Nature's Charm

Nature's Charm At Nature's Charm, we prioritize your health. You can trust that every products free from chemicals.

Grab Your one soon....
22/02/2024

Grab Your one soon....

ලස්සන වගේම නීරෝගී වූ සමකට කවුද කැමතී.👉 කුරුලෑවලට තිත👉මෙන්න සියලු විසදුම්ස්වාභාවිකව ලස්සන වෙන්න හැමදාම කැමති ඔබ සදහාම පමන...
19/02/2024

ලස්සන වගේම නීරෝගී වූ සමකට කවුද කැමතී.

👉 කුරුලෑවලට තිත
👉මෙන්න සියලු විසදුම්
ස්වාභාවිකව ලස්සන වෙන්න හැමදාම කැමති ඔබ සදහාම පමනයි.

100% Natural
Best Buauty Care Partner
Grab your One ❤

🟤 ලස්සන නීරෝගී වූ සමකට හිමිකම් කියන්න...    👉මෙන්න හොඳම විසඳුම.... *Lavilush FAIRNESS COMBO PACK* එක භාවිතා කර සැබෑ වූ ව...
18/02/2024

🟤 ලස්සන නීරෝගී වූ සමකට හිමිකම් කියන්න...
👉මෙන්න හොඳම විසඳුම....
*Lavilush FAIRNESS COMBO PACK* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න...
🍂 *DAY FAIRNESS CREAM*
🍂 *NIGHT FAIRNESS CREAM*

🍃 දහවල් කාලයේදී හිරු එළියෙන් සම ආරක්ෂා කරයි.
🍃 ඔබේ කුරුලෑ ලප ඉවත් කරයි.
🍃 Pigmentation ගැටලු නැති කරයි.
🍃 මුහුණේ තැනින් තැන පවතින අඳුරු පැහැති ස්වාභාවය මෙන්ම බිබිලි ආසාදන ඇති වීම වළක්වයි.
🍃 Bleaching රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වීම වළක්වයි.
💥 ඕනෑම සමකට භාවිතා කළ හැකිය.

සමට ගැඹුරු පෝෂණයක් ලබා දෙන,
🍃 *Lavilush DAY FAIRNESS CREAM and NIGHT FAIRNESS CREAM* 🍃 මඟින් පැහැපත් සමක් ලබා දෙයි.
💥 මෙහි,
*විටමින් C, විටමින් B, ස්වාභාවික කුරුදු තෙල්, ආබියුටීන්* වැනි සම පැහැපත් කිරීමේ ගුණයෙන් සමන්විත වේ.
💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅

💥 අතුරු ආබාධ වලින් තොර වූ පැහැපත් දිදුළන සමක් දින 14ක් ඇතුළත හොඳම ප්‍රතිඵල ගෙන දෙයි.

භාවිතයට උපදෙස්:
🍃 සිරුරේ හොඳින් ආලේප කරන්න.
Weight : 50g
Price : 3550/=
Delivery : 350/=

🍂 *වේදනාව සමනය කරන බාම් එකෙන්  ස්ප්‍රේ එකකට CHANGE වෙන්න.....* 🍂🟢 ඔබේ ශරීරයේ පවතින අධික වේදනාවන් නිසා ඔබ තවමත් පීඩාවෙන් ...
18/02/2024

🍂 *වේදනාව සමනය කරන බාම් එකෙන් ස්ප්‍රේ එකකට CHANGE වෙන්න.....* 🍂

🟢 ඔබේ ශරීරයේ පවතින අධික වේදනාවන් නිසා ඔබ තවමත් පීඩාවෙන් පෙළෙනවාද
👉මෙන්න හොඳම විසඳුම....

🍂 ආතරයිටීස්, කොන්දේ අමාරුව, දණහිස් අමාරුව, පිටුපස, උරහිස් වේදනාව, වැලමිට, බෙල්ලේ අමාරුව, මැණික් කටුව සහ වළලුකර යනාදී වේදනා සහිත ඕනෑම ස්ථානයක වේදනාව සමනය කරයි.

🍂 අතුරු ආබාධ ඇති නොවේ.

සියලුම වේදනා සහිත ස්ථානයන්ගේ වේදනාව සමනය කරන 🍂 *සංධි සුව ස්ප්‍රේ*🍂 මගින් විනාඩි 5න් ඉක්මන් සුවය ලබා දෙයි.

💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅

⭕ භාවිතයට උපදෙස් :

🍂 වේදනා ස්ථානය උණු වතුරෙන් තවා හොදින් තෙතමාත්තු කරන්න.

