The Physio Clinic

The Physio Clinic Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Physio Clinic, Medical and health, Colombo.

Physiotherapy for a better life without harmful drugs..Call us 0719998834                                               ...
26/05/2026

Physiotherapy for a better life without harmful drugs..
Call us 0719998834

Physiotherapy Home visits and in clinic( Kaduwela)Call or WhatsApp- 0719998834
22/05/2026

Physiotherapy Home visits and in clinic( Kaduwela)
Call or WhatsApp- 0719998834

Physiotherapy Home visitsඔබේ නිවසටම පැමිණ ඔබ සුවපත් කරන්නෙමු.අැමතුමක් ලබා දී ඔබේ වෙලාව වෙන්කරවා ගන්න.Call / WhatsApp- 07...
21/05/2026

Physiotherapy Home visits
ඔබේ නිවසටම පැමිණ ඔබ සුවපත් කරන්නෙමු.
අැමතුමක් ලබා දී ඔබේ වෙලාව වෙන්කරවා ගන්න.

Call / WhatsApp- 0719998834

Home visits or In Clinic treatments available Call for your appointment 0719998834
14/05/2026

Home visits or In Clinic treatments available
Call for your appointment 0719998834

Home visits are available now.Call for your appointment 0719998834
04/05/2026

Home visits are available now.
Call for your appointment 0719998834

Physiotherapy Treatments Available now at “ The Physio Clinic” Call for appointments 0719998834
25/03/2026

Physiotherapy Treatments
Available now at “ The Physio Clinic”
Call for appointments 0719998834

ඔබත් පාදයේ අසමතුලිතතාවයෙන් පෙළෙන්නෙක්ද ? ලෝකයේ සිටින ජනගහනයෙන් 75% පමණ මෙම පාදයේ අසමතුලිතතාවය හේතුකොටගෙන විවිධාකාරයේ වේද...
23/11/2024

ඔබත් පාදයේ අසමතුලිතතාවයෙන් පෙළෙන්නෙක්ද ?

ලෝකයේ සිටින ජනගහනයෙන් 75% පමණ මෙම පාදයේ අසමතුලිතතාවය හේතුකොටගෙන විවිධාකාරයේ වේදනා, රෝගාබාධ වලින් පෙලෙනබව සමීක්ෂණ සහ පරික්ෂණ මගින් දැන් තහවුරුවී ඇත. මේනිසා බොහෝදෙනා තම ක්‍රියාශීලි දිවෙපෙවෙත ගතකිරීමට නොහැකිව සිත්තැවුලෙන් පසුවන බව නොරහසකි.

ඔබ ඔවුන්ගෙන් කෙනෙක්ද?
Foot insoles මඟින් ඔබට ඔබේ පාදවල සමෝච්ඡයන් ගැන ඉගෙන ගැනීමට සහ වේදනා සහ ආබාධ වළක්වා ගැනීමට උපකාර කරයි, එවිට ඔබට ඔබ ප්‍රිය කරන ක්‍රියාශීලී ජීවන රටාව වෙත නැවත යොමුවීමට ඉඩප්‍රස්ථාව ලැබෙණු ඇත.

අමතන්න 0719998834

Physiotherapy home visits Rehabilitation Around colombo Call- 0719998834
06/07/2024

Physiotherapy home visits
Rehabilitation
Around colombo

Call- 0719998834

How many have experienced?,,😂
26/07/2023

How many have experienced?,,😂

What is Osteoarthritis?Osteoarthritis is typically a progressive disease that may eventually lead to disability. The int...
25/07/2023

What is Osteoarthritis?

Osteoarthritis is typically a progressive disease that may eventually lead to disability.
The intensity of the clinical symptoms may differ for each individual.
The rate of progression may differ for each individual.
However, they typically become more severe, more frequent, and more debilitating over time.

Common clinical symptoms include,
•Knee pain( that is gradual in onset and worse with activity)
•Knee stiffness
•Knee swelling
•Pain after prolonged sitting or resting
•Pain that worsens over time

Treatments
01.Conservative treatments ( # Physiotherapy)
02.Surgical methods

Physiotherapist
Samadhi Kariyawasam
SLMC Reg no.1390

🟢නිවිති වල යකඩ අඩංගු ද?☑️ ඔව්, නිවිති යකඩ බහුලව අඩංගු වන කොළ එළවළු වර්ගයක් ලෙස සළකයි.නිවිති 100 g යක යකඩ 2.71 mg ප්‍රමාන...
23/07/2023

🟢නිවිති වල යකඩ අඩංගු ද?

☑️ ඔව්, නිවිති යකඩ බහුලව අඩංගු වන කොළ එළවළු වර්ගයක් ලෙස සළකයි.නිවිති 100 g යක යකඩ 2.71 mg ප්‍රමානයක් අඩංගු වේ. (-ප්‍රභවය USDA)

🟢නිවිති වල අඩංගු යකඩ අපගේ දේහයට අවශෝෂණය කර ගත නොහැකි ද?

☑️ අප ගන්නා ආහාර වල යකඩ වර්ග දෙකක් අඩංගු වේ.
1.Heme iron: සත්ත්ව ආහාර(උදා:මස් වර්ග හා මාලු වර්ග)
2. Non-Heme iron: ශාක ආහාර(උදා:රනිල කුලයට අයත් පරිප්පු, බෝංචි වැනි ආහාර, ධානය වර්ග, ටෝෆු වට්ටක්කා බීජ.)
නිවිති වල අඩංගු වන්නේ non-heme irons වන අතර ඒවා heme-irons තරම් පහසුවෙන් අවශෝෂණය නොව්.

🟢නිවිති වල යකඩ අවශෝෂණය වර්ධනය කිරීමට අපට කළ හැක්කේ කුමක්ද?

Non-Heme irons සමග Vitamin C බහුල ආහාර ගැනීමෙන් අවශෝෂණය දියුණු කළ හැක. Vitamin C non-heme irons, Heme-irons බවට පත් කිරීමට උපකාර වේ. එබැවින් අපට නිවිති සමග පැගිරි පළතුරු හා බෙල් පෙපර්ස් වැනි විටමින් C බහුල ආහාර එක් කර ගැනීමෙන් යකඩ අවශෝෂණය ඉහළ නැංවීමට හැකි වේ.

Address

Colombo

Telephone

+94719998834

Website

Alerts

Be the first to know and let us send you an email when The Physio Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Physio Clinic:

Share