Skincare products

Skincare products Invest in your skin.It is going to represent you for a very long time�

Available ✨ Melano CC Deep Clear Enzyme Face Wash 🇯🇵🍋Vitamin C + Enzyme Power සමඟ pores deep clean කරමින් dead skin cell...
26/08/2026

Available

✨ Melano CC Deep Clear Enzyme Face Wash 🇯🇵🍋

Vitamin C + Enzyme Power සමඟ pores deep clean කරමින් dead skin cells ඉවත් කර සම fresh, smooth & radiant කරගන්න. 💛✨

💰 Price: Rs. 3,200
🇯🇵 Made in Japan
💯 100% Original
✨ Suitable for all skin types
📦 Limited Stock Available

📩 Order Now!

Customer satisfaction is our biggest happiness! 🥹💗අපෙන් products ගත්ත ආදරණීය customer කෙනෙක්ගෙන් ලැබුණු මේ වගේ lovely fe...
18/08/2026

Customer satisfaction is our biggest happiness! 🥹💗

අපෙන් products ගත්ත ආදරණීය customer කෙනෙක්ගෙන් ලැබුණු මේ වගේ lovely feedback එකක් ඇත්තටම අපිට ගොඩක් වටිනවා. 🫶🏻✨

Quality products එක්ක best service එකක් ලබාදෙන එක හැමදාම අපේ priority එක. 💕

Thank you so much for trusting us! ❤️
Your trust & happiness mean everything to us. 🥰

This is our special offer price 😊 We only have around 1–3 pieces left in stock at this price.All our products are 100% o...
17/08/2026

This is our special offer price 😊 We only have around 1–3 pieces left in stock at this price.

All our products are 100% original and authentic. ❤️
Limited stock available, so grab yours before they’re gone!

🔥 CENTELLA STOCK CLEARANCE OFFER! 🔥ඔයාලා ආසම SKIN1004 Madagascar Centella products වලට දැන් Special Stock Clearance Offe...
14/08/2026

🔥 CENTELLA STOCK CLEARANCE OFFER! 🔥

ඔයාලා ආසම SKIN1004 Madagascar Centella products වලට දැන් Special Stock Clearance Offer එකක්! 💚✨

අපි මේ වෙනකම් post කරපු Centella products හැම එකකටම Special Offer Prices දාලා තියෙනවා. 😍

⚠️ Limited Stock Available!
Stock ඉවර කරගන්න දෙන Special Prices නිසා මේ prices හැමදාම තියෙන prices නෙවෙයි.

💥 Once the stock is gone, the offer is over!

ඔයාට ඕන product එක stock තියෙනකම් ඉක්මනින් order කරගන්න. 🛍️💕

📩 Order Now – DM Us
🚚 Islandwide Delivery Available
WhatsApp 0773391446

Available 💚 Acnes Foaming Face Wash – Clear Skin Starts Here! ✨කුරුලෑ සහ අධික තෙල් සහිත සමට gentle daily cleansing එකක් ...
11/08/2026

Available
💚 Acnes Foaming Face Wash – Clear Skin Starts Here! ✨

කුරුලෑ සහ අධික තෙල් සහිත සමට gentle daily cleansing එකක් ලබාදෙන Acnes Foaming Face Wash 🫧💚

Rich & soft foam එකෙන් සමේ ඇති dirt සහ excess oil ඉවත් කරමින් pores හොඳින් cleanse කිරීමට සහ acne/pimples ඇතිවීම පාලනය කිරීමට උපකාරී වේ. 🌿

✨ Deep Cleansing
💚 Helps prevent acne & pimples
🫧 Rich & soft foam
🌿 Gentle on skin
💧 Soft & fresh feeling
🇯🇵 Japanese Skincare

Daily skincare routine එකට පහසුවෙන් එකතු කරගන්න පුළුවන් Acnes Foaming Face Wash සමඟ clean & fresh skin feeling එකක් ලබාගන්න. 💚✨

💧 Deep Moisture UV White Gel – SPF50+ PA++++ ☀️ඔබගේ සමට අවශ්‍ය ගැඹුරු තෙතමනය සහ හිරු ආරක්ෂාව එකම නිෂ්පාදනයකින්!✨ Hyaluro...
24/07/2026

💧 Deep Moisture UV White Gel – SPF50+ PA++++ ☀️

ඔබගේ සමට අවශ්‍ය ගැඹුරු තෙතමනය සහ හිරු ආරක්ෂාව එකම නිෂ්පාදනයකින්!

✨ Hyaluronic Acid සමඟ ගැඹුරු තෙතමනය ලබාදේ
☀️ SPF50+ PA++++ මඟින් UVA සහ UVB කිරණවලින් ආරක්ෂා කරයි
💙 සැහැල්ලු, නොඇලෙන ජෙල් වර්ගයක්
🌿 සුවඳ එකතු නොකළ • වර්ණ එකතු නොකළ • Paraben-Free
✨ දිනපතා භාවිතයට ඉතා සුදුසුයි

සෑම දිනකම නිරෝගී, තෙතමනයෙන් පිරුණු, ආරක්ෂිත සමක් ලබාගන්න!

🌿 Pharmaact Zero Additive Free Facial Foam 🌿සැහැල්ලුවෙන් සහ මෘදු ලෙස මුහුණ පිරිසිදු කරන ජපානයේ ජනප්‍රිය Pharmaact Zero F...
22/07/2026

🌿 Pharmaact Zero Additive Free Facial Foam 🌿

සැහැල්ලුවෙන් සහ මෘදු ලෙස මුහුණ පිරිසිදු කරන ජපානයේ ජනප්‍රිය Pharmaact Zero Facial Foam.

✨ විශේෂතා

* ✅ සුවඳ එකතු කර නොමැත (Fragrance Free)
* ✅ වර්ණක එකතු කර නොමැත (Color Free)
* ✅ කල්තබාගැනීමේ රසායන (Preservative) නොමැත
* ✅ සමට මෘදු සහ සංවේදී සම සඳහාද සුදුසුයි
* ✅ දෛනික භාවිතයට සුදුසුයි
* ✅ අපිරිසිදුකම් සහ අතිරික්ත තෙල් ඉවත් කර සම පිරිසිදු කරයි
* ✅ භාවිතයෙන් පසු සම වියළි නොවී නැවුම් හැඟීමක් ලබාදෙයි

💚 සමට මෘදු සත්කාරයක් අවශ්‍ය නම්, මෙය ඔබට හොඳ තේරීමක්.

🇯🇵 Japan Original Product

📩 ඇණවුම් සඳහා Inbox කරන්න.

17/07/2026
✨ New Arrival – CeraVe Balancing Air Foam Cleanser 💚Say goodbye to excess oil and hello to fresh, healthy-looking skin! ...
15/07/2026

✨ New Arrival – CeraVe Balancing Air Foam Cleanser 💚

Say goodbye to excess oil and hello to fresh, healthy-looking skin! 🌿

✔️ Gently removes dirt & excess oil
✔️ Hydrates without stripping the skin
✔️ Helps maintain the skin barrier with 3 essential ceramides
✔️ Perfect for normal to combination skin
✔️ Lightweight air foam formula for a refreshing cleanse

Healthy skin starts with the right cleanser. 🤍

🚚 Islandwide delivery across Sri Lanka
📩 Inbox us to order or for more details.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Skincare products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share