27/07/2025
හර්බ්ලයින් ආයුෂ් සබන් (HerbLine Ayush Soap)
🌿 HerbLine ආයුෂ් සබන් යනු ආයුර්වේද ඖෂධීය ආයුර්වේද සංයෝග වලින් සමන්විත ස්වාභාවික සබන් කැටයකි. සන්ඩල්වුඩ්, කහ , වෙන්වැල්, සුවඳ කොට්ටන්, සැවැන්දරා වැනි ඖෂධීය ද්‍රව්‍ය එකතුවකින් නිපදවූ මෙය මැරුනු සම ඉවත් කර ඔබේ සමය පැහැපත් කර තෙතමනය තබාගන්න උදව් කරයි.
✨ ප්‍රධාන ගුණාංග:
🧼 මෘදු වශයෙන් සමය පිරිසිදු කරයි
🌟 මළ සෛල ඉවත් කර පැහැපත් සමක් ලබාදෙයි
🌿 සමේ තෙතමනය රඳවා තබයි
🤍 ලප කැලැල් අවපැහැ ගැන්වුන තැන් ඉත් කරයි
🚫 සත්ව මේදය නොමැත
👌 ඔ්නම සමක් සඳහා සුදුසුය
🧴 අඩංගු ද්‍රව්‍ය (Ingredients):
Sandalwood (සන්ඩල්වුඩ්)
Wild Turmeric (කහ)
Calumba Wood / Venivel (වෙන්වැල්)
Sevendara (සැවැන්දරා)
Suwandakottan
Velmee
Lothsumbulu
සහ අනෙකුත් උසස් ගුණාත්මක ආයුර්වේදීය ද්‍රව්‍ය අඩංගුයි.
HerbLine Ayush Soap සමට ස්වාභාවික ආරක්ෂාවක් ලබාදෙයි. සමේ පැහැය, දිදුලන බව සහ පිරිසිඳුභාවය කැපී පෙනෙන පරිදි වැඩි කරයි.
🌿✨