Green Leaves Products Pvt Ltd

Green Leaves Products Pvt Ltd Modern generation is suffering from health and environmental issues. Here we are...to fulfill
those

Awurudu Kawili Traditions! 🇱🇰🍃This Avurudu, we are bringing you the authentic taste of Sri Lanka with a wholesome twist....
11/04/2026

Awurudu Kawili Traditions! 🇱🇰🍃
This Avurudu, we are bringing you the authentic taste of Sri Lanka with a wholesome twist. Our festive kawili are crafted exclusively using traditional Sri Lankan rice flours like Suwandel and Heenati.
Enjoy the rich, nutty flavors of our heritage rices, known for their incredible aroma and nutritional value. Pure, traditional, and made with love.

Now Available At Good Market, Racecourse! Good Market Lankaa

Saturdays Be Like! goodmarket.lanka Good Market Lanka  💪  ❤️
11/04/2026

Saturdays Be Like! goodmarket.lanka Good Market Lanka 💪 ❤️

28/09/2025
15/05/2025
Thanks Good Market Lanka
09/03/2025

Thanks Good Market Lanka

💗
28/12/2022

💗

ආයුබෝවන්! 🇱🇰

සුවඳවත් නව වසරක ආරම්භයට ගුණාත්මක දෑ සමඟ ඉදිරියට යමු.

Green Leaves Products මඟින් Senadeera Group හා එක්ව කෙරෙන දේශීය පාරම්පරික සහල් සහ කැඳ පැකට්ටු පාර්සලය දිවයින පුරා බෙදා හැරීමට අප සූදානම්.

මෙහි අඩංගු දෑ නම්:

පාරම්පරික දේශීය සුවඳැල් සහල් - 10kg 🌿
(කුඩා දරුවන්ටත්, කිරිබත් සෑදීමටත්, කිරි දෙන මව්වරුන්ට හා සියලුම දේනාට ගුණවත් හා රසවත්ය.)

🌿කුරක්කන් කැඳ පැකට්ටුවක්
🌿මෙනේරි කැඳ පැකට්ටුවක්
🌿තණ හාල් කැඳ පැකට්ටුවක්
🌿කොල්ලු කැඳ පැකට්ටුවක්
🌿ඕලු හාල් කැඳ පැකට්ටුවක්
🌿ගොටුකොළ කැඳ පැකට්ටුවක්
🌿වැල් පෙනෙල කැඳ පැකට්ටුවක්
🌿මුරුංගා කැඳ පැකට්ටුවක්
🌿කරපිංචා කැඳ පැකට්ටුවක්
🌿ඕලු සහල් කුඩු කැඳ පැකට්ටුවක්
🌿ඉඟුරු කොත්තමල්ලි පැකට්ටුවක්

⭕ බෙදා හැරීම නොමිලේ.
⭕ පාර්සලය Rs.11,000/= කි.
⭕දෙකක් මිලදී ගන්නේ නම් Rs.10,500/= කි.

✈️විදේස් ගතව සිටින ඔබටද ලැබීමට සැලස්විය හැකි බව මතක් කර සිටිමු.

ස්තූතිය! 🙏🏻🌿🇱🇰
Nalaka Senadeera
Green Leaves Products

[email protected]
071 517 5751

Call Us For Orders!!!
10/08/2022

Call Us For Orders!!!

🌿💚
10/08/2022

🌿💚

ආයුබෝවන්🇱🇰

Senadeera Group එක් වී කිරීමට බලාපොරොත්තු වන දිවයින පුරා දේශීය සහල් සමඟ කැඳ පැකට්ටු යැවීමේ ව්‍යාපෘතිය.

වෙනත් රටක සිටින ඔබටත් ලංකාවේ සිටින ඔබටත් අවශ්‍ය පරිදි මෙම පාර්සල් ලංකාවේ ඕනෑම ස්ථානයකටම යැවීමට අප සූදානම්.

මෙම පාර්සලයේ අඩංගු ද්‍රව්‍ය,

🌱සුදු හීනැටි 10kg
(මානව ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මලබද්ධය සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි. මුත්‍රා දැවිල්ලට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ. දියවැඩියාව, පිළිකා, ස්නායු රෝග, කොලෙස්ටරෝල් සහ ඔක්සිකාරක ආතතිය වැනි රෝග සඳහා හොඳ ඖෂධයක් ලෙස භාවිතා කරයි.) 🍃

🟢පාරම්පරික ඖෂධීය සහල් සමඟ කැඳ මිශ්‍රණය
🟢Sri Lankan Herbal Rice Porridge Mix

🍃කුරක්කන් කැඳ 100g පැකට්ටු 2 (Fingermillet Porridge)
🍃කොල්ලු කැඳ කැඳ 100g පැකට්ටු 2 (Horsegram Porridge)
🍃තණහාල් කැඳ 100g පැකට්ටු 2 (Foxtail Millet Porridge)
🍃මෙනේරි කැඳ 100g පැකට්ටු 2 (Proso Millet Porridge)
🍃ඕලුහාල් කැඳ 100g පැකට්ටු 2 (Waterlily Seeds Porridge)

🟢පාරම්පරික ඖෂධීය සහල් සමඟ කොළ කැඳ මිශ්‍රණය
🟢Sri Lankan Herbal Rice Green Porridge Mix

🌿ගොටුකොළ කැඳ 100g පැකට්ටු 2 (Gotukola Porridge)
🌿කරපිංචා කැඳ 100g පැකට්ටු 2 (Curry Leaves Porridge)
🌿වැල් පෙනෙල කැඳ 100g පැකට්ටු 2 (Wel Penela Porridge)
🌿මුරුංගා කැඳ 100g පැකට්ටු 2 (Moringa Porridge)

🍃පාරම්පරික ඖෂධීය සහල් සමඟ ඕලු සහල් කුඩු මිශ්‍රණය 100g පැකට් 2 (Olu Porridge Mix)

🔴කැඳ පැකට්ටුවක් 6 දෙනෙකුට සෑහේ!

🍂ඉඟුරු කොත්තමල්ලි ඖෂධීය පානය 50g පැකට් 1 (Ginger & Coriander Herbal Drink)

🔴මෙහි මිළ Rs. 15,500/=
📦බෙදාහැරීම නොමිලේ!

ඔබත් අදම ඇණවුම් කරන්න.

නාලක සේනාධීර - +94 71 517 5751

https://www.facebook.com/greenleavesproducts - +94 75 825 8582

Order Shipped to Norway Today! 🇱🇰💚අද දින නෝර්වේ රාජ්‍යය වෙත යැවූ ඇණවුම! 🇱🇰💚  ❤️ඇණවුමේ අඩංගු දෑ -පාරම්පරික දේශීය සහල් වර්...
21/01/2022

Order Shipped to Norway Today! 🇱🇰💚
අද දින නෝර්වේ රාජ්‍යය වෙත යැවූ ඇණවුම! 🇱🇰💚

❤️

ඇණවුමේ අඩංගු දෑ -

පාරම්පරික දේශීය සහල් වර්ග! 🌿
පාරම්පරික සහලින් පෝෂිත කැඳ පවුඩර් මික්ස්! 🌿
ඉඟුරු කොත්තමල්ලි පවුඩර් මික්ස්! 🌿
දේශිය කිතුල් හකුරු! 🌿

අදම ඇණවුම් කරන්න! 📦✈️

Green Leaves Products 💚🇱🇰

Address

Colombo

Telephone

+94701977656

Website

Alerts

Be the first to know and let us send you an email when Green Leaves Products Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Green Leaves Products Pvt Ltd:

Share