Dr. Chandra Jayasuriya

Directions Website

Dr. Chandra Jayasuriya Dr. Chandra Jaysasuriya (MBBS, MS, FRCS DLO) is a qualified consultant Otorhinolaryngologist.

27/09/2026

Remedies f teacher’s hoarseness

26/09/2026

ගුරුවරුන්ට කටහඬ අධිකව භාවිතා කිරීමට සිදුවේ. එනිසා ඇතිවන බැරැන්ඩිය පාලනය කරන ක්‍රම සාකච්චා කරමු.

23/09/2026

කර්ණ ශංඛ බද්ධය නිසා සාර්ථක වූ ජීවිත කථාවක්. බහ තේරීමට පමා වන දරුවාගේ ශ්‍රවනය හැකි ඉක්මනින් පරීක්ෂා කර ගෙන implant සඳහා යොමු වන්න.

21/09/2026

සමේ ඇතිවන අහිංසක ගෙඩියකි. විෂබීජයන් ඇතුල්වී පැසවීමට පුළුවන. ඉක්මනින් ප්‍රතිජීවක ලබා දිය යුතුයි. ආසාදනය සුවවූ පසු සැත්කමකින් ඉවත් කළ හැක.

20/09/2026

දරුවා දඟකාරයෙක්ද? පාසැල් වැඩ අතපසු කරනවාද? එසේනමි ශ්‍රවනය පරීක්ෂා කර ගන්න.

20/09/2026

කටෙන් හෝ නාසයෙන් දුගඳක් හැමීම ඔබ අපහසුතාවයට පත් කරයි. හේතු දැනගෙන සුවපත් වන්න.

18/09/2026

ඇස් කැවෙන කටවේලෙන මැදිවියේ කාන්තාවන්ට දුක් දෙන වෛද්‍යවරුනුත් සැක නොකරන Sjögren’s syndrome ගැන දැන ගනිමු. ලෝක ජනගහනයෙන් 1% පීඩා විඳින ලෙඩක් නිසා හැකිතාක් share කරන්න.

17/09/2026

උගුරේ තද වේදනාව, හඬ වෙනස්වීම සහ හුස්ම ගැනීමේ අපහසුවට හේතුව භයානක ආසාදනයකි. කැමරාවකින් නොමැතිව රෝගවිනිශ්චය කළ නොහැක. ENT පෙන්වීම ඉතා වැදගත්. throat

16/09/2026

කටහඬ ඇතිවන්නේ කෙසේද? කට හඬ රැක ගන්නේ කෙසේද ? දැනුවත්වෙමු.

15/09/2026

සෙම්ගෙඩි නිතර ආසාදනයවීමට හේතු සහ ප්‍රතිකාර.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dr. Chandra Jayasuriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share