Cuty Kitchen

Cuty Kitchen "Make You Happy & Healthy with Fresh Foods"
(2)

❤️😔හැමදාම කෑම වල photos ගේන්න බැරි වුනාට තරහ වෙන්න එපා හාද..Gallery එක පිරිලා කෑම photos වලින්..මගේ ආදරණීය කස්ටමස්ලා හැම...
01/09/2025

❤️😔හැමදාම කෑම වල photos ගේන්න බැරි වුනාට තරහ වෙන්න එපා හාද..
Gallery එක පිරිලා කෑම photos වලින්..
මගේ ආදරණීය කස්ටමස්ලා හැමෝටම ගොඩාආආආක් ස්තූතියි, මාව විශ්වාස කරලා මට මේ තරම් orders දෙනවාට....😘❤️

මේ ගිය සතියේ දවසක මොරටුවටයි දෙහිවලටයි ගියපු මගේ රසවතියෝ...😜😁

🌟 🌟 මේ වගේ කෑම ටිකක් ගෙදර තියනවා කියන්නෙ සතියම උයන්න කරදර වෙන්න ඕනේ නෑ ඉතිං 😜😍

💙Thank you for my all loving customers💙

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices..❤️

Contact us via whatsapp 075 677 4419

17/03/2025

ඊයේ දාපු video එකේ background music එකට copyright issue එකක් ඇවිත් අයින් කරන්න වුනා..😢..ආයෙත් ඉක්මනට video එකක් අරන් එන්නම්... ❤️😘❤️

🤩❤️ චූටි දෝනියෙක්ගේ birthday party එකකට මොරටුවට ගියපු රසම රස menu එකක්..❤️🤩                      🔸 සුවද කහ බතට          ...
12/03/2025

🤩❤️ චූටි දෝනියෙක්ගේ birthday party එකකට මොරටුවට ගියපු රසම රස menu එකක්..❤️🤩

🔸 සුවද කහ බතට
🔸 පරිප්පු
🔸 අල තෙල් දාලා
🔸 චිකන් කරි
🔸 වම්බටු මෝජු
🔸 කැට සලාද එක්ක
🔸 පපඩම්

❤️මේ හැමදේම ඔයාට ඕන විදියට customize කරලා රස බලන්න ඉක්මනට අපිට whatsapp මැසේජ් එකක් එවන්න...😘

🤩 ඔයාගේ ගෙදර Birthday party 🎂 එකට, New year party 🌟 එකට, දානෙට, එකී මෙකී නොකී ඕනම special occasion එකකට කෑම ඕනේ නම්, දැන්ම අපිට ඔයාගෙ menu එක whatsapp කරන්න ❤

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices.

😘 Contact us via whatsapp 075 677 4419

❤️🔹මේ....උණුවෙන් තේ එකක් බොන ගමන් කේක් කෑල්ලක් කමුද ..🫣😜🤔චොකලට්ද.... වැනිලාද...🤔           🔸සුදු පාටද....          🔸රෝස ...
06/03/2025

❤️🔹මේ....උණුවෙන් තේ එකක් බොන ගමන් කේක් කෑල්ලක් කමුද ..🫣😜

🤔චොකලට්ද.... වැනිලාද...🤔
🔸සුදු පාටද....
🔸රෝස පාටද...
🔸නැත්නම් වෙන පාටක්ද..😜

🤔එහෙමත් නැත්නම් සැන්ඩ්විච් එකක් කමුද 🫣
🔸egg සැන්ඩ්විච්ද,
🔸chicken සැන්ඩ්විච්ද,
🔸veg සැන්ඩ්විච්ද....😜

🤔 සැන්ඩ්විච් එකේ තනියට රස සැර ගානට තියන කට්ලට් එකකුත් කමුද 🫣
🔸Fish කට්ලට්ද
🔸Veg කට්ලට්ද
🔸chicken, egg එහෙමත් තියනවා....😜

❤️මේ හැමදේම ඔයාට ඕන විදියට customize කරලා රස බලන්න ඉක්මනට අපිට whatsapp මැසේජ් එකක් එවන්න...😘

🤩 ඔයාගේ ගෙදර Birthday party 🎂 එකට, Christmas party 🎅 එකට, දානෙට, එකී මෙකී නොකී ඕනම special occasion එකකට කෑම ඕනේ නම්, දැන්ම අපිට ඔයාගෙ menu එක whatsapp කරන්න ❤

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices.

