Vishwa Shacthiya

Vishwa Shacthiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vishwa Shacthiya, Colombo, Western, Colombo.

විශ්ව ශක්තිය සමඟ ගනුදෙනු කළ හැකි මිනිසාගේ ප්‍රධාන මූල්‍ය චක්‍ර හත
07/05/2020

විශ්ව ශක්තිය සමඟ ගනුදෙනු කළ හැකි මිනිසාගේ ප්‍රධාන මූල්‍ය චක්‍ර හත

දිව්‍ය ලෝක යතුරත් අපායේ යතුරත් අත් ඇතිව මිනිස්සුන්ට දඬුවම් දෙන සෙනසුරු ග්‍රහ තුමා
07/05/2020

දිව්‍ය ලෝක යතුරත් අපායේ යතුරත් අත් ඇතිව මිනිස්සුන්ට දඬුවම් දෙන සෙනසුරු ග්‍රහ තුමා

ඔබගේ පුණ්‍ය ශක්තිය හා කර්ම ශක්තිය නිවැරදිව දැන ජීවිතය ජය ගන්න ජන්ම පත්‍ර සහ විශ්ව අංක විද්‍යා පරීක්ෂාව මගින් නිවැරදි අනා...
06/05/2020

ඔබගේ පුණ්‍ය ශක්තිය හා කර්ම ශක්තිය නිවැරදිව දැන ජීවිතය ජය ගන්න ජන්ම පත්‍ර සහ විශ්ව අංක විද්‍යා පරීක්ෂාව මගින් නිවැරදි අනාවරණයක් නොමිලේ .. 0777434702 (fb massage/imo)

👉ජන්ම පත්‍රය යනු ඔබ පෙර භවයක කරන ලද පින් සහ පව් පෙන්නුම් කරන කැඩපතකි .

👉අංක විද්‍යාව යනු ඔබ වර්තමානයේ
පාවිච්චිකරන්න දෙය අනුව අනාගතය
ගැන තීරණයකට පිවිසිය හැකි ක්‍රමයකි ..

👉පුණ්‍ය ශක්තිය පවතින විට සියල්ල සාර්ථක වීම ද දියුණුවට පත්වීම ද සිදු වේ

👉කර්ම ශක්තිය පවතින විට සියල්ල අසාර්ථක වීම හා කඩා වැටීම ද සිදු වෙයි

👉එය නිවැරදිව හඳුනාගෙන ජීවිතයට මුහුණ දීම සාර්ථක වීමේ හොඳම මඟකි

✅ඔබගේ උපන් වර්ෂය,මාසය,දිනය අනුව ඔබගේ අනාගතය

✅ඔබ වැඩිපුර පාවිච්චි කරන්න නම විනාශ නාමයක්ද ආශිර්වාද නාමයක් ද විශ්ව ශක්තිය ලබා ගත හැකි නාමයක් සකසා ගන්න

✅ඔබ පාවිච්චි කරන අස්සන දියුණුවේ අත්සනක්ද විනාශයේ අත්සනක් ද විශ්ව ශක්තිය ලබා ගත හැකි අත්සනක් පාවිච්චි කරන්න

✅ඔබ වාසය කරන නිවස ඔබට සුබ සෙත ද විනාශය ද විශ්ව ශක්තිය හිමිද අහිමිද හරියටම දැනගන්න

✅ඔබ ව්‍යාපාර කරන ස්ථානය අනාගත දියුණුව ද අනාගත පරිහානිය ද විශ්ව ශක්තිය හිමි ද අහිමිද හරියටම දැනගන්න

✅ඔබගේ ව්‍යාපාර නාමය ඔබගේ දියුණුවට ද නැතිනම් විනාශයට ද විශ්ව ශක්තිය හිමි වෙන ලෙස නම සකසා ගන්න

✅ඔබගේ වාහන අංකය හා පාට ඔබගේ දියුණුව ද නැතිනම් මරණය ද විශ්ව ශක්තිය ලැබෙන වාහනයක් තෝරාගන්න

✅ඔබ ඇසුරු කරන මිතුරන් ඔබගේ දියුණුව ද නැතිනම් විනාශය ද විශ්වයෙන් ලබා දී ඇති සැබෑ මිතුරන් හඳුනා ගන්න

✅ඔබගේ පවුලේ සාමාජිකයන් ඔබගේ සැනසීමට නැතිනම් සිත් තැවුල් ද විශ්ව ශක්තිය ලැබෙන ලෙස ජිවත් වන්න

✅ ඔබගේ ආදරවන්තයා හා ආදරවන්තිය සතුටුදායක ජීවිතයත් ද නැතිනම් දුක්බර ජීවිතයක් විශ්ව ශක්තිය ලබා ගත හැකි ක්‍රම

✅ඔබ පාවිච්චි කරන දුරකථනය අංකය ඔබට සතුටක්ද නැත්නම් වර්ගයක් ද විශ්ව ශක්තිය ලැබෙන දුරකථන අංකයක් තෝරා ගන්න

