තේරීමක් කරගැනීමටත් හැකි වේ.

Trans Fat රහිත Linola White Coconut Oil,
ඔබේ පවුලේ දෛනික ආහාර පිසීම සඳහා විශ්වාසයෙන් තෝරාගත හැකි පිරිසිදු හා ගුණාත්මක තේරීමකි.

🌿 රසය වෙනස් නොකර, ගුණය තෝරන්න.
📞 අදම ඇණවුම් කරන්න: 0777 23 65 00
ජනතා විශ්වාසය යළිත් තහවුරු කරමින්, ASIA MIRACLE AWARDS 2026 හි Digital Media Analysis සහ Customer Trust Survey මත පදනම්ව, Food Processing & Natural Consumer Products Sector යටතේ,
“BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026”
සම්මානයෙන් Linola White Coconut Oil පිදුම් ලැබීම පිළිබඳව අපි ඉතා නිහතමානීව සතුටු වෙමු.🏆✨
#

மக்களின் நம்பிக்கையை மீண்டும் உறுதிப்படுத்தி, ASIA MIRACLE AWARDS 2026 யின் Digital Media Analysis மற்றும் Customer Trus...
20/08/2026

மக்களின் நம்பிக்கையை மீண்டும் உறுதிப்படுத்தி, ASIA MIRACLE AWARDS 2026 யின் Digital Media Analysis மற்றும் Customer Trust Survey ஆகியவற்றின் அடிப்படையில், Food Processing & Natural Consumer Products Sector இன் கீழ், “BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026” விருதை Linola White Coconut Oil வென்றுள்ளதையிட்டு நாம் பணிவுடன் பெருமிதம் கொள்கிறோம்.🏆✨

சுத்தமான தேங்காய் எண்ணெய், இப்போது உங்கள் இருப்பிடத்திற்கே! 🥥🚚

உங்கள் குடும்பத்தின் அன்றாட சமையலுக்கு தேவையான சுத்தமான மற்றும் தரமான Linola White Coconut Oilயினை, இப்போது Door-to-Door Delivery சேவையின் மூலம் மேலும் சுலபமாக order செய்யுங்கள்.

💰 ரூ. 1,600 முதல்
🚚 நாடு முழுவதும் விநியோகம்
📞 இன்றே order செய்யுங்கள்: 0777 23 65 00
Linola White Coconut Oil - சுத்தமான ஓர் தேர்வு, இப்போது இன்னும் சுலபமாக.

14/08/2026

සෑම බිඳුවකම පිරිසිදුකම සොයනවාද ? එහි විශ්වාසදායක පිළිතුර Linola White Coconut Oil. 🥥🌿

ISO 22000 ප්‍රමිති සහතිකය යටතේ නිෂ්පාදනය කරන Linola White Coconut Oil,
ස්වාභාවික පොල්තෙල් සුවඳ, පිරිසිදු පැහැය සහ හුරුපුරුදු රසය රැකගනිමින් ඔබේ දෛනික ආහාර පිසීමට ගුණාත්මක තේරීමක් ලබාදෙයි.

Trans Fat සහ Gluten රහිත Linola, දෛනික ආහාර වේලට විශ්වාසයෙන් එක්කරගත හැකි පිරිසිදු තේරීමකි.

එම ගුණාත්මක ගමන තවත් අභිමානවත් කරමින්, Asia Miracle Awards 2026 හිදී,
🏆 “BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026”
සම්මානයෙන් පිදුම් ලැබීමට Linola White Coconut Oil සමත් විය.

Linola White Coconut Oil ආසියාවේ ඇගයීමට ලක් වූ පිරිසිදුකම, ඔබේ පවුලේ විශ්වාසයට.