😘 Contact us via whatsapp 075 677 4419

❤️😔හැමදාම කෑම වල photos ගේන්න බැරි වුනාට...රසම රස කෑම ගොඩාරියක් හැදෙනවා අපේ කුස්සියේ හැම දවසකම....😘❤️මේ මහරගමටයි, බොරැල්...
04/03/2025

❤️😔හැමදාම කෑම වල photos ගේන්න බැරි වුනාට...
රසම රස කෑම ගොඩාරියක් හැදෙනවා අපේ කුස්සියේ හැම දවසකම....😘❤️

මේ මහරගමටයි, බොරැල්ලටයි ගියපු මගේ රසවතියෝ...😜😁

🌟 🌟 මේ වගේ කෑම ටිකක් ගෙදර තියනවා කියන්නෙ සතියම උයන්න කරදර වෙන්න ඕනේ නෑ ඉතිං 😜😍

💙Thank you for my all loving customers💙

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices..❤️

Contact us via whatsapp 075 677 4419

🤩 රාජගිරියට ගියපු රසම රස party menu එකක්...🍽️    කීරි සම්බා සුවද කහ බතට 🍚    චිකන් black කරි 🥘    වම්බටු මෝජු  🍆     අල ...
03/01/2025

🤩 රාජගිරියට ගියපු රසම රස party menu එකක්...🍽️

කීරි සම්බා සුවද කහ බතට 🍚
චිකන් black කරි 🥘
වම්බටු මෝජු 🍆
අල තෙල්දාලා 🥔
කැට සලාද 🥗
Fish කට්ලට් 🧆

කෑම ටික හදන්න මොනතරම් මහන්සී උනත්, customerge feedback එකට ඒ මහන්සිය නැති වුනා....💗 ..ඔව්...
එයා ඒ තරම්ම ආදරණීය customer කෙනෙක්..😘

❤️ ඔයාගේ ගෙදර Birthday party 🎂 එකට, Christmas party 🎅 එකට, දානෙට, එකී මෙකී නොකී ඕනම special occasion එකකට කෑම ඕනේ නම්, දැන්ම අපිට ඔයාගෙ menu එක whatsapp කරන්න ❤

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices.

😘 Contact us via whatsapp 075 677 4419

අලුත් අවුරුද්දේ කෑම orders ටික දීලා දැන් තමයි ගෙදර ආවේ.. කෑමවල photos ගේන්න කලින් wish කරන්න ඕනේ...❤️🙏 ඔයාලා හැමෝගෙම ආදර...
01/01/2025

අලුත් අවුරුද්දේ කෑම orders ටික දීලා දැන් තමයි ගෙදර ආවේ.. කෑමවල photos ගේන්න කලින් wish කරන්න ඕනේ...

❤️🙏 ඔයාලා හැමෝගෙම ආදරණීය ප්‍රාර්ථනා ඉෂ්ට වෙන,
❤️🙏 ලස්සන හීන වලට පණ දෙන්න පුලුවන් වෙන,
❤️🙏 හැමෝගෙම ජිවිත කතාවේ ලස්සන පරිච්ඡේද ලියවෙන,
❤️🙏 ආදරණීය හිත්වල සතුට සැනසීම පිරිලා ඉතිරෙන,
❤️🙏 සුභම සුභ නව වසරක් වේවා ඔයාලා හැමෝටම 🙏❤️ 2025 ❤️🙏

🙏💙 Wishing you and your family for very Happy & Blessed New Year 2025, May this New Year bring lot of Happiness & Prosperity. May you Live a Long Life with Full of Gladness and Health with Healthy & Tasty Foods.💙🙏

Cuty Kitchen

29/12/2024

❤️තව msg ගොඩක් inbox තියනවා reply කරන්න😔 හැමෝටම ඉක්මනින් reply කරනවා.. මේ දවස් වල christmas orders, new year orders එක්ක පොඩ්ඩක් busy..🙃 තරහ වෙන්න එපා....
💙🙏❤️