🍂 පසුව සංධි සුව ස්ප්‍රේ කර විනාඩි 5ක් පමණ හොඳින් සම්භාහනය කරන්න.

Price : 1990/=
Delivery : 350/=
Island wide delivery

⚪ දෑත් වියළී යාම නිසා දෑත් වල නීරෝගී පෙනුම නැති වෙලා ද?    👉එකම විසදුම මෙන්න...ඔබේ අත්වල ඇති වන ,         🍂  *වියළී ස්වභ...
13/02/2024

⚪ දෑත් වියළී යාම නිසා දෑත් වල නීරෝගී පෙනුම නැති වෙලා ද?
👉එකම විසදුම මෙන්න...

ඔබේ අත්වල ඇති වන ,
🍂 *වියළී ස්වභාවය*
🍂 *ඉරි තැලීම*
🍂 *කොරල* ඇති වීම අවම කර තෙතමනය සහිත සිනිදු පැහැපත් සමක් ලබා දෙයි.

💥 වියළි බවින් තොර තෙතමනයක් සහිත දෑත දෙකක් සදහා 🍂 *HAND MOISTURISER CREAM* 🍂 එකක් ලබා ගෙන පැහැපත් වූ සමක් ලබා ගන්න.

💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.✅

💥 ඔබත් අද ම *HAND MOISTURISER CREAM* එක භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න....

⭕ භාවිතයට උපදෙස් :
දවසට දෙවරක් අත්වල ආලේප කර හොදින් සම්බාහනය කරන්න.

Price : 1450/=
Delivery : 350/=🚚
Island wide delivery

ආයුශ්මා  කැප්සූල් වෙහෙස වී වැඩ කරන නිරෝගී කම තවත් බලාපොරොත්තුවන ඔබ සැම සදහාම ..100% ස්වාභාවික අගනා නිශ්පාදන පෙලක්.සියලූම...
11/02/2024

ආයුශ්මා කැප්සූල්

වෙහෙස වී වැඩ කරන නිරෝගී කම තවත් බලාපොරොත්තුවන ඔබ සැම සදහාම ..
100% ස්වාභාවික
අගනා නිශ්පාදන පෙලක්.

සියලූම තත්ව සහතික ලබා ඇත
FSSC 22000
UADA ORGANIC
EU ORGANIC
NASAA ORGANIC

භාවිතට
උදෑසන ආහාර ගැනීමෙන් පසු එක් කැප්සූලයක් උණුසුම ජලය සමග පානය කරන්න

PRICE 1250/=
DELIVERY 350/=
දිවයින පුරා බෙදාහැරේ.

වස විස නැත 100% NaturalSelect What you Need first & Inbox Details   Stocks Available Cash on Delivery 🛵🚚Total Solutions ...
11/02/2024

වස විස නැත
100% Natural

Select What you Need first & Inbox Details
Stocks Available
Cash on Delivery 🛵🚚

Total Solutions For ,
Marks
# Under Arm


Cracking
Cream

Inbox for orders
Island wide Cash on Delivery
Delivery 350 only

ශරීරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධීය ඔසුවක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි දිනකට ගොරකා මි ලිලිග්රෑ‍ම් 500ක් පමණ සත...
11/02/2024

ශරීරයේ අධික බර සැහැල්ලු කරන ඖෂධීය
ඔසුවක් ලෙස ගොරකා ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි

දිනකට ගොරකා මි ලිලිග්රෑ‍ම් 500ක් පමණ සති අටක්. දහයක් කෑමට පැය 1/2 පෙර උණුවතුර සමග පානය කිරිමෙන් ශරිර බර අඩුවේ. කෑමට පෙර ගොරකා තම්බා බිමෙන් ආහාර රුචිය අඩුවේ.මෙහිදි වන්නෙ රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රනය අඩු විමයි. මේ නිසාද ශරිර බර අඩුවිමද සිදුවේ.

ගොරකා ආහාරයට එක්කර ගැනිමෙන් ආමාංශ බිත්තියේ ඇති ශ්ලේෂ්ම පටලය ආරක්ශා වෙනවා. ගොරකා වැඩිපුර ආහාරයට එක්කරගත් විට වන්නේ වැඩිපුර මේද සෑදිම අඩු කිරිමයි. මේ නිසා කොලෙස්ටරෝල් හැදෙන ප්‍රමාණය අඩු වෙනවා.එ වගේම මේදය අවශෝෂණයත් අඩු වෙනවා. එවිට තරබාරු විම, හෘද රෝග හා කොලෙස්ටරෝල් අධික විමෙන් ඇතිවන අබාධ අඩු කරනවා. ශරිරයේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ බලය ගොරකා සතුව පවතින බවට පර්යේෂණ කටයූතුවලින් සොයාගෙන ඇත එනිසාම පිළිකා හැදීමේ ප්‍රවනතාව ද අඩු වෙනවා.

