MOH Biyagama

MOH Biyagama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MOH Biyagama, Health & Wellness Website, MOH Biyagama, Biyagama.

🐶🐱 නොමිලේ සුනඛයන් හා බළලුන් සඳහා ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන💉ඔබගේ ආදරණීය සුරතලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මෙම මහඟ...
09/08/2026

🐶🐱 නොමිලේ සුනඛයන් හා බළලුන් සඳහා ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන💉

ඔබගේ ආදරණීය සුරතලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කර ගැනීමට මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ❤️🐾

📅 දිනය: 2026/08/11 (අඟහරුවාදා)
🕜 වේලාව:සවස 1.30 සිට 3.30 දක්වා
📍 ග්‍රාම නිලධාරී වසම:කම්මල් වත්ත

📌 එන්නත්කරණ මධ්‍යස්ථාන

1️⃣ කම්මල් වත්ත ජයසුමනාරාමය අසල
2️⃣ කෝන්ගහවත්ත – බුදු පිළිමය අසල
3️⃣ **ගොළුම්මහර – සුභද්‍රාරාමය අසල**
4️⃣ සියඹලාපේවත්ත පාසල අසල – චමින්ද මහතාගේ නිවස
5️⃣ O.K.I ජාත්‍යන්තර පාසල අසල

🐾 මාස 3ට වැඩි සුනඛයන් හා බළලුන් එන්නත් කරවා ගැනීමට රැගෙන එන්න.

⚠️ සුනඛයන් පටි දමාත්, බළලුන් ආරක්ෂිත කූඩුවක හෝ සුදුසු ආරක්ෂිත ක්‍රමයකින් රැගෙන ඒමට කාරුණික වන්න.

🏥 සංවිධානය:
මහජන සෞඛ්‍ය පරීක්ෂක – දෙල්ගොඩ
මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රය – දෙල්ගොඩ

❤️ ඔබේ සුරතලාගේ ආරක්ෂාව වෙනුවෙන් අද ගන්නා කුඩා පියවරක්, හෙට විශාල ආරක්ෂාවක්!

#ජලභීතිකාව #කම්මල්වත්ත #දෙල්ගොඩ

🐶🐱 නොමිලේ සුනඛයන් හා බළලුන් සඳහා ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන*💉ඔබගේ ආදරණීය සුරතලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිල...
09/08/2026

🐶🐱 නොමිලේ සුනඛයන් හා බළලුන් සඳහා ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන*💉

ඔබගේ ආදරණීය සුරතලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ලබාදෙන මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

📅 දිනය: 2026/08/11 (අඟහරුවාදා)
🕤 වේලාව: උදේ 9.30 සිට දහවල් 12.30 දක්වා
📍 ග්‍රාම නිලධාරී වසම: කඳුබොඩ

📌 එන්නත්කරණ මධ්‍යස්ථාන
1️⃣ මහාවත්ත – අබේගුණරත්න පෙරේරා මහතාගේ නිවස අසල
2️⃣ පන්සල පාර – පෙර පාසල අසල
3️⃣ කඳුබොඩ විදුලිබල මණ්ඩලය අසල – සුනිල් මහතාගේ නිවස අසල
4️⃣ එක්සත් මාවත – කඳුබොඩ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල
5️⃣ සියඹලාගහමුල පාර – ආරියරත්න මහතාගේ නිවස අසල

🐾 මාස 3ට වැඩි සියලුම සුනඛයන් හා බළලුන් නොමිලේ එන්නත් කරවා ගැනීමට රැගෙන එන්න.

⚠️ සුරතල් සතුන් ආරක්ෂිතව රැගෙන එන්න. බල්ලන් පටි දමාත්, බළලුන් ආරක්ෂිත කූඩුවක හෝ බෑගයක රැගෙන ඒමට කාරුණික වන්න.