25/12/2024

❤️ ඔයාගේ ගෙදර Birthday party 🎂 එකට, Christmas party 🎅 එකට, දානෙට, එකී මෙකී නොකී ඕනම special occasion එකකට කෑම ඕනේ නම්, දැන්ම අපිට ඔයාගෙ menu එක whatsapp කරන්න ❤️

🤩 ඒ විතරක් නෙමෙයි..😍

💙ඔයා busy කියලා ආස කෑම නොකා ඉන්න පුළුවන්ද.....🤗
ආස වුනත් ගුණ කෑම රසට හදා ගන්න වෙලාව මදි වගේද..... 🙃
මාර්කට් යන්න, කෑම උයන්න ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි නේද ....🙂
💙ඉතිං දැන් වෙලාව නෑ කියලා කඩෙන් කන්න ඕනෙ නෑ...ඔයා ආස කෑම ඔයා ආසම විදියට සතියටම ඇති වෙන්න හදාගන්න අපිට කතා කරන්න .... 😍
💙ඔයාට අවශ්‍ය ඕනම කෑමක් ඔයාට ඕනම විදියකට customize කරල අපි ඔයාගේ ගෙදරටම එවනවා....❤️
💙හැමදේම ගණන් කාලේ කෑම උයන්න යන වියදමයි, ඔයාට ඉතිරි වෙන කාලයයි එක්ක බැලුවාම මේක කොච්චර ලේසිද කියලා ඔයාටම තේරේවි....💙❤️
💙මේවගේ රස ඉතිං හැම සතියෙම අපෙන් කෑම ගන්න මගේ ආදරණීය කස්ටමස්ලා දන්නවා...😘😘 ගොඩාක් ස්තූතියි මම ගැන තියන ඒ විශ්වාසෙට..😘😘

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices..❤️

😘 Contact us via whatsapp 075 677 4419

❤️හැමදාම photos ගේන්න බැරි උනාට ඔයාලට බලන්න, මේ වගේ රසම රස කෑම ගොඩාක් හැදෙනවා හැම දවසකම අපේ කුස්සියේ..... මගේ ආදරණීය cus...
30/09/2024

❤️හැමදාම photos ගේන්න බැරි උනාට ඔයාලට බලන්න,
මේ වගේ රසම රස කෑම ගොඩාක් හැදෙනවා හැම දවසකම අපේ කුස්සියේ.....
මගේ ආදරණීය customersla වෙනුවෙන් ...😘😘

මේ අද කොල්ලුපිටියට ගියපු රස මෙනුව...😍
මේ වගේ කෑම ටිකක් ගෙදර තියනවා කියන්නෙ සතියම උයන්න කරදර වෙන්න ඕනේ නෑ ඉතිං 😜😍

🔹 #මුරුංගා කිරට
🔹 #තිබ්බටු මැල්ලුම
🔹 #තලන බටු අල එක්ක කිරට
🔹 #පොලොස් මිරිසට
🔹 #ඇඹරැල්ලා මිරිසට
🔹 #දඹල පරිප්පු එක්ක කිරට
🔹 #මඤ්ඤොක්කා කිරට උයලා තෙම්පරාදු කරලා

💙Thank you for my all loving customers💙

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices..❤️

Contact us via whatsapp 075 677 4419

😍🫣 Election Special🫣😍 ❤️ඡන්දේ දවසේ මොරටුවට ගියපු රසම රස මෙනුව...❤️🤤💙Thank you for my all loving customers💙🔸Delivery only...
21/09/2024

😍🫣 Election Special🫣😍

❤️ඡන්දේ දවසේ මොරටුවට ගියපු රසම රස මෙනුව...❤️🤤

💙Thank you for my all loving customers💙

🔸Delivery only Colombo area🔸
🔹Orders need to place at least before two days🔹
🔸Please send a whatsapp message for more details🔸
❤️ Tasty home made foods for your busy life..You can customized any type of meals as your and your loved ones preference...😍 All curries make using only home made sri lankan spices..❤️

Contact us via whatsapp 075 677 4419

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Cuty Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share