✅ඔබ පාවිච්චි කරන බැංකු ගිණුම අනුව මුදල් ඉතිරි වේ ද නැතිනම් විනාශ වේද විශ්ව ශක්තීන් ලැබෙන බැංකු ගිණුමක් තෝරාගන්න

✅ඔබගේ අධ්‍යාපනය සාර්ථක ද නැතිනම් අසාර්ථකද එය අඩ පන වී ඇත්නම් විශ්ව ශක්තිය අඳුනාගෙන අධ්‍යාපනය ජයගන්න

✅විවාහයෙන් පසු අනාගතය වාසනාවන්ත ද නැතිනම් අවාසනාවන්ත ද හා ඒ ආශ්‍රිත ගැටලු ගැටළු සඳහා පිළියම් විශ්ව ශක්තිය ලැබෙන ලෙස ජීවත් වන්න

✅ඔබට ජීවත් වීමට සුදුසු නගරය හා ඔබ ඉඩමක් ගැනීමට හෝ නිවසක් සැදීමට බලාපොරොත්තු වන්නේ නම් එය විශ්ව ශක්තිය හිමි නගරයක් ද ශක්තිය හිමි ඉඩමක්ද විශ්ව ශක්තිය හිමි නිවසක් ද හරියටම දැනගන්න

✅ඔබගේ රැකියා අනාගතය හා ඒ ආශ්‍රිත ගැටලු සඳහා විශ්ව ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය

✅ආදර සබඳතා වලින් දුක් විදින ඔබට ඒ සඳහා විසඳුම් විශ්ව ශක්තිය උපයෝගී කරගන්නා ආකාරය

✅ඔබට ඇති සතුරන් සහ ඒවා මර්දනය කර
ගැනීම සඳහා විශ්ව ශක්තිය උපයෝගී කර ගන්නා ආකාරය

✅විදේශ රටවල පීඩාවට පත් ඔබට සහන සැලසීම විශ්ව ශක්තිය උපයෝගී කරගන්නා ආකාරය

ජන්ම පත්‍ර නොමිලේ පරික්ෂා කර ගැනීමට ඔබගේ නම දුරකථන අංකය තම ජන්ම පත්‍ර ඡායාරූපය (උපන් දිනය සහ උපන් වේලාව)
----------------------------—————
විශ්ව අංක ශාස්ත්‍ර පරික්ෂාව සඳහා (ඔබගේ නම ,උපන් දිනය , ඔබගේ අත්සන , ව්‍යාපාරික ස්ථානය අංකය , වැඩිපුර වාසය කරන්නේ පසේ නිවාස අංකය ) දුරකථන අංකය FB messenger / imo සේවාවන් මගින් යොමු කරන්න( 0777434702)

විශ්වය අංක ශාස්ත්‍ර හා ජෝතිශවේදී
දේශබන්දු දේශශක්ති ආචාර්ය
ASANKA K ARACHCHE

විශ්වයෙ බලසම්පන්න මහා ශිව දෙවි පිහිටෙන් ඔබ සැමට යහපතක්ම වේවා
04/05/2020

විශ්වයෙ බලසම්පන්න මහා ශිව දෙවි පිහිටෙන් ඔබ සැමට යහපතක්ම වේවා

විශ්ව ශක්ති යනු මිහිපිට පුද්ගලයෙකුට ලබාගත හැකියි උපරිම ශක්තියක් වන අතර එය ලබාගත්  පුද්ගලයකු ලෝකය ජයගැනීම කාහටවත් වැළැක්ව...
04/05/2020

විශ්ව ශක්ති යනු මිහිපිට පුද්ගලයෙකුට ලබාගත හැකියි උපරිම ශක්තියක් වන අතර එය ලබාගත් පුද්ගලයකු ලෝකය ජයගැනීම කාහටවත් වැළැක්විය නොහැක

විශ්ව අංක ශාස්ත්‍රය යනු ලෝකය යනු  දියුණුව රටවල භාවිතා වන විශ්වයෙන් වැඩ ගන්නා විශ්වීය විද්‍යාවකි
04/05/2020

විශ්ව අංක ශාස්ත්‍රය යනු ලෝකය යනු දියුණුව රටවල භාවිතා වන විශ්වයෙන් වැඩ ගන්නා විශ්වීය විද්‍යාවකි

ජන්මපත්‍ර යනු ඔබ පෙර කළ පින් පව් පෙන්නන්න පත්‍රයක් වන අතර ,පව් පලදෙන විට එයින් ආරක්ෂා වී පින් පල දෙන විට ඔබගේ ජීවිතය සාර...
04/05/2020

ජන්මපත්‍ර යනු ඔබ පෙර කළ පින් පව් පෙන්නන්න පත්‍රයක් වන අතර ,
පව් පලදෙන විට එයින් ආරක්ෂා වී පින් පල දෙන විට ඔබගේ ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමේ පාර කියා දෙන්නකි

Address

Colombo, Western
Colombo
01

Website

Alerts

Be the first to know and let us send you an email when Vishwa Shacthiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share