සංවිධානය
🏥 මහජන සෞඛ්‍ය පරීක්ෂක – දෙල්ගොඩ
📍 මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රය – දෙල්ගොඩ

❤️ ඔබගේ ආදරණීය සුරතලාගේ ජීවිතය සුරකින්න. ජලභීතිකාවෙන් ආරක්ෂාව සඳහා අදම නොමිලේ එන්නත් කරවන්න!

#ජලභීතිකාව #කඳුබොඩ

🐶🐱 නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන** 💉ඔබගේ ආදරණීය සුනඛයා සහ බළලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ලබාද...
09/08/2026

🐶🐱 නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන** 💉

ඔබගේ ආදරණීය සුනඛයා සහ බළලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ලබාදෙන වැඩසටහනක් පැවැත්වේ.

📅 දිනය: 2026/08/10 (සඳුදා)
🕜 වේලාව: දහවල් 1.30 සිට 3.30 දක්වා
📍 ග්‍රාම නිලධාරී වසම: දෙල්ගොඩ

📌 එන්නත්කරණ මධ්‍යස්ථාන
1️⃣ අළුබෝවිල විහාරස්ථානය අසල
2️⃣ අළුබෝවිල සමිති ශාලාව අසල
3️⃣ අළුබෝවිල කුමාර මාවතේ සිරිසේන මහතාගේ නිවස අසල
4️⃣ සුසාන භූමිය පාරේ අමරේ මහතාගේ නිවස අසල
5️⃣ කඳුගොඩ සුසාන භූමිය අසල

🐾 මාස 3ට වැඩි සියලුම සුනඛයන් හා බළලුන් නොමිලේ එන්නත් කරවා ගැනීමට රැගෙන එන්න.

⚠️ සුරතල් සතුන් ආරක්ෂිතව රැගෙන ඒම ඔබගේ වගකීමයි.

සංවිධානය
🏥 මහජන සෞඛ්‍ය පරීක්ෂක – දෙල්ගොඩ
📍 මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රය – දෙල්ගොඩ

❤️ ජලභීතිකාවෙන් ඔබගේ ආදරණීය සුරතලා ආරක්ෂා කරමු. අදම එන්නත් කරවමු!

#ජලභීතිකාව

🐶🐱 නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන 💉ඔබගේ ආදරණීය සුනඛයා සහ බළලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ලබාදෙන...
09/08/2026

🐶🐱 නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන 💉

ඔබගේ ආදරණීය සුනඛයා සහ බළලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ලබාදෙන මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

📅 දිනය: 2026/08/10 (සඳුදා)
🕤 වේලාව: උදේ 9.30 සිට 12.30 දක්වා
📍 ග්‍රාම නිලධාරී වසම:අකුරුමුල්ල

📌 එන්නත්කරණ මධ්‍යස්ථාන
1️⃣ කම්බි කොටුව ලසන්ත මහතාගේ නිවස අසල
2️⃣ අකුරුමුල්ල දේවාල පාර අසල
3️⃣ අකුරුමුල්ල ප්‍රජා ශාලාව අසල
4️⃣ පොල්හේන කඩය අසල
5️⃣ නාගහවත්ත ප්‍රජා ශාලාව අසල

⚠️ සුරතල් සතුන් ආරක්ෂිතව රැගෙන එන්න.
🐾 මාස 3ට වැඩි සුනඛයන් හා බළලුන් සඳහා එන්නත ලබාදිය හැක.

සංවිධානය
🏥 මහජන සෞඛ්‍ය පරීක්ෂක – දෙල්ගොඩ
📍 මහජන සෞඛ්‍ය පරීක්ෂක ක්ෂේත්‍රය – දෙල්ගොඩ

❤️ ඔබගේ ආදරණීය සත්වයා එන්නත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් කරගන්න. ජලභීතිකාවෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම ඔබගේ වගකීමයි.

