Gorgeous beauty SL

Gorgeous beauty SL �AUTHENTIC BEAUTY PRODUCTS
�IMPORTED �
AYURVEDIC PRODUCTS

අතුරුආබාධ නැතුව ලස්සන වෙන්න පුලුවන් ලංකාවෙ ඔයිල් ෆ්‍රී ආයුර්වේද නිශ්පාදනය....බ්ලීචිං වලින් එන තැම්බුන සුදක් හොයන අයට ගැල...
12/11/2022

අතුරුආබාධ නැතුව ලස්සන වෙන්න පුලුවන් ලංකාවෙ ඔයිල් ෆ්‍රී ආයුර්වේද නිශ්පාදනය....බ්ලීචිං වලින් එන තැම්බුන සුදක් හොයන අයට ගැලපෙන්නෙ නැති....නීරෝගි ලපකැලැල් නැති පැහැපත් පැහැදිලි සමක් හොයන අයට ගන්න පුලුවන් මාස හතරක් පාවිච්චි කරන්න පුලුවන් ❤️🌳🔔
බාවිතා කරලා නැවැත්තුවම කලු වෙන්නෙ නැති ගෙඩි එන්නෙ නැති gorgeous luxury ayurvedic brightning cream එක ඔයාටත් ගන්න ඕනෙනම් අපිව සම්බන්ධ කරගන්න💙❤️

Lab tested ක්‍රීම්එකක් ඔයාට ඔයාගෙ සමට හොදම ආයෝජනයක්💙❤️👑

Whatsapp +393470714628

ලංකාව තුල ඩිලිවරි free

ලොව පුරාම බෙදාහැරීම සිදු කරයි
#

Gorgeous Luxury cream එක ඉවර වෙලා තාමත් ක්‍රීම් එකක් නොගා මූනට මුකුත්ම වෙලා නැහැ බ්ලීචිං ගාලා නවත්තපු අය දන්නවා ඒ ක්‍රීම...
06/11/2022

Gorgeous Luxury cream එක ඉවර වෙලා තාමත් ක්‍රීම් එකක් නොගා මූනට මුකුත්ම වෙලා නැහැ බ්ලීචිං ගාලා නවත්තපු අය දන්නවා ඒ ක්‍රීම් නැවැත්තුවම වෙන දේ...නමුත් ආයුර්වේද ක්‍රීම් එකකින් සම නීරෝගිව පැහැපත් වුනාම ඒක maintain කරන් යන්න විතරයි තියෙන්නෙ.කිසිම විදියක promotion එකක් නෙවෙයි.මගේ හෝ කාගෙ හෝ වේවා හොද දේ අගය කලයුතුයි

කාලෙක ඉදන් මගේ තිබුන ආසාවක්,තාක්ෂණයේ දියුනුවත් එක්ක මිනිස්සු වැඩි වැඩියෙන් මේ දේවල් වලට යොමුවෙනවා ..හැමදේම රැල්ලට කරනකොට...
06/11/2022

කාලෙක ඉදන් මගේ තිබුන ආසාවක්,තාක්ෂණයේ දියුනුවත් එක්ක මිනිස්සු වැඩි වැඩියෙන් මේ දේවල් වලට යොමුවෙනවා ..හැමදේම රැල්ලට කරනකොට මේ වගේ පිං අතේ වැඩත් අපි හැමෝම රැල්ලක් කරගත්තම ඒක හරි ලස්සනයි ...මොකද පිනක් ලැබෙන්න ඕන කියලා හිතලා පිං කරනවට වඩා මේ අතින් දෙන දේ මේ අතට නොදැනෙන්න කරාම පිනෙහි ආනිශංස මෙලොවදීම ලැබෙනවා🙏🙏❤️❤️❤️

හොදම දේ තමයි තාක්ෂණය ගැන කතා කරාම මේ වගේ බුදු පිලිම වහන්සේ නිර්මාණය ,වටාපත් නිර්මාණය ,මුතුකුඩ නිර්මාණය මේ දේවල් වලට තරුණ පරපුර යොමුවෙලා තියෙන එක...කරන පින වුනත් හරි ලස්සනට කරාම ඒක තවත් ලස්සනයි.

ඉතින් මං ලංකාවෙ ඉදලා ආවට පස්සෙ මට මේක ආයිත් ලංකාවට යනකන් කරගන්නෙ කොහොමද කියලා හිත හිත හිටියේ..මගේ අක්කා ඇවිල්ලා මේක කරන්න ගත්තම මං කිව්වා නංගිලයි,අම්මවයිත් එකතු කරන් මේ වැඩේ එහෙනම් මං වෙනුවෙනුත් කරන්න කියලා❤️❤️😍

ඉතින් මගේ ව්‍යාපාරයේ හම්බකරපු මුදල් වලින් මට මේ දේත් කරගන්න ලැබුනා...ඒක නිසා ඉස්සෙල්ලම මං පිං දෙනවා රුපියලක් හරි වියදම් කරලා මගෙන් නිශ්පාදන අරගත්ත ඔයාලා හැමදෙනාටම,ඊලගට මගේ අම්මට,තාත්තට,මගේ අක්කාට,නංගිලා දෙන්නට මොකද මං නැති වුනාට මගේ මේ ආසාව ඉශ්ට කරේ එයාලා...හිතන තරම් ලේසි නැහැ ...එක විදියට ඉදගන,පබලුවෙන් පබලුව හරියටම අලවන්න..ඒ පිනම ඇති එයාලටත් නිදුක් නීරෝගිව කිසිම කරදරයක් නැතුව දීර්ඝායුශ ලැබෙන්න..

