17/09/2026
මේ ඔක්කොම එකපාරටම ගන්න ඕනේ නෑ. 🤍
ඔයාට සල්ලි තියෙන විදිහට, හෙමින් හෙමින් එක එක product එක අරගෙන try කරලා බලන්න.
මේ මාසේ එක product එකක් පාවිච්චි කරලා බලන්න.
ඔයාට ඒක හොඳයි, ඔයාගේ skin එකට suit වෙනවා කියලා හිතෙනවා නම්, ඊළඟ මාසේ තව product එකක් ඔයාගේ skincare routine එකට එකතු කරගන්න.
Skincare කියන්නේ එහෙමයි හදාගන්නේ. 🌿
Skincare routine එකක් කියලා ගොඩක් complex විදිහට products ගොඩක් ගාගෙන, එකපාරට ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ නෑ.
ඔයා වියදම් කරන මුදල මතම නෙමෙයි ඔයාට ලැබෙන result එක depend වෙන්නේ.
ඒ වගේම මතක තියාගන්න —
හැමෝටම හොඳයි කියන product එකක් වුණත් ඔයාගේ skin එකට suit නොවෙන්න පුළුවන්.
ඒ නිසා හෙමින් try කරලා, ඔයාගේ skin එකට ගැළපෙන products ටික හොයාගන්න. 🤍
අපේ products Ayurvedic skincare products. 🌿
ශ්රී ලංකාවේ climate එක සහ අපේ දෛනික ජීවන රටාවත් සැලකිල්ලට අරගෙන, භාවිතයට පහසු විදිහට හදපු range එකක්.
ඉතින් ඔයා තාමත් ඔයාගේ skin එක ගැන චූටියටවත් හිතන්න පටන් අරගෙන නැත්තං — අදින් පටන් ගන්න.
ලොකු routine එකක් ඕනේ නෑ.
ලොකු budget එකක් ඕනේ නෑ.
එක හොඳ product එකකින් පටන් ගන්න.
Consistency එක තියාගන්න.
ඔයාගේ skin එකට ගැළපෙන දේ හෙමින් හොයාගන්න. 🌸
Products order කරන්න හෝ “මගේ skin එකට මොන product එකද හොඳ?” කියලා තෝරගන්න උදව් ඕනේ නම්, අපේ WhatsApp එකට ඔයාගේ ප්රශ්නය යොමු කරන්න. 🤍🌿
0707719586