#ජලභීතිකා

🐶🐱 නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන 💉ඔබගේ ආදරණීය සුනඛයා හෝ බළලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කරගැනීමට මෙම මහඟු අවස්ථාවෙන් ප්...
05/08/2026

🐶🐱 නොමිලේ ජලභීතිකා එන්නත්කරණ වැඩසටහන 💉

ඔබගේ ආදරණීය සුනඛයා හෝ බළලා ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කරගැනීමට මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

📅 දිනය: 2026/08/06 (බ්‍රහස්පතින්දා)
🕜 වේලාව: දවල් 1.30 සිට 3.30 දක්වා
📍 ප්‍රදේශය: යබරළුව උතුර හා දකුණ ග්‍රාමනිලධාරි වසම්

📌 එන්නත්කරණ මධ්‍යස්ථාන
🐾 කිරිඅලමුල්ල සුගතදාස මහතාගේ නිවස අසල
🐾 යබරළුව නයා පන්සල අසල
🐾 ඉස්කෝල හංදිය ඔනික වෙළඳසැල අසල
🐾 යබරළුව බෝධි රාජාරාම විහාරස්ථානය අසල
🐾 යබරළුව උතුර ග්‍රාම නිලධාරී කාර්යාලය අසල නීල් මහතාගේ වෙළඳසැල අසල

⚠️ කරුණාකර සුරතල් සතුන් ආරක්ෂිතව රැගෙන එන්න.

මෙම වැඩසටහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – බියගම සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක – යබරළුව විසින් සංවිධානය කරනු ලැබේ.

❤️ ඔබගේ ආදරණීය සත්වයා එන්නත් කිරීමට මෙය මහඟු අවස්ථාවක් කරගන්න!

📢 නොමිලේ සුනඛයන් හා බළලුන් එන්නත්කරණ වැඩසටහන 🐶🐱ඔබගේ සුනඛයන් හා බළලුන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ල...
05/08/2026

📢 නොමිලේ සුනඛයන් හා බළලුන් එන්නත්කරණ වැඩසටහන 🐶🐱

ඔබගේ සුනඛයන් හා බළලුන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කිරීම සඳහා නොමිලේ එන්නත් ලබාදෙන වැඩසටහනක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක - යබරළුව විසින් සංවිධානය කර ඇත.

📅 දිනය: 2026/08/06 (බ්‍රහස්පතින්දා)
🕘 වේලාව: උදේ 9.00 සිට 12.30 දක්වා
📍 ග්‍රාම නිලධාරී වසම: වල්ගම බටහිර

📌 එන්නත්කරණ මධ්‍යස්ථාන
1️⃣ ප්‍රදීපාගම සෝමාලංකාර විහාරස්ථානය අසල
2️⃣ ප්‍රදීපාගම ප්‍රජාශාලාව අසල
3️⃣ ග්‍රාම නිලධාරී සුනිල් මහතාගේ නිවස අසල
4️⃣ නාගහවත්ත මිරිස් මෝල අසල (අමරතුංග හාඩ්වෙයාර් ඉදිරිපිට)
5️⃣ වෑකන්ද පන්සල අසල

✅ ඉහත එන්නත් මධ්‍යස්ථානවලදී සුනඛයන් හා බළලුන් සඳහා ජලභීතිකා රෝගය වැළැක්වීමේ එන්නත නොමිලේ ලබාදෙනු ලැබේ.

🐾 ඔබගේ සුරතලාගේ ජීවිතයත්, ඔබේ පවුලේ ආරක්ෂාවත් සුරකින්න. නියමිත දිනයේ එන්නත් ලබාදීමට අමතක නොකරන්න!

