K R Products

K R Products Pure & Fresh Spices 🌶️

08/06/2026
05/06/2026

🌿ඔබේ ආහාර වල රසය, ගුණය වගේම පාටත් රැකගන්න පිරිසිදු වගේම ශරිරයට අහිතකර රසකාරක, වර්ණකාරක නැති 100%ක් පිරිසිදුව නිෂ්පාදනය කරන අපේ කහ කුඩු 💯

අදම ඇණවුම් කරන්න හෝ පැමිණ ලබා ගන්න 💛
@ KR Products
📞 077 4397841
📍 Mahamaeliya, Baththulu Oya, Chilaw

#කුළුබඩු #කහ

03/06/2026

පිරිසිදු මිරිස් කුඩු ලබා ගැනීමට දැන්ම අමතන්න

Now you can buy pure chili powder from K R Products 🌶️

📞 Call us : 0774397841

02/06/2026

☺️ඉතා ගුණාත්මකව, පිරිසිදුව සහ කල් ඉකුත් වීමේ ද්‍රව්‍ය අඩංගු නොකර සකසන ලද ඔබට අවශ්‍ය කුළුබඩු සහ තවත් අපගේ නොයෙකුත් නිෂ්පාදන, ඔබට අවශ්‍ය පරිදි අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සාදාරණ මිලට ලබා ගැනීමට සහ ගෙදරටම ගෙන්වා ගැනීමට අදම අපිට කතා කරන්න☺️
📱0774397841 #කුළුබඩු Shanika Weerasinghe Manoj Prasath Saman Laksitha

01/06/2026

වෙළදපොලේ තියෙන අහිතකර රසායනික දේවල් කිසිවක් කලවම් නැති 100% පිරිසිදු මිරිස් කරල් විතරක්ම වේලලා කොටා ගන්නයි යන්නේ.
ඔයාලගේ කෑම වලට නියම ස්වභාවික රසය, පාට දෙන්න අපේ නිෂ්පාදන හැම විටම කැපවී සිටිනවා.

අමතන්න : 077 4397841
Manoj Prasath Saman N Rosee Shanika Weerasinghe

01/06/2026

නමෝ මරිය රාජිණි

පිරිසිදුව, කටට රසට කෑම හදන්න කැමති ඔයාලට දැන් අපෙන්  පිරිසිදුව, පහසු මිලට කුළුබඩු ගන්න පුළුවන් 👍🌶️🍽️🥤077 4397841
19/05/2026

පිරිසිදුව, කටට රසට කෑම හදන්න කැමති ඔයාලට දැන් අපෙන් පිරිසිදුව, පහසු මිලට කුළුබඩු ගන්න පුළුවන් 👍🌶️🍽️🥤

077 4397841

Address

Mahamaeliya
Chilaw Town
61246

Telephone

+94774397841

Website

Alerts

Be the first to know and let us send you an email when K R Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share