SOBA Natural Products

SOBA Natural Products Pure ingredients. Real results. ✨ At SOBA, we believe beauty should be as kind to your skin as it is to the planet.

Handcrafted natural cosmetics for your daily glow. 🌿

ඔබේම සබන් නිෂ්පාදනයට උසස්ම තත්ත්වයේ ග්ලිසරින් සෝප් බේස්!Are you looking for high-quality soap bases for your business or...
28/01/2026

ඔබේම සබන් නිෂ්පාදනයට උසස්ම තත්ත්වයේ ග්ලිසරින් සෝප් බේස්!

Are you looking for high-quality soap bases for your business or DIY projects? We provide premium glycerin soap bases that are gentle on the skin and easy to use.

ඔබේ ස්වයං රැකියාවට හෝ නිවසේදී සබන් නිපදවීමට අවශ්‍ය ඉහළම ප්‍රමිතියෙන් යුත් ග්ලිසරින් සෝප් බේස් දැන් අපෙන් ලබාගත හැක.

💰 Price & Details (මිල ගණන්)
1kg Price: Rs. 1,700/=

Delivery Charges: Rs. 400/= (Island-wide)

Bulk Discounts: Special discounts available for wholesale orders! (තොග වශයෙන් ලබා ගන්නා විට විශේෂ මිල අඩු කිරීම් සහිතයි!)

✨ Why Choose Our Soap Base? (අපගේ සෝප් බේස් විශේෂත්වය)
High Transparency: Perfect for creative designs. (ඉහළ විනිවිදභාවය)

Skin Friendly: Rich in glycerin for better moisturizing. (සමෙහි තෙතමනය ආරක්ෂා කරයි)

Easy to Melt: Saves time and energy. (ඉක්මනින් දිය කරගත හැක)

The SOBA PhilosophyAt SOBA Natural Products, we don’t believe in "fixing" you—we believe in nourishing you.The modern wo...
28/01/2026

The SOBA Philosophy
At SOBA Natural Products, we don’t believe in "fixing" you—we believe in nourishing you.

The modern world is full of synthetic fillers and harsh chemicals, but we look to nature for the answers. Our mission is to bridge the gap between luxury skincare and raw, botanical purity. Every product in our shop is carefully curated to ensure it is:

🍃 100% Plant-Based & Natural

🐰 Cruelty-Free

🧪 Free from Parabens, Sulfates, and Synthetic Fragrances

🌍 Eco-Conscious & Sustainably Sourced

Why SOBA Naturals?
The word "Soba" represents a return to basics—to the essence of what makes you feel beautiful. Whether it’s our glow-inducing serums or our soothing body butters, we use time-tested ingredients that work in harmony with your body’s natural chemistry.

Join us on a journey to cleaner beauty and healthier skin.

ආයුර්වේද සබන් කැටයක් හදන්නඇග ගල්වන  සුවද සබන් හදන්න ඇගේ තෙතමණය රදා පවත්වාගන්න නිවසේදීම සෑදිය හැකිසබන් සෑදීමට ගන්නා බේස් ...
11/05/2024

ආයුර්වේද සබන් කැටයක් හදන්න
ඇග ගල්වන සුවද සබන් හදන්න
ඇගේ තෙතමණය රදා පවත්වාගන්න
නිවසේදීම සෑදිය හැකි
සබන් සෑදීමට ගන්නා
බේස් එක
අපෙන් ඔබට
"ග්ලිසරින් සෝප් බේස් "
වැඩි විස්තර අපෙන්
0706322466

ග්ලිසරින් සෝප් බේස් ..Cash on delivery availble තොග වශයෙන් ද ලබා ගැනීමට අපිත් එක්ක එකතු වෙන්න0706322466
10/05/2024

ග්ලිසරින් සෝප් බේස් ..
Cash on delivery availble
තොග වශයෙන් ද ලබා ගැනීමට අපිත් එක්ක එකතු වෙන්න
0706322466

17/04/2023
ඉහල තත්වයේ ග්ලිසරින් සෝප් බේස් (Glycerine Soap Base)ස්වං‍රැකියාවක් ලෙස හෝ ඔබගේ භාවිතය සදහා සබන් සෑදිමට බලාපොරොත්තු වන ඔබ...
08/10/2022

ඉහල තත්වයේ ග්ලිසරින් සෝප් බේස් (Glycerine Soap Base)

ස්වං‍රැකියාවක් ලෙස හෝ ඔබගේ භාවිතය සදහා සබන් සෑදිමට බලාපොරොත්තු වන ඔබටම. (Melt and Pour Base)
සමේ තෙතමණය රැකදෙන ග්ලිසරීන් අඩංගු- රූපලාවණ්‍ය සබන්, ආයුර්වේද සබන් සදහා අවශ්‍යය වන ප්‍රධාන අමුද්‍රවය ඔබට ඉතා පහසු මිලට.
SLS / SLES රහිතයි.
ස්වාභාවික පිරිසිදු පොල්තෙල්, ශාකමය ග්ලිසරින් යොදා සකසා ඇත.
අමුද්‍රවය ලැබුන විට මුදල් ගෙවිය හැක (Cash on Delivery)

කිලෝ 1 රු 2400 (Delivery රු300)

ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් ලබාගත හැක.

0706 322466 (Call / Whatsapp)

Whatsapp - https://wa.me/94706322466

පිරිසිදු කරනා ලද ස්වාභාවික මී ඉටි. Natural Bee Waxස්වංරැකියා සදහා අමුද්‍රව්‍ය සොයනා ඔබට ඉතාමත් පහසු මිලට.Grade 1 : රු 25...
03/12/2021

පිරිසිදු කරනා ලද ස්වාභාවික මී ඉටි. Natural Bee Wax
ස්වංරැකියා සදහා අමුද්‍රව්‍ය සොයනා ඔබට ඉතාමත් පහසු මිලට.
Grade 1 : රු 2500 1Kg ( පැරෆින් නැත)
Grade 2 : රු 1750 1Kg ( පැරෆින් 2%)
100g සිට මිලදී ගත හැක
සබන් නිශ්පාදනය, ක්‍රීම් නිශ්පාදනය, සුවද ඉටිපන්දම් සදහා යොදාගත හැකිය.
ඉක්මනින්ම උනු කරගැනීමට කුඩා කියුබ් ලෙස සකස් කර ඇත.
0706 322 466
Cash on Delivery

Address

Kent Road
Colombo

Alerts

Be the first to know and let us send you an email when SOBA Natural Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share