15/08/2026
❄️ **හිම වැටෙන සීතල උදෑසනක වුවත්… ඔබේ රුවට නැවුම් දීප්තියක්!** 🌸✨
ස්වභාවික සත්කාරයෙන් ඔබේ සමට ලබාදෙන **fresh, moisturized & naturally radiant look** එක සමඟින්…
Green Blue Nature වෙතින්ම නිෂ්පාදිත
👑 **KING DAY CREAM**
**ඔබේ දෛනික සුන්දරත්වයට රාජකීය සත්කාරයක්.**
🌸 ඔබේ රුවට ආදරයෙන්
🌿 ස්වභාවික සත්කාරයෙන්
✨ දවස පුරා නැවුම් පෙනුමක්
රත් හඳුන්, සුදු හඳුන්, වැල්මි, වැල්මදට, ශාක භාවිතයේ නිෂ්පාදනය කර ඇත
🤑 මිල. 1960
🚒 ගෙදරටම ගෙන්වා ගන්න 300
**KING DAY CREAM – රුවට රුවේ… 🌸**