Chethara Bride & Groom

Chethara Bride & Groom 072 4641000

25/05/2026
24/05/2026

හරියට ඉගෙන ගන්න එන්න ඉරිදා දින

✨ **බාහිර රූ සපුව ඔප්නැංවෙන විට, අභ්‍යන්තර ආත්මයද ඔපදමන්න. සැබෑ අලංකාරය දෙතැනකම සමබරව පවතී.** ✨රූපලාවන්‍යය කියන්නේ බාහිර...
17/05/2026

✨ **බාහිර රූ සපුව ඔප්නැංවෙන විට, අභ්‍යන්තර ආත්මයද ඔපදමන්න. සැබෑ අලංකාරය දෙතැනකම සමබරව පවතී.** ✨

රූපලාවන්‍යය කියන්නේ බාහිරින් පෙනෙන පෙනුම විතරක්ම නෙවෙයි. එය ඔබේ අභ්‍යන්තර ආත්ම විශ්වාසය සහ පෞරුෂයේ කැඩපතයි. ඔබේ බාහිර සුන්දරත්වය උපරිමයෙන් ඔප්නංවා ගන්නා අතරම, ඔබේ ජීවිතයේ සැබෑ සමබරතාවය සහ සතුට ළඟා කරගන්න. ඔබේ රූ රැජිණ සිහිනය සැබෑ කරගන්න, වෘත්තීයවේදී අපගේ සේවාවන් අත්විඳින්න අදම පැමිණෙන්න! 👑✨

✨ **As you enhance your outer beauty, polish your inner spirit. True elegance resides in the perfect balance of both.** ✨

Beauty is not just about how you look on the outside; it’s a reflection of your inner confidence and personality. Let your true elegance shine from within!

📞 වැඩි විස්තර සහ වේලාවන් වෙන්කරවා ගැනීමට (Bookings): **077-7771110**
📍 ස්ථානය: **වැල්ලවාය පාර, බුරුත හන්දිය, බුත්තල.**

🔥 ඔබේ ජීවිතය වෙනස් කරගන්න සූදානම්ද? 🔥අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා💰 රු.100,000 දක්වා රජයේ ආධාර සමඟ💇‍♀️ NVQ Level 4 Hair & B...
03/05/2026

🔥 ඔබේ ජීවිතය වෙනස් කරගන්න සූදානම්ද? 🔥
අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා
💰 රු.100,000 දක්වා රජයේ ආධාර සමඟ
💇‍♀️ NVQ Level 4 Hair & Beauty පාඨමාලාවට එක්වීමට සුපිරි අවස්ථාවක්!
👉 ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම විවෘතයි
👉 100% නොමිලේ ලියාපදිංචිය
👉 වෘත්තීය නිපුණතාවයක් + තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්ථාව
✨ පාඨමාලා අවසානයේ:
✔ රැකියා අවස්ථා
✔ තමන්ගේම Salon එකක් ආරම්භ කිරීමට මග පෙන්වීම
✔ බැංකු ණය පහසුකම් ලබාගැනීමට මග පෙන්වීම
📅 2026.05.05 | ⏰ පෙ.ව 9.00
📍 බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
📞 0777771110
✨ අද ගන්න තීරණය, හෙට ඔබගේ සාර්ථකත්වය! ✨
#රැකියා #බුත්තල #නිපුණතා_වර්ධනය

✨ සවිබල ගැන්වෙන රටක් – අභිමානවත් තාරුණ්‍යයක් ✨🎓 රැකියා පුහුණු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේඅ.පො.ස. (සා.පෙළ) / අ.පො.ස. (උ.පෙළ) අ...
27/04/2026

