සුවායු - Suwaayu Medi Care

සුවායු - Suwaayu Medi Care �සුවපත් දිවියකට�
Ayurveda & Traditional Medicine for better life

ඔබ සැමට ආරාධනා...!
25/05/2026

ඔබ සැමට ආරාධනා...!

ප්‍රතිකාර සඳහා විමසීම්07158318410714115036📌️ රොබට් ගුණවර්ධන මාවත, අකුරේගොඩ, බත්තරමුල්ල
27/04/2026

ප්‍රතිකාර සඳහා විමසීම්
0715831841
0714115036

📌️
රොබට් ගුණවර්ධන මාවත, අකුරේගොඩ, බත්තරමුල්ල

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා
14/04/2026

සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා

Trigger Finger මැදි වියේ පුද්ගලයන්ට බහුලව වැළදෙන රෝගයක් ලෙස trigger finger දැක්විය හැක. එනම් අතෙහි ඇගිලි දිගහැරීමට ඇති අ...
17/02/2026

Trigger Finger

මැදි වියේ පුද්ගලයන්ට බහුලව වැළදෙන රෝගයක් ලෙස trigger finger දැක්විය හැක. එනම් අතෙහි ඇගිලි දිගහැරීමට ඇති අපහසුව හා ඇගිල්ල ලොක් වනවා සේ දැනීම trigger finger රෝගයේ මුලික ලක්ෂණයයි

ඇගිලි වැඩිපුර වෙහෙසවන රැකියා වල නියතු පුද්ගලයන්ට මෙම රෝගය ඇති වීමේ ප්‍රවනතාව වැඩිය. පිරිමින්ට වඩා කාන්තාවන්ට මෙය ඇති වීමේ හැකියාව වැඩිය . රෙදි මිරිකිමේදී පොල් මිරිකිමේදී හා යමක් ඇල්ලීමේදී ඇගිලි වල වේදනාව ඇතිවීම trigger finger තත්වයේදී දක්නට ලැබේ

trigger finger ඇතිවීමට හේතුව

ඇගිලි වල පුරුක් තනි තනිව නමන්න හැකිවන පරිදි අපේ ඇගිලි වල පුරුක් සම්බන්ද කරමින් මාංශ පේශි කන්ඩරා (tendon ) පිහිටයි එම කන්ඩරා මත වැඩි පීඩනයක් හෝ ඇදීමක් (stretch ) ඇති වුවහොත් එම මාංශ පේශි කන්ඩරා (tendon ) ඉදිමි ප්‍රදාහයට පත්වේ. එමනිසා ඇගිලි නැවිමේදී හා දිගහැරීමේදී වේදනාව හා ලොක් වීම ඇති වේ.

ප්‍රතිකාර සඳහා වෙලාවක් වෙන්කර ගැනීමට විමසන්න 0715831841

29/11/2025
Treatment for colles fracture 📌️Locationhttps://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ🍀...
21/09/2025

Treatment for colles fracture

📌️Location
https://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9

🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ

🍀වේලාව වෙන්කර ගැනීමට watsap පණිවිඩයක් යොමුකරන්න 0715831841

Check out Suwaayu Medi Care by Dr Danu’s video.

චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල...
24/06/2025

චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල්පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය.

රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පා වල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දිරුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණවේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල්පවත්නා අතර ඉන්පසුව ක්ෂණිකවම සුව අතට පත්වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුගේ හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාල සීමාව විවිධ වේ.

ඔබත් චිකුන්ගුන්‍යා රෝග ලක්ෂණවලින් පීඩා විඳිනවාද...

ඒ සඳහා සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර පවතින බව ඔබ දන්නවා ද...

ආයුර්වේද ප්‍රතිකාර සඳහා විමසීම් - 0715831841

📌️Location
https://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9

🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ

🍀වේලාව වෙන්කර ගැනීමට watsap පණිවිඩයක් යොමුකරන්න

Kati wasthi ( කටී වස්ති ) treatment for back pain📌️Locationhttps://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9🍀වේලාවක් වෙන්කර පැමි...
22/06/2025

Kati wasthi ( කටී වස්ති ) treatment for back pain

📌️Location
https://maps.app.goo.gl/CSLDbUhunBGrbdmT9

🍀වේලාවක් වෙන්කර පැමිණීම අත්‍යාවශ්‍ය වේ

🍀වේලාව වෙන්කර ගැනීමට watsap පණිවිඩයක් යොමුකරන්න 0715831841

Distal radius fracture
21/05/2025

Distal radius fracture

05/11/2024

Address

Suwaayu Ayurweda Medical Center
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00
Saturday 09:00 - 15:00
Sunday 09:00 - 15:00

Telephone

+94715831841

Website

Alerts

Be the first to know and let us send you an email when සුවායු - Suwaayu Medi Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share