🚚 දිවයින පුරා බෙදාහැරීම
🏠 ඔබේ නිවසටම ගෙන්වාගන්න
📞 අදම අමතන්න: 077 723 6500

#

පිරිසිදු පොල්තෙල්, දැන් ඔබේ ළඟටම ! 🥥🚚ජනතා විශ්වාසය යළිත් තහවුරු කරමින්, ASIA MIRACLE AWARDS 2026 හි Digital Media Analys...
12/08/2026

පිරිසිදු පොල්තෙල්, දැන් ඔබේ ළඟටම ! 🥥🚚

ජනතා විශ්වාසය යළිත් තහවුරු කරමින්, ASIA MIRACLE AWARDS 2026 හි Digital Media Analysis සහ Customer Trust Survey මත පදනම්ව, Food Processing & Natural Consumer Products Sector යටතේ,
“BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026”
සම්මානයෙන් Linola White Coconut Oil පිදුම් ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙමු. 🏆✨

ඔබේ පවුලේ දෛනික ආහාර පිසීම සඳහා පිරිසිදු හා ගුණාත්මක Linola White Coconut Oil,
දැන් Door-to-Door Delivery සේවාවෙන් තවත් පහසුවෙන් ඇණවුම් කරන්න.

💰 රු. 1,600 සිට 🚚 දිවයින පුරා බෙදාහැරීම
✅ තොග සහ සිල්ලර වශයෙන් ලබාගත හැක.
📞 අදම ඇණවුම් කරන්න: 0777 23 65 00

Linola White Coconut Oil පිරිසිදු තේරීමක්, දැන් තවත් පහසුවෙන්.

හැම Hero කෙනෙකුටම තමන්ගේම mission එකක් තියෙනවා. 🕷️✨Spider-Man නගරය ආරක්ෂා කරනවා...Linola ඔබේ පවුලේ සෞඛ්‍යය ආරක්ෂා කරනවා....
07/08/2026

හැම Hero කෙනෙකුටම තමන්ගේම mission එකක් තියෙනවා. 🕷️✨

Spider-Man නගරය ආරක්ෂා කරනවා...
Linola ඔබේ පවුලේ සෞඛ්‍යය ආරක්ෂා කරනවා. 🥥🤍

✅ ISO 22000 ප්‍රමිතියට අනුව නිෂ්පාදිත
✅ 100% Pure
✅ Trans Fat Free
✅ Gluten Free
දෛනික ආහාර පිසීම සඳහා විශ්වාසයෙන් තෝරාගත හැකි පිරිසිදු තේරීම Linola White Coconut Oil.

📞 අදම ඇණවුම් කරන්න: 0777 23 65 00

පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් නොවන රස ගුණ… 🥥🤍අත්තම්මාගෙන් අම්මාටත්, අම්මාගෙන් ඔබටත් උරුම වූ ඔබේ පවුලටම ආවේණික විශේෂ Recipe...
05/08/2026

පරම්පරාවෙන් පරම්පරාවට වෙනස් නොවන රස ගුණ… 🥥🤍
අත්තම්මාගෙන් අම්මාටත්, අම්මාගෙන් ඔබටත් උරුම වූ ඔබේ පවුලටම ආවේණික විශේෂ Recipe එක මොකක්ද?

ලෝක ඡායාරූප දිනය වෙනුවෙන්, Linola White Coconut Oil සමඟ විශේෂ Recipe එකක් සමගින් ඔබේ පවුලේ රස කෑමක් සකස් කර, එහි ලස්සන ඡායාරූපයක් Recipe එක සමග අප සමඟ බෙදාගෙන තෑගි දිනාගන්න ! 📸🎁

තරගයට එක්වන ආකාරය:
1. ඔබේ පවුලේ විශේෂ කෑමක් සකස් කර එහි Recipe එකක් සමගින් ඡායාරූපයක් එක්ක අපට එවන්න.
2. Linola Facebook සහ Instagram Page Follow කර, එහි Screenshots Comment එකට එක් කරන්න.
පවුලේ ආදරයත්, පරම්පරාගත රසයත් සමඟ ඔබේ විශේෂ කෑමත් අදම තරගයට එක් කරන්න. ✨
* අගෝස්තු 31 වනදා වන තුරු පමණයි.

