AuraLife Wellness

AuraLife Wellness 🌿 “Wellness is a journey, not a destination.”

ඈත අතීතයේ සිට මිනිසා ශරීර සුවතාවය සහ සමේ ආරක්ෂාව, හිසෙහි යහපැවැත්ම, හිසකෙස් ආරක්ෂාවට විවිධ තෙල් වර්ග ගැල්වීම සිදු කරයි.ආ...
09/03/2026

ඈත අතීතයේ සිට මිනිසා ශරීර සුවතාවය සහ සමේ ආරක්ෂාව, හිසෙහි යහපැවැත්ම, හිසකෙස් ආරක්ෂාවට විවිධ තෙල් වර්ග ගැල්වීම සිදු කරයි.ආයුර්වේදයට අනුව හිසෙහි තෙල් වර්ග ගැල්වීම මගින් නිරෝගී දිවි පැවැත්මට උපකාරී කරේ.

Rishi Oil තුළ අන්තර්ගත වන්නේ

☘️පිරිසිදු පොල් තෙල්
☘️කලාදුරු අල සාරය
☘️ගැනඩෝමා සාරය

මෙමගින්,

✅හිසකෙස් ගැලවී යාම වැළැක්වීම
✅හිසකෙස් අග පැලීම වළකාලයි.
✅හිසකෙස් පැසීම වලකාලයි.
✅හිසකෙස් වැවීමට උපකාරී වේ.
✅හිස්හොරි ඇත්ත වීම වළකාලයි.
✅හිරු එළියට සම දුර්වර්ණ වීම වළකාලයි.
✅විෂබීජ නාශක ගුණය නිසා මතුපිට ඉන්නන් හැලිමට උපකාරී වේ.
✅නහර ගැට ගැසීම වළකාලයි.
✅යටි පතුල් පැලීම සුව කරයි.
✅තැලීම්, සීරීම්, පිලිස්සීම්, තුවාල සදහා භාවිත කළ හැක.

මිල:Rs 1570.00

ඇනවුම් කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට අමතන්න.
WhatsApp: 0740423560

අඩංගු ද්‍රව්‍ය:☘️වට්ටක්කා ඇට පිටි☘️අමුක්කරා☘️කොකෝවාNutrishake සෞඛ්‍ය ප්‍රතිලාභ ✅HB මට්ටම වැඩි කරයි– තෙහෙට්ටුව සහ කරකැවිල...
09/03/2026

අඩංගු ද්‍රව්‍ය:
☘️වට්ටක්කා ඇට පිටි
☘️අමුක්කරා
☘️කොකෝවා

Nutrishake සෞඛ්‍ය ප්‍රතිලාභ

✅HB මට්ටම වැඩි කරයි– තෙහෙට්ටුව සහ කරකැවිල්ල අඩු කරයි
✅ශරීර ප්‍රතිශක්තිය වැඩි කරයි– උණ, උගුරේ අමාරුව අඩු කරයි
✅කාන්තා සෞඛ්‍යය – නිතිපතා ඔසප් වීම
✅ළමා වර්ධනය සහ බර වැඩි කරයි
✅වැඩිහිටි සහාය – අස්ථි ශක්තිය, නින්ද, කඩිසර බව
✅ශරීර ශක්තිය සහ මාංශ පේශි යථා තත්ත්වයට පත් කිරීම
✅හදවත් සහ තයිරොයිඩ් රෝග සදහා
✅සෞඛ්‍ය සම්පන්න බර වැඩිවීම
✅මතකය වැඩි කරයි
✅සමේ දීප්තිය සහ හිසකෙස් ශක්තිමත් කරයි
✅ආතතියෙන් තොර නින්දක් ලබාදෙයි
✅ශරීර ශක්තිය සහ ක්‍රියාශීලී බව වැඩි කරයි

මිල:Rs 3075.00

ඇනවුම් කිරීමට සහ වැඩි විස්තර දැනගැනීමට අමතන්න.
WhatsApp: 0740423560

ඉඟිනි කිරි (Inginee Milk) ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව භාවිතා වන ඉඟිනි ඇටවලින් සාදන ලද පෝෂ්‍යදායී සහ රසවත් පානයකි. එය ස්ව...
09/03/2026

ඉඟිනි කිරි (Inginee Milk)

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායිකව භාවිතා වන ඉඟිනි ඇටවලින් සාදන ලද පෝෂ්‍යදායී සහ රසවත් පානයකි. එය ස්වභාවික පිරිසිදු කාරකයක් ලෙසත්, ශරීරය විෂහරණයට සහ සුව කිරීමටත් උපකාරී වන බවට විශ්වාස කෙරේ. ඉඟිනි කිරි යනු කිරිපිටි වෙනුවට දේශීයව නිපදවන විකල්පයක් වන අතර එය විෂ රසායනික ද්‍රව්‍යවලින් තොර වන අතර රසවත් හා සෞඛ්‍ය සම්පන්න පානයකි.

☘️ඉඟිනි ඇට (Inginee Seed) පිලිබඳ තොරතුරු:

ඉඟිනි ඇට, "Strychnos potatorum" ලෙසද හැඳින්වේ.
පුරාණයේ පටන් ශ්‍රී ලංකාවේ ජලය පිරිසිදු කිරීම සඳහාත්, ඖෂධීය ගුණ සඳහාත් භාවිතා කර ඇත.
✅ශරීරයේ බර අඩු කරගැනීමට
✅සීනී මට්ටම පාලනය කිරීමට
✅ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයට
✅ආහාර ජීර්ණ පද්ධතියේ ගැටළු
✅අක්මා රෝග
✅ඇස්වල ආබාධ
✅මුත්‍රා ආසාදන වැනි රෝග සඳහා
✅ශරීරයේ විෂ ඉවත් කිරීමට
✅මතක ශක්තිය වැඩි දියුනු කිරීමට
✅ශරීර ප්‍රතිඔක්සිකාරක වැඩි කිරීමට
✅සමේ පැහැය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

කිසිදු අතුරු ආබාදයක් නොමැති අතර ස්භාවික අමුද්‍රව්‍ය වලින් පමණක් නිපදවා ඇත.සියලුම වයස් කාන්ඩ සදහා සුදුසු වේ.

සාදාගන්නා ආකාරය,
ඉඟිනි තේ හැදි 1කට නිවාගත් වතුර කෝප්ප 1ක් සමඟ මිශ්‍ර කර හොදින් කලවම් කරගන්න.

මිල-Rs 2950.00

ඇනවුම් කිරීමට සහ වැඩි විස්තර දැනගැනීමට අමතන්න.
WhatsApp 0740423560

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when AuraLife Wellness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share