20/03/2023
FREE DELIVERY !!!
අද කාලේ හැටියට ලොකු මුදලක් දීලා පාට දෙක තුනකින් ලිප්ස්ටික් ගන්න එක ඇත්තටම අපහසු දෙයක් නේද? ඒකත් ආවට ගියාට නැතුව බ්‍රෑන්ඩඩ් ලිප්ස්ටික් මිළ දී ගන්න ඕන නැත්නම් ලස්සනට තියෙන්න ඕන තොල් දෙකට හානි වෙන්න පුළුවන්. ඉතිං මේ කාලේ කොහොමද බ්‍රෑන්ඩඩ් දෙයක් වැඩි මුදලක් දීලා ගන්නෙ? එක පාටකින් එකක් ගත්තොත් හැම තැනටම ඒ පාටම පාවිච්චි කරන එකත් ගැලපෙන්නෙ නෑ නේද? එහෙනම් පාට තුනක්වත් ෆැෂන් සෙන්ස් එකක් තියෙන කාන්තාවක් ළඟ තියෙන්න ඕන. ඉතිං කොහොමද ඒකට විසඳුමක් අපි හොයා ගන්නේ??
😍එක ලිප්ස්ටික් එකකින් වර්ණ 5ක් ලබා ගැනීම😍
එහෙම මැජික් එකක් තියෙනවද..?? ඔව් තියෙනවා. ඉතා අඩු මුදලකට එක ලිප්ස්ටික් එකකින් පාට 5ක් ලැබෙනවා.. ඒක කොයිතරම් වාසියක්ද නේද?
මොකක්ද ඒ ලිප්ස්ටික් එක? ඒ තමයි කාන්තාවන් අතර මේ දිනවල ජනප්‍රියම Huda Beauty 5 in 1 lipstick එක.
Huda Beauty බ්‍රෑන්ඩ් එක ලොව පුරා ප්‍රසිද්ධයි! බය වෙන්න දෙයක් නෑ තත්ත්වය ගැන.. එහෙනම් ඔයාගෙ ඔය ලස්සන තොල් දෙක කැමති ඕනෙම වෙලාවක කැමති පාටකින් හැඩ කර ගන්න පාට පහකින් යුතු මේ ලිප්ස්ටික් එක අරන් ළඟ තියා ගන්න..
Brand name - Huda Beauty
Price - 1390/- Only
Delivery Free...!!!
දැන්ම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න. ඇනවුම් කිරීම සදහා ඔබගේ,
▫️නම
▫️ලිපිනය
▫️දිස්ත්‍රික්කය
▫️දුරකතන අංක 2ක් අපට එවන්න.
Whatsapp 0766862740
PS - Bank Deposit | Bank Transfer Only, Deliver within 3 - 4 days