Dr Chathuri Jayawardena

Directions Contact the business

Dr Chathuri Jayawardena Dr Chathuri Jayawardena
Specialist in Diabetes and Hormonal Disorders. Researcher, Post graduate trainer .

Helping people with diabetes and hormonal disorders locally and internationally.

"දියවැඩියාව පාලනයෙන් සුවැති දිවියක්"ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයෙහි කාර්ය්‍යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන.
03/10/2026

"දියවැඩියාව පාලනයෙන් සුවැති දිවියක්"

ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයෙහි කාර්ය්‍යමණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහන.

How to reduce your risk of cardiovascular disease?
02/10/2026

How to reduce your risk of cardiovascular disease?

let's celebrate the golden years by prioritizing healthy, active aging!HAPPY ELDER’S DAY!
01/10/2026

let's celebrate the golden years by prioritizing healthy, active aging!

HAPPY ELDER’S DAY!

Healthy childhoods build happier futures!
01/10/2026

Healthy childhoods build happier futures!

15/09/2026

" All Island Essay, Art and Poetry Competition for School Children - 2026" to commemorate World Diabetes Day 2026, organized by the Sri Lanka College of Endocrinologists & the public arm of the college, Sri Lanka Diabetes Federation.

Title: "Let’s defeat obesity. Step away from diabetes"
The deadline is 30th September 2026

Newly crowned US Open champion Alexander Zverev continues to prove that chronic illness doesn’t define your ceiling. Dia...
15/09/2026

Newly crowned US Open champion Alexander Zverev continues to prove that chronic illness doesn’t define your ceiling. Diagnosed with Type 1 diabetes at just four years old, he manages his blood sugar mid match and has shown the world that no limit can stand in the way of ultimate determination.

දියවැඩියාව වැලඳීමේ අවදානම වැඩි කරන ප්‍රධාන හේතු (Risk Factors) මොනවාද?* ඔබේ පවුලේ කෙනෙකුට දියවැඩියාව තිබෙනවාද? නැතහොත් ඔ...
14/09/2026

දියවැඩියාව වැලඳීමේ අවදානම වැඩි කරන ප්‍රධාන හේතු (Risk Factors) මොනවාද?

* ඔබේ පවුලේ කෙනෙකුට දියවැඩියාව තිබෙනවාද? නැතහොත් ඔබේ ජීවන රටාව ගැන ඔබට සැකයක් තිබෙනවාද? දියවැඩියාව වැලඳීමට ඇති ඉඩකඩ වැඩි කරන ප්‍රධාන සාධක කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්.

📌 අපට වෙනස් කළ හැකි සාධක ( Modifiable Risk Factors ) නිවැරදි ජීවන රටාවකින් මේවා පාලනය කරගෙන දියවැඩියාවෙන් බේරෙන්න ඔබට පුලුවන්.

* අධික බර - ශරීරයේ බර උසට සරිලන ප්‍රමාණයට වඩා වැඩි වීම සහ උදරය අවට තදින් මේදය තැන්පත් වීම.
* ⁠ව්‍යායාම මදිකම - සතියකට දින 3 කට වඩා අඩුවෙන් ශාරීරිකව ක්‍රීයාශීලී විම හෝ එක දිගට වාඩි වී සිටින ජීවන රටාව.

* ⁠ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාව - පැණි බීම, ක්ෂණික ආහාර සහ අධික ලෙස සීනි හා පිටි අඩංගු ආහාර නිතර ගැනීම.

* ⁠අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් - ලේ වල රුධිර පීඩනය ඉහළ මට්ටමක පැවතීම හෝ අහිතකර කොලෙස්ටරෝල් ( Triglycerides ) මට්ටම ඉහළ යාම.

* ⁠දුම්පානය - දුම්බීම මගින් ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වයයට බාධා ඇති කිරීම.

📌 අපට වෙනස් කළ නොහැකි සාධක ( Non-Modifiable Risk Factors ) මේවා අපට පාලනය කළ නොහැකි නිසා, මෙවැනි ලක්ෂණ ඇත්නම් ඔබ වඩාත් සැලකිලිමත් විය යුතුයි.

* ජානමය සාධක ( Family History ) - මව පියා සහෝදරයෙකු හෝ සහෝදරියකුට දියවැඩියාව තිබීම.

