23/09/2026
✨ Leveling up the skincare routine with L'Oréal Paris Glycolic-Bright! ✨
L'Oréal Paris Glycolic-Bright සමඟින් මගේ සම රැකගැනීමට දැන්ම Glamour Beauty Cosmetics අපෙන් ලබාගන්න 😍❤
Glycolic Acid සහ Niacinamide වලින් පොහොසත් මේ නිෂ්පාදන පෙළ කළු ලප මකා දමා, සමේ දීප්තිය වැඩි කර, මනරම් බැබළීමක් ලබා දීමට උදවු වෙනවා.
Glowing Foam Cleanser - මෘදු ලෙස සම පිරිසිදු කර එක්ස්ෆොලියේට් කිරීමට
Night Cream - රැයේදී සම පෝෂණය කර අඳුරු ස්වභාවය දුරු කිරීමට
Day Cream SPF 30 - සම ආරක්ෂා කර දීප්තිමත් කිරීමට
Benefits👇
▫️️සමේ අඳුරු ස්වභාවය දුරු කිරීමට
▫️️ සම මෘදු ලෙස පිරිසිදු කිරීමට
▫️️ ඔබට අපූරු බැබළීමක් ලබා දීමට විශේෂයෙන් නිර්මාණය කර ඇත.
දිදුලන සමක් කරා යන මඟ! ✨ දවාලේ සහ රාත්රියේදී සමේ දීප්තිය වැඩි කර ගැනීමට L'Oréal Paris Glycolic-Bright නිෂ්පාදන පෙළ මෙන්න. 💖🧴
WhatsApp For Orders - 077 561 2563
゚