කතෝලික වුනත් මගේ මහත්තයා මේ දේවල් කරනවට කිසිම විරුද්ධත්වයක් නැහැ .....මගෙ අක්කගෙ මහත්තයත් එහෙමයි...ඉතින් එයාලා මේ අපිට දෙන නිදහසම ඇති අපිට ආස දේවල් කරන්න.එයාලටත් මේ පින අයිතියි..

බුදුපිලිම වහන්සේ නමක් නිර්මාණය කරලා මේ තරම් හෑලි ලියන්නෙ ඇයි කියලත් සමහරු හිතයි ....පිං සිතුවිලි දොරේ ගලනකොට ඒවට තවත් අය එකතු වෙනවා දකිනකොට ඒක වෙනම සතුටක්....මාත් තව අයගේ මේ පිලිම වහන්සේ නිර්මාණය දැකලානෙ මෙහෙම දෙයක් කරන්න ලැබිලා ඒ සතුට භුක්ති විදින්නෙ...ඉතින් මන් ආසයි මගේ මේ අකුරක් හරි මේ පිංතූරයක් හරි දැකලා තවත් අය මේ දේවල් වලට යොමුවෙනවනම්🙏🙏

පිං කරන්න ක්‍රම ගනණාවක්ම තියෙනවා...තමන්ට ඇති හැකි හැටියට පිං කරන්න....ලබන ජීවිතයට නෙවෙයි....දැන් මේ හුස්ම ගන්න ,ජීවිතයට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතූව ජීවත් වෙන්න....අර කලිනුත් කිව්වා වගේ පින ගැන නොහිතා ආසාවෙන් පිං කරනකොට ජීවිතය ඉබේම ලස්සනට හැදෙනවා❤️❤️🙏🙏

මම
(ජී)

අතුරුආබාධ නැතුව ලස්සන වෙන්න පැහැපත් නිකැලැල් පැහැදිලි සමක් ලබාගන්න කවිද අකමැති?ආයුර්වේදයේ සම පැහැපත් කරන අමුද්‍රව්‍ය සහ ...
12/10/2022

අතුරුආබාධ නැතුව ලස්සන වෙන්න පැහැපත් නිකැලැල් පැහැදිලි සමක් ලබාගන්න කවිද අකමැති?

ආයුර්වේදයේ සම පැහැපත් කරන අමුද්‍රව්‍ය සහ ස්වාභාවික කොජික් ඇසිඩ් පවුඩර් නියමිත් මාත්‍රාවට අඩංගු කර.සම ආරක්ශාකාරිව නීරෝගිව ලස්සන කරන්න.ලංකාවෙ ප්‍රථම වරට ආයුර්වේද ක්‍රීම් එකක තෙල් රහිතව නිද්පාදන කර ඇති උසස් තත්වයේ gorgeous luxury ayurvedic brightning night cream එක අරගන ඔයාටත් වෙනස අත්දකින්න පුලුවන් ❤️❤️💙🧚

ක්‍රීම් එක මාස හතරක් වගේ කාලයක් දිනපතා රාත්‍රි ආලේප කල වුවත් බාවිතා කිරීමට හැකි.පුද්ගලිකව ක්‍රීම් ගනනාවක් බාවිතා කර ඇති මට පවා..පුදුමාකාර විදියට මගේම නිශ්පාදන හිතට ඇල්ලුවේ වෙන මොනවත් නිසා නෙවෙයි...බාවිතා කිරීමෙන් පසු ලැබුන ලස්සන සම එලෙසම පැවතීමයි❤️❤️🧚🧚

එතනින්ම ක්‍රීම් එකේ quality එක හිතාගන්නකො 💙🧚❤️

කතා කරන්න අපිට.ඔයාගෙ සම ලස්සන පැහැපත් පැහැදිලි නීරෝගි සමක් කරන්න අපි ලෑස්ති

📳 +393470714628

07/10/2022

තමන් ලබාදෙන මිනුම් අනුව තමන්ට ආස විදියට ඕනෑම විලාසිතාවකින් ඇදුමක් මසා ගැනිමට කතා කරන්න මේ නංගිට..මම ඇදුමක් මට ආස ඩිසයින් එකට කැමති ෆැබ්‍රික් එකෙන් කරගත්තා...හිතුවටත් වඩා ගොඩාක් පිලිවෙලට ලස්සනට වැඩේ කරලා දුන්නා❤️❤️🧚thnk you NIMA'S FASHION

FACEBOOK PAGE :
https://www.facebook.com/profile.php?id=100086548411950

TIKTOK:
https://www.tiktok.com/?_t=8W5J7RfmHeU&_r=1


📲 +94 71 161 9241

Address

Colombo

Telephone

+393470714628

Website

Alerts

Be the first to know and let us send you an email when Gorgeous beauty SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share