Dr.Amith Gunawardena Dental Surgery

Dr.Amith Gunawardena Dental Surgery Dr.Amith Gunawardena Dental Surgeon / General & Cosmetic Dentistry � For Every Smile �

🤍 Comfort, cleanliness & quality dental care — all in one place 🦷🤍 සැනසිල්ල, පිරිසිදුකම සහ හොඳම දන්ත සත්කාරය එකම තැනක 🦷 ...
26/05/2026

🤍 Comfort, cleanliness & quality dental care — all in one place 🦷

🤍 සැනසිල්ල, පිරිසිදුකම සහ හොඳම දන්ත සත්කාරය එකම තැනක 🦷

https://maps.google.com/?q=6.923807,79.864845

12/05/2026

What is the CAVITY 🦷 A cavity is a permanently damaged area in the hard surface of a tooth that develops into tiny holes...
12/05/2026

What is the CAVITY 🦷

A cavity is a permanently damaged area in the hard surface of a tooth that develops into tiny holes or openings. Cavities are caused by bacteria, sugary foods and drinks, poor oral hygiene, and plaque buildup. If untreated, cavities can lead to tooth pain, infection, and even tooth loss. Regular brushing, flossing, and dental checkups help prevent cavities….

දත් වල සෑදෙන කුහර.... 🦷

කැවිටි කියන්නේ දතේ පිටත තද ස්ථරය හානි වී කුඩා රන්ද හෝ කුහර ඇතිවීමයි. මෙය බොහෝවිට බැක්ටීරියා, පැණි රස ආහාර හා බීම, දත් නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ plaque එක එකතු වීම නිසා ඇතිවේ. ප්‍රතිකාර නොකළහොත් දත් වේදනාව, ආසාදන සහ දත් නැතිවීම දක්වා ගැටලු ඇතිවිය හැක. දිනපතා දත් මැදීම, floss කිරීම සහ නිතර දන්ත වෛද්‍ය පරීක්ෂාවන් කිරීමෙන් කැවිටි වලක්වා ගත හැක....

✨ Welcome to the official page of🦷 Dr. Amith Gunawardena Dental Surgery Your smile is our priority!We are dedicated to p...
10/05/2026

✨ Welcome to the official page of
🦷 Dr. Amith Gunawardena Dental Surgery
Your smile is our priority!

We are dedicated to providing professional, gentle, and modern dental care to help you achieve a healthy and confident smile 😊
✔️ General Dental Treatments
✔️ Cosmetic Dentistry
✔️ Teeth Cleaning & Whitening
✔️ Smile Care
📍 Colombo 10
📞 Appointments: 077 730 9171
Follow our page for dental care tips, updates, and healthy smile advice ✨
✨ Dr. Amith Gunawardena Dental Surgery නිල Facebook පිටුවට සාදරයෙන් පිළිගනිමු 🦷
ඔබගේ සිනහව අපගේ ප්‍රමුඛතාවයයි 😊

සෞඛ්‍ය සම්පන්න, ලස්සන සහ විශ්වාසදායක සිනහවක් සඳහා වෘත්තීයමය හා නවීන දන්ත ප්‍රතිකාර ලබාදීමට අප කැපවී සිටිමු ✨
✔️ සාමාන්‍ය දන්ත ප්‍රතිකාර
✔️ රූපලාවන්‍ය දන්ත ප්‍රතිකාර
✔️ දත් පිරිසිදු කිරීම හා සුදු කිරීම
✔️ දන්ත සෞඛ්‍ය උපදේශන
📍 Colombo 10
📞 Appointments: 077 730 9171
දන්ත සෞඛ්‍ය සම්බන්ධ උපදෙස් සහ updates සඳහා අපගේ පිටුව follow කරන්න 🤍





🦷✨

Address

No 161 Dewanampiyathissa Mawatha
Colombo
001

Opening Hours

Monday 19:00 - 21:00
Tuesday 19:00 - 21:00
Wednesday 19:00 - 21:00
Thursday 19:00 - 21:00
Saturday 19:00 - 21:00
Sunday 19:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Amith Gunawardena Dental Surgery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share