✨ සවිබල ගැන්වෙන රටක් – අභිමානවත් තාරුණ්‍යයක් ✨
🎓 රැකියා පුහුණු ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ
අ.පො.ස. (සා.පෙළ) / අ.පො.ස. (උ.පෙළ) අවසන් කළ
අස්වැසුම හෝ සමෘද්ධිලාභී පවුල්වල දූ දරුවන් සඳහා
💰 රු. 100,000/- දක්වා පාඨමාලා ගාස්තු ශිෂ්‍යත්වයක්
🌸 රූපලාවන්‍ය ශිල්පි – NVQ Level 04 පාඨමාලාව
අප ආයතනය මගින් නොමිලේ හැදෑරීමට අවස්ථාව
📚 පාඨමාලා විස්තර
⏳ පාඨමාලා කාලය – මාස 06
👩 වයස් සීමාව – අවුරුදු 16 සිට 45 දක්වා
🏆 පාඨමාලා අවසානයේ
ලෝකයම පිළිගත් NVQ Level 04 සහතිකය
💼 අමතර වාසි
✔️ ඔබගේම salon එකක් ආරම්භ කිරීමට උපකරණ ලබාගැනීම සඳහා
🏦 බැංකු ණය පහසුකම්
📉 වාර්ෂික පොලිය 4% පමණයි
💇‍♀️ Chethara Beauty Salon & Academy
📍 Wellawaya Road, Burutha Junction, Buttala
📞 077 777 1110
🌸 ජීවිතය ලස්සන කරන සොඳුරු නවාතැන 🌸
🔥 අදම ලියාපදිංචි වන්න – සීමිත ඉඩකඩ!
ඔයාට

🌸 රූපලාවණ්‍ය පාඨමාලාවට නවක සිසුන් බඳවා ගැනේ! 🌸✨ ඔබත් Beauty field එකේ career එකක් හදන්න හිතනවද?👉 එහෙනම් මේ අවස්ථාව ඔබටයි...
21/04/2026

🌸 රූපලාවණ්‍ය පාඨමාලාවට නවක සිසුන් බඳවා ගැනේ! 🌸
✨ ඔබත් Beauty field එකේ career එකක් හදන්න හිතනවද?
👉 එහෙනම් මේ අවස්ථාව ඔබටයි!
💄 Hair | Beauty | Bridal පුහුණුව සමඟ
🎓 NVQ Level 4 – Government Approved Qualification
🔥 100% Practical Training
🔥 Job opportunities available
📍 Wallawaya Road, Burutha Junction, Buttala
📌 TVEC (තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව) ලියාපදිංචි අංකය: P15/0076
🏢 Chetharaa Beauty Salon & Academy
📞 Call / WhatsApp: 077 777 1110
✨ “ඔබේ හැකියාව වෘත්තියක් කරගන්න අදම join වෙන්න!” ✨

🌸 Happy Sinhala & Tamil New Year 2026! ✨ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටත්සතුට, සෞඛ්‍ය, සම්පත් සහ සාර්ථකත්වයෙන් පිරිසුභ අලුත් ...
13/04/2026

🌸 Happy Sinhala & Tamil New Year 2026! ✨
ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටත්
සතුට, සෞඛ්‍ය, සම්පත් සහ සාර්ථකත්වයෙන් පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා! 🪔🌼
💄 Chethara Hair & Beauty Salon & Academy වෙතින්
ඔබ සැමට උණුසුම් සුභ පැතුම් 💛

✨ අදට විතරක් විශේෂ offer එකක් ✨ඔයාගේ ලස්සන තවත් glow කරගන්න හොඳම වෙලාවක් 😍💆‍♀️💆‍♀️ Cleanup ekak karaganna🎁 Eyebrow Threa...
18/03/2026

✨ අදට විතරක් විශේෂ offer එකක් ✨
ඔයාගේ ලස්සන තවත් glow කරගන්න හොඳම වෙලාවක් 😍💆‍♀️
💆‍♀️ Cleanup ekak karaganna
🎁 Eyebrow Threading FREE!
🔥 Limited time offer එකක් 🔥
⏳ ඉක්මන් කරන්න… slots ටික ඉක්මනින් fill වෙනවා
📍 බුරුත හංදිය බුත්තල
📲 0777771110
💖 ඔයාගේ ලස්සන අපේ වගකීමයි 💖

17/03/2026

🚨 හෙට බදාදා – පළමු 10 දෙනාට පමණයි! 🚨
💆‍♀️ Cleanup – Rs.1500
🎁 FREE Eyebrow Threading
⚡ Limited slots – ඉක්මනින් full වෙනවා!
📞 දැන්ම call කරලා ඔබේ වෙලාව reserve කරගන්න
📍 Chethara Salon & Academy – Buttala
📞 077 777 1110
💖 Holiday එකට ලස්සන වෙන්න – මේ අවස්ථාව අල්ලගන්න!

Address

Wellawa Rd, Burutha Junction
Buttala Town

Telephone

+94777771110

Website

Alerts

Be the first to know and let us send you an email when Chethara Bride & Groom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share