Browns Veterinary Pharmaceuticals

Browns Veterinary Pharmaceuticals Browns Veterinary Pharmaceuticals offers a range of leading global veterinary & pet care brands.

Established in 1990, the Veterinary Pharmaceutical Division of Browns offers total solutions to foster animal health. The division caters to four main market segments; Poultry, Companion Animals, Dairy & Aqua. Browns Veterinary Pharmaceuticals is the market leader in the biological product segment in Sri Lanka, working with a range of pet care suppliers and pharmaceutical suppliers. Browns Veterin

ary Pharmaceuticals is in partnership with leading global veterinary brands, and is successfully fulfilling the demand for high-quality animal health and nutrition products, for both farm and companion animals. Browns Pharmaceuticals is reinforced by an extensive islandwide distributor network and offers an array of value added service to the customers.

සැග්‍රෝසෝල් ඇමිනොජන් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ✅ ඉතා හොඳින් සහ ඉක්මනින් සතුන්ගේ ආහාර මාර්ගය තුළින් උරාගත හැකිවීම.✅ ඉතා හො...
10/09/2026

සැග්‍රෝසෝල් ඇමිනොජන් භාවිතයෙන් ලැබෙන ප්‍රතිලාභ

✅ ඉතා හොඳින් සහ ඉක්මනින් සතුන්ගේ ආහාර මාර්ගය තුළින් උරාගත හැකිවීම.
✅ ඉතා හොඳින් ජලයේ දියවන නිසා වතුර නල තුළ රැඳීමේ හැකියාවක් නොමැති වීම.
✅ වඩා ස්ථායි විටමින් හා ඇමයිනෝ අම්ල සංයෝගයක් වීම.

වැඩි විස්තර සඳහා අදම අප හා සම්බන්ධ වන්න - 📞 076 608 3280

කොක්සිඩියෝසිස් රෝගය නිසා කුකුළු කර්මාන්තයට වන හානි අවම කිරීමට හොඳම විසඳුම බ්‍රවුන්ස් වෙතින්.විමසීම් : 076 439 4672 (බුද්...
08/09/2026

කොක්සිඩියෝසිස් රෝගය නිසා කුකුළු කර්මාන්තයට වන හානි අවම කිරීමට හොඳම විසඳුම බ්‍රවුන්ස් වෙතින්.

විමසීම් : 076 439 4672 (බුද්ධික) | 076 608 3280 (පශු වෛද්‍ය විමල්)

Packed with nutrition, Farmina N&D Prime keeps adult dogs strong, active and radiant from the inside out.
04/09/2026

Packed with nutrition, Farmina N&D Prime keeps adult dogs strong, active and radiant from the inside out.

කුකුළු කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාරයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න! 🐓තාප ස්ථායී එන්සයිම වලින් ආහාර දිරවීම සහ පෝෂ්‍ය අවශ...
03/09/2026

කුකුළු කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාරයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන්න! 🐓
තාප ස්ථායී එන්සයිම වලින් ආහාර දිරවීම සහ පෝෂ්‍ය අවශෝෂණය වැඩි කරමින්, සතුන්ගේ වර්ධනය සහ ක්‍රියාකාරිත්වය උපරිම කරන්න. ✨
අඩු පිරිවැයක් - වැඩි ප්‍රතිඵලක්

විමසීම් - 076 608 3280 / 076 439 4672

Vetina SoftCoat is the perfect solution to restore a healthy, shiny coat! Suitable for both dogs and cats.
02/09/2026

Vetina SoftCoat is the perfect solution to restore a healthy, shiny coat! Suitable for both dogs and cats.

කානිටීන් සෝබිටෝල්, කෝලීන් ක්ලෝරයිඞ්, ලයිසීන්, මෙතියනීන්, විටමින් B5, විටමින් B12, සහ සෙලිනියම් සහිත දියරමය මිශ්‍රණය𝒁𝒂𝒈𝒓𝒐...
31/08/2026

කානිටීන් සෝබිටෝල්, කෝලීන් ක්ලෝරයිඞ්, ලයිසීන්, මෙතියනීන්, විටමින් B5, විටමින් B12, සහ සෙලිනියම් සහිත දියරමය මිශ්‍රණය

𝒁𝒂𝒈𝒓𝒐 𝑯𝒆𝒑𝒓𝒐𝒔𝒐𝒍 භාවිතා කළ යුත්තේ ඇයි?

1. ෆැටී ලිවර් තත්ත්වය වළක්වා ගැනීමට.
2. සතුන්ගේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වීම වැළැක්වීමට.
3. අක්මා ක්‍රියාකාරිත්වය හොඳින් පවත්වා ගැනීමට.
4. හොට කැපීමෙන් පසු ආතතිය වලක්වා ගැනීමට.
5. වැඩි බිත්තර ප්‍රමාණයක් ලබා ගැනීමට.
6. හොඳ FCR අගයක් ලබා ගැනීමට.
7. වැඩි ලාභයක් ලබා ගැනීමට.
8. IBH, චිකන් ඇනීමියා හා මදුරු රෝග අවස්ථා වලදී භාවිතයට.

Ensure your pet is living its best and happiest life with Entero Secure.
31/08/2026

Ensure your pet is living its best and happiest life with Entero Secure.

Healthy skin, healthier livestock. Choose Skincure.
28/08/2026

Healthy skin, healthier livestock. Choose Skincure.

බැතිබර නිකිණි පොහොය දිනයක් වේවා!
27/08/2026

බැතිබර නිකිණි පොහොය දිනයක් වේවා!

Address

34, Sir Mohamed Macan Markar Mawatha
Colombo
00300

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94764650682

Alerts

Be the first to know and let us send you an email when Browns Veterinary Pharmaceuticals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Browns Veterinary Pharmaceuticals:

Shortcuts

Share