SVEA Soft & Growth Shampoo In the Cosmetics trade, we are the emerging & upcoming brand. We are very proud to say that all these products are made in Sri Lanka.

රූපලාවණ්‍ය නිශ්පාදන අලෙවිකරුවන් අතරින් ඉතා ඉහළ මට්ටමකට ලගාවෙමින් පවතින උසස් තත්වයේ නිශ්පාදන සන්නාමයකි.ස්වීඩනයේ තාක්ෂණයට අනුකූලව නිපදවා ඇති "ස්වේයා"නිශ්පාදන සාඩම්බර ශ්‍රීලාංකීය නිශ්පාදනයකි. මෙහි ඇති මූලික ප්‍රතිලාභ වශයෙන් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවීම,සත්ව තෙල් අඩංගු නොවීම සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සහතික කරවූ නිශ්පාදනයක් වීම විශේෂත්වයකි.

අපගේ නිශ්පාදන තුලින් ඔබට මෘදු ,නීරෝග

ී දිදුලන ශක්තිමත් කෙස් කලඹක් ලබාදෙනවා සේම අහිතකර සූර්ය කිරණින් ආරක්ෂා කරයි .

නීරෝගී දිවියකට ඇරඹුම එන්න අප හා එක්වන්න. It is called "SVEA" which was created using the Swedish formula originally hand-made. The key benefits of our products are Paraben-free,100% Vegan with the certification of the National Medicines Regulatory Authority (NMRA). By using our products, you will get benefited from soft, healthy & strong hair which keeps cooling and protecting from UV rays. We warmly welcome you to be a part of it & enjoy a healthy life.

Address

No. 1110/A, Densil Kobbekaduwa Road
Battaramulla
10120

Telephone

+94716303906

Website

Alerts

Be the first to know and let us send you an email when SVEA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share