බඩ සහ බර අඩුකර සැහැල්ලු සිරුරක් පවත්වාගෙන යාමට ඔබට මෙම වටිනා ඖෂදය කැප්සූල් සහ තේ ලෙස ආයුශ්මා වෙලද සන්නාමය යටතේ ඔබට දැන් මිලදී ගත හැක.



සියලූම තත්ව සහතික ලබා ඇත
FSSC 22000
UADA ORGANIC
EU ORGANIC
NASAA ORGANIC

බිලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආලේපන පාවිච්චි කරලා ඔබේ සම විනාස වෙලා නේද ?🤦‍♀️🤦‍♀️         👉එහෙනම් මෙන්න විස...
11/02/2024

බිලීචින්, ඊයම්, බැරලෝහ, රසදිය අඩංගු බාල ආලේපන පාවිච්චි කරලා ඔබේ සම විනාස වෙලා නේද ?🤦‍♀️🤦‍♀️
👉එහෙනම් මෙන්න විසදුම ,
🌷 සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
🌷සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
🌷 සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌷SPF 30+හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
🌷සමෙහි ඇතිවූ ලප කැලැල් අඩු කර පැහැපත් කරයි.
🌷සමෙහි ආසාදන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
🌷අව්වට පිලිස්සුනු සම නැවත පැහැපත් කරයි.

ඔබත් අදම Lavilush pomegranate
❤ Body Lotion සත්කාරය එක්ක එකතු වෙලා සැබෑම වෙනස අත්විදින්න 😍

❤සාමාන්‍ය සමට
❤️වියළි හා තෙල් සහිත සමට ඉතා සුදුසුයි
❤️ඔයාගේ පැහැපත් සම maintain කරගන්න පාවිච්චි කරන්න පුලුවන්

ස්වාභාවික රුව පැහැපත් කිරීමේ විශේෂ ගුණාංග සහිත ,
👉Pomegranate Fairness Bodylotion❤️
මගින් ඔබගේ මුලු ශරීරයම එකම පැහැපත් බවකින් දිදුලවයි 💯

සමේ පවතින අදුරු පැහැයන් ඉවත් කර පෝෂණීය සත්කාර ලබාදෙනු ලබයි.ඒ සමගින්ම සමෙහි තෙතමනයද ආරාක්ෂා කර ගනිමින් සමේ ඇති විශේෂිත අදුරු පැහැ ස්ථාන හදුනාගෙන ක්‍රමිකව එම අදුරු පැහැයන් ඉවත්කර සම්පූර්ණ ශරීරයටම ඒකාකාරි දිදුලන පැහැපත් බවක් ලබා දේ 😍💯

දවසට දෙවරක් පාවිච්චි කරන්න

Price 1450/=
Delivery 350/=
Island wide delivery

🌿 Unlock the power of nature with our Moringa Capsules! 🌿   Delivery  #100% Natural Say hello to a healthier you with ou...
11/02/2024

🌿 Unlock the power of nature with our Moringa Capsules! 🌿


Delivery
#100% Natural

Say hello to a healthier you with our premium Moringa Capsules! Packed with essential nutrients and antioxidants, these capsules are your natural solution for boosting energy, improving digestion, and supporting overall wellness.

✨ Benefits:
🌱 Rich in vitamins, minerals, and amino acids
🌱 Supports immune system function
🌱 Promotes healthy digestion and metabolism
🌱 Enhances energy levels and vitality

Don't miss out on this opportunity to elevate your health and well-being. Grab your bottle of Moringa Capsules today! Limited stock available, so act fast! 🍃

Let's Celebrate V A L A N T I N E 💏💏💏💏💏Special Offer 30% Off Cash on Delivery Available Island wide Free Delivery 🚐🏍100%...
11/02/2024

Let's Celebrate
V A L A N T I N E 💏💏💏💏💏

Special Offer 30% Off
Cash on Delivery Available
Island wide Free Delivery 🚐🏍

100% Natural Product

This is not a just capsule 💊This is everything Cash on delivery   Lovers
07/02/2024

This is not a just capsule 💊
This is everything

Cash on delivery
Lovers

Address

Colombo
10640

Website

Alerts

Be the first to know and let us send you an email when Nature's Charm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share