26/08/2026
Sleep Apnea හඳුනාගන්න. ප්‍රතිකාර ලබාගන්න. සුවබර ජීවිතයක් අරඹන්න. 🌙💙
වසර ගණනාවක් පුරා නින්ද නොයාම, අධික ලෙස ගෙරවීම, දිවා කාලයේ දැඩි නිදිමත සහ අතපයෙහි වේදනාවන් වැනි අපහසුතාවයන්ගෙන් පීඩා විඳි ඕමල්පේ පුරාණ ටැම්පිට විහාරස්ථානයේ වැඩ සිටින දාපනේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ පසුව Sleep Apnea — නින්දේදී හුස්ම ගැනීම නැවත නැවතත් බාධා වන තත්ත්වයක් ඇති බව හඳුනාගනු ලැබීය.
Dreams Sleep Centre වෙතින් ලබාගත් CPAP ප්‍රතිකාරය අද වන විට උන්වහන්සේට වඩාත් සුවබර සහ ගුණාත්මක නින්දක් ලබාගැනීමට විශ්වාසනීය සහායක් වී තිබේ.
“එය පැළඳගෙන නින්දට ගිය විට එළිවන තුරු හොඳ සුව නින්දක් ලැබෙනවා. හුස්ම ගැනීම පහසුයි. පසුදින වඩාත් ක්‍රියාශීලීව කටයුතු කිරීමට හැකියාව ලැබෙනවා.”
මෙම වීඩියෝව සඳහා උන්වහන්සේගේ අත්දැකීම බෙදාගැනීමට ඉදිරිපත් වීම මහජන සේවයක් ලෙස Sleep Apnea පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් සිදුකරන ලද්දකි.
විශේෂයෙන්ම, Sleep Apnea හේතුවෙන් තවමත් නිසි ප්‍රතිකාරයක් නොලබමින් දෛනික ජීවිතයේ විවිධ අපහසුතාවයන්ට පත්ව සිටින පුද්ගලයන්ට, මෙම අත්දැකීම තුළින් තමන්ගේ රෝග ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පෙළඹවීම අපගේ අරමුණයි.
Sleep Apnea යනු නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. නිවැරදිව හඳුනාගෙන, වෛද්‍ය උපදෙස් මත සුදුසු ප්‍රතිකාර ලබාගැනීම තුළින් වඩාත් සුවබර නින්දක් සහ යහපත් ජීවන තත්ත්වයක් අත්විඳිය හැකිය.
Dreams Sleep Centre – ඔබේ සුවබර නින්ද වෙනුවෙන් අපි ඔබ සමඟයි. 💙
📞 වැඩි විස්තර සඳහා Dreams Sleep Centre අමතන්න.
මෙය මහජන දැනුවත් කිරීමේ අරමුණින් පළ කරන ලද සැබෑ රෝගී අත්දැකීමකි. ප්‍රතිකාර සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගන්න.