Linola White Coconut Oil පරම්පරාවෙන් පරම්පරාවට රැකෙන රසයේ විශ්වාසය.

ජනතා විශ්වාසය යළිත් තහවුරු කරමින්,ASIA MIRACLE 2026 Awards හි Digital Media Analysis සහ Customer Trust Survey මත පදනම් ව...
31/07/2026

ජනතා විශ්වාසය යළිත් තහවුරු කරමින්,ASIA MIRACLE 2026 Awards හි Digital Media Analysis සහ Customer Trust Survey මත පදනම් වී Food Processing & Natural Consumer Products Sector යටතේ
"BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026" සම්මානය දිනා ගැනීමට Linola අපට හැකිවීම පිළිබඳව අපි ඉතා නිහතමානීව සතුටු වෙමු.🫶

අප සමඟ දිගටම රැඳී සිටි, විශ්වාසය තැබූ සියලු පාරිභෝගිකයන්ට අපගේ හෘදයාංගම ස්තූතියි!

🌿 පරම්පරාවෙන් පරම්පරාවට අත්තම්මාගේ විශ්වාසය, ආදරය, ගුණය එලෙසින්ම ලබා දීමට Linola අප සන්නාමය බැදී සිටින්නෙමු.ඒ නිසාමයි පිරිසිදු පොල්තෙල් පාරිභෝගික ඔබ හට අපි ලබා දෙන්නේ...

✅ පිළිකාකාරක රහිත ✅ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත ✅ ස්වාභාවික පැහැය එලෙසින්ම රැකගන්නා ✅ ස්වාභාවික පොල්තෙල් සුවඳ පවත්වාගන්නා ✅ ට්‍රාන්ස් මේද රහිත
පරම්පරා ගණනාවක විශ්වාසනීය මුළුතැන්ගෙයි තේරීම,
Linola White Coconut Oil 🥥

නිවසටම ගෙන්වා ගැනීමේදී, බස්නාහිර පළාත තුළ කිසිදු ප්‍රවාහන ගාස්තුවක් අය නොකෙරේ. 🆓 අනෙකුත් ප්‍රදේශ සඳහා අවම ප්‍රවාහන ගාස්තුවක් පමණක් අය වේ.
🚚 දිවයින පුරා බෙදාහැරීම 🏠 ඔබේ නිවසටම ගෙන්වා ගන්න 📞 අදම අමතන්න: 077 723 6500

ඔබ සැමට සදහම් සිසිලෙන් සිත් සතන් ආලෝකමත් වන බැතිබර ඇසළ මංගල්‍යයක් වේවා !✨
29/07/2026

ඔබ සැමට සදහම් සිසිලෙන් සිත් සතන් ආලෝකමත් වන බැතිබර ඇසළ මංගල්‍යයක් වේවා !✨

24/07/2026

Reaffirming the trust of our valued customers, we are truly humbled and delighted to announce that Linola has won the “BEST MANUFACTURER OF NATURAL WHITE COCONUT OIL 2026” award under the Food Processing & Natural Consumer Products Sector at the ASIA MIRACLE 2026 Awards, based on Digital Media Analysis and a customer trust survey. 🫶

We extend our heartfelt gratitude to all our loyal customers who have continued to stay with us and place their trust in Linola.

Every bottle carries Linola's promise of health. 🥥✨

✅ Free from carcinogens
✅ Contains essential nutrients
✅ Retains its natural color
✅ Preserves the natural aroma of coconut oil
✅ Trans fat-free
🌿 Pure goodness for the ones who matter most.

Linola White Coconut Oil🥥 Enjoy free delivery within the Western Province when you order to your doorstep. A minimum delivery charge applies for other areas.

🚚 Islandwide delivery
🏠 Get it delivered right to your doorstep
📞 Call today: 077 723 6500

Address

Via Meerigama Road Delwagura
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

0777737913

Alerts

Be the first to know and let us send you an email when Linola White Coconut Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share