#සුනඛයන් #බළලුන් #ජලභීතිකා #නොමිලේඑන්නත්කරණය #වල්ගමබටහිර #යබරළුවPHI #සෞඛ්‍යවෛද්‍යනිලධාරීකාර්යාලය

අද දින බියගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස පත්වීම් ලැබූ වෛද්‍ය කේ.ජේ. ජයමාලි පෙරේරා මහත්මියට අපගේ හෘදයාංගම සුභාශිංශන...
04/08/2026

අද දින බියගම ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලෙස පත්වීම් ලැබූ වෛද්‍ය කේ.ජේ. ජයමාලි පෙරේරා මහත්මියට අපගේ හෘදයාංගම සුභාශිංශන පිරිනමමු. 🌹

ඔබතුමියගේ නායකත්වය යටතේ බියගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත්ව, සාර්ථකව හා ජනතා හිතකාමී අයුරින් ඉදිරියට ගෙන යාමට ශක්තිය, ධෛර්යය සහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමු.
💐

03/08/2026

ඩෙංගු මර්දනය හා කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන - 🌱

කඳුබොඩ අභිනවාරාම දහම්පාසල 🌱

📅 2026/08/02

අද අප සුරක්ෂිත කරන කුඩා දරුවන් හෙට දිනයේ මේ රටත්, මේ ලෝකයත් භාරගන්නා අනාගත නායකයන්ය. ඔවුන්ගේ සිත් තුළ අද සිටම පිරිසිදුකම, පරිසරයට ආදරය සහ සමාජ වගකීම** වපුරා දීම අප සැමගේ යුතුකමකි.

දහම්පාසල් අධ්‍යාපනය යනු දරුවන්ට ආගමික දැනුම පමණක් ලබාදෙන ස්ථානයක් නොවේ. එය යහපත් ගුණධර්ම, විනය, කරුණාව, සමාජ වගකීම සහ පරිසරයට ආදරයවැනි ජීවිතයට අත්‍යවශ්‍ය වටිනාකම් ගොඩනඟන අගනා පාසලකි. එවැනි වටිනා පදනමක් මත වැඩෙන දරුවන් හෙට දවසේ යහපත් පුරවැසියන් බවට පත්වනු ඇත.

එම අරමුණ ශක්තිමත් කරමින්, 2026/08/02 දින කඳුබොඩ අභිනවාරාම දහම්පාසලේදී ඩෙංගු මර්දනය සහ කසල කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනීම, නිවස හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමේ වැදගත්කම, සතියකට අවම වශයෙන් මිනිත්තු 30ක් පරිසර පරීක්ෂාවට වෙන් කිරීම, කසල වර්ගීකරණය, නැවත භාවිතය සහ නිසි ලෙස බැහැර කිරීම පිළිබඳ දැනුවත් කිරීම සිදු කරන ලදී.

අද අප දරුවන්ට උගන්වන එක් යහපත් පුරුද්දක්, හෙට දවසේ නිරෝගී, පිරිසිදු සහ වගකීම් සහිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට විශාල දායකත්වයක් වනු ඇත.

"දරුවන් වෙනුවෙන් අද කරන නිවැරදි ආයෝජනය, හෙට දවසේ යහපත් ලෝකයක ආරම්භයයි."💚

02/08/2026

.

පසුගිය දින සිදු කළ ආහාර වැටලීමකදී දැකගත හැකි වූ දසුනකි...

වැසිකිළියක් අසල ගබඩා කර තිබූ ආහාරයකි

👨‍⚕️ PHI මහත්තයා: ask
"කුකුලා දුවනවටද මේ කකුල් ගැටගහල තියෙන්නේ?" 😜😂

හාස්‍යයක් වුණත්, මෙය ඉතා බරපතළ ආහාර සුරක්ෂිතතාව උල්ලංඝනයකි.

සැමවිටම ඔබේ ආහාරය සෞඛ්‍ය ආරක්ශිත ස්තානයකින් ලබා ගන්න.

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පණිවිඩයකි.

Address

MOH Biyagama
Biyagama

Telephone

+94112489785

Website

Alerts

Be the first to know and let us send you an email when MOH Biyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MOH Biyagama:

Shortcuts

Share