* ⁠වයස - වයස අවුරුදු 45 හෝ ඊට වැඩි වීම ( නමුත් දැන් තරුණ අයටත් මෙය බහුලව වැලඳේ )

* ⁠ජාතිය - ආසියාතික පුද්ගලයින් හට දියවැඩියාව වැලඳීමේ ප්‍රවණතාවය වැඩිය.

ඔබටත් මේ අවදානම් ලක්ෂණ තිබේ නම්, වෛද්‍යවරයකු ලවා රුධිර පරීක්ෂණයක් ( FBS / HbA1c ) කර ගැනීම වඩාත් සුදුසුයි.

නීරෝගී ජීවිතයකට අදම පියවරක් තබන්න!

⭕️ ඔබ දන්නවාද? 📌 මෙපමණ කාලයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබුනු PCOS (Polycystic Ovarian Syndrome) කියන රෝගයේ නම නිල වශයෙ...
12/09/2026

⭕️ ඔබ දන්නවාද?

📌 මෙපමණ කාලයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබුනු PCOS (Polycystic Ovarian Syndrome) කියන රෝගයේ නම නිල වශයෙන් වෙනස් කරල තියෙනවා.දැන් මේකට කියන්නේ PMOS ( Polyendocrine Metabolic Ovarian Syndrome ) කියලා.

* ඇයි මේ නම වෙනස් කළේ?
* මේකෙන් ඔයාගේ සෞඛ්‍යයට වෙන බලපෑම මොකක්ද? අද අපි ඒ ගැන කතා කරමු.

1. මෙපමණ කාලයක් PCOS කිව්වහම හුගක් අය හිතුවේ ඩිම්බ කෝෂ වල හැදෙන ගෙඩි හෝ Cysts වර්ගයක් කියලා. හැබැයි ඇත්තටම මේක ඩිම්බ කෝෂ වලට විතරක් සීම වෙච්ච ලෙඩක් නෙවෙයි. මුලු ඇගේම හෝර්මෝන සහ පරිවෘත්තීය ක්‍රියාවලිය (Metabolism) අවුල් කරන රෝගයක්. ඒ නිසයි වසර 14 ක පරියේෂණ වලින් පස්සේ මේකට PMOS කියන වඩාත් නිවැරදි නම ලබා දුන්නේ.

* අපි බලමු PMOS කියන එකේ තේරුම:

📌 Polyendocrine - ඒ කියන්නේ සිරුරේ හෝර්මෝන පද්ධති කිහිපයක අසමතුලිතතාවයක් තියෙනවා.

📌 Metabolic,ඉන්සියුලින් ප්‍රතිරෝධ (Insulin resistance) , බර වැඩිවීම සහ දියවැඩියාව ඇතිවීමේ අවදානම.

📌 Ovarian - ඩිම්බ කෝෂ සම්බන්ධ වීම.

📌 Syndrome - රෝග ලක්ෂණ සමූහයක්.

ඉතින් මේ අලුත් නම නිසා වෛද්‍යවරුන්ට පුලුවන් ඔයාගේ ඩිම්බ කෝෂ ගැන විතරක් නෙමෙයී ඔයාගේ මානසික සෞඛ්‍ය, හදවත් රෝග අවදානම සහ ඇගේ බර පාලනය ගැනත් වඩාත් හොදින් සොයා බලන්න.

ඔයා දැනටමත් PCOS තියෙන කෙනෙක් නම් බය වෙන්න එපා.ඔයාගේ ලෙඩේ වෙනස් වෙලා නැහැ.ප්‍රතිකාර ක්‍රම වෙනස් වෙලා නැහැ.වෙනස් උනේ වඩාත් නිවැරදි විද්‍යාත්මක නම විතරයි.

11/09/2026

තයිරොක්සීන් ඌනතාවයේ රෝග ලක්ෂණ හදුනා ගනිමු.

SLENDO 2026.The Leading Endocrine Congress in South Asia.Organized by “Sri Lanka College of Endocrinologists”.Advancing ...
05/09/2026

SLENDO 2026.

The Leading Endocrine Congress in South Asia.

Organized by “Sri Lanka College of Endocrinologists”.

Advancing Knowledge Enhancing Care.
Official photographs.

Address

1 Galle Face
Colombo
00200

Website

Alerts

Be the first to know and let us send you an email when Dr Chathuri Jayawardena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dr Chathuri Jayawardena:

Shortcuts

Share