Sandaru Lovely Cake

Sandaru Lovely Cake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandaru Lovely Cake, Colombo.

හලෝ යාලුවනේ... 👋❤️අද මම ඔයාලා එක්ක බෙදාගන්නේ මගේ හිතට ගොඩක්ම දැනුණු, හරිම ආදරණීය කතාවක් තියෙන කේක් නිර්මාණයක්! 🎂✨මේ  කේක...
30/07/2026

හලෝ යාලුවනේ... 👋❤️
අද මම ඔයාලා එක්ක බෙදාගන්නේ මගේ හිතට ගොඩක්ම දැනුණු, හරිම ආදරණීය කතාවක් තියෙන කේක් නිර්මාණයක්! 🎂✨
මේ කේක් එක මගෙන් ඕඩර් කළේ ඉස්කෝලේ යන චූටි දුවලා දෙන්නෙක්... එයාලා තාත්තත් එක්ක එකතු වෙලා, එයාලගේ ආදරණීය **නර්ස් අම්මව සප්‍රයිස් කරන්න** තමයි මේක කරේ! 💉👨‍👧‍👧
නර්ස් අම්ම සංකේතවත් වෙන Toppers හදද්දී මට හිතුණේ, අම්මා කෙනෙක් වෙනුවෙන් දරුවෝ ලඟ තියෙන මේ ආදරේ කොච්චර ලස්සනද කියලා... 🥰❤️
💬 **ඉතින්, කේක් එක සප්‍රයිස් එකක් විදියට ලැබුණට පස්සේ එයාලා බලලා කේක් එක ගොඩක් ලස්සනයි කියලා මට WhatsApp වලින් දාලා තිබුණා. (එයාලා එවපු ඒ ලස්සන Review එකේ Screen shot එකත් මම photos අතරට එකතු කළා ❤️).**
හැම නිර්මාණයකටම ආදරයයි, කැපවීමයි එකතු කරලා ඔයාලගේ හිතේ තියෙන ලස්සනම විදියට කේක් එක නිර්මාණය කරලා දෙන එක තමයි මගේ ලොකුම සතුට! ✨

ආදරණීයන් ආදරෙන් සතුටු කරන්න, පුදුම කරන්න කේක් තරම් තව මොනවද...** 🍰
**Sandaru Lovely Cakes**
👍 පහසු මිලට | කැමති විදියට
🎂 Birthday, Wedding, Engagement, Jar, Cup Cakes ඇතුළු ඕනෑම වර්ගයක කේක් නිර්මාණ

🎁 Gift Packs, Flower Bouquets, Teddy Gifts, Photo Frames & Fruit Baskets
ඔබගේ අවශ්‍යතාවය පරිදි සාදවා ගැනීමට අදම ඇනවුම් කරන්න!

📞 Call / WhatsApp:** 0774635202

රටවල් ගාණක් ඈතින් හිටියත්, අම්මා ගැන තියෙන ආදරේ බිඳක්වත් අඩු වෙන්නේ නෑ... 🥺❤️✈️ඔන්න යාලුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ Sa...
27/07/2026

රටවල් ගාණක් ඈතින් හිටියත්, අම්මා ගැන තියෙන ආදරේ බිඳක්වත් අඩු වෙන්නේ නෑ... 🥺❤️✈️

ඔන්න යාලුවනේ, අද මම ඔයාලට කියන්න යන්නේ Sandaru Lovely Cakes අපිට ලැබුණු හිතට ගොඩක් දැනුනු, ඒ වගේම අපේ හිත සතුටින් පුරවපු ලස්සන කතාවක්. 🥰🍰

මේ කේක් එක අපිට ඕඩර් කලේ පිටරට ඉන්න ආදරණීය අක්කා කෙනෙක්. එයා ලංකාවේ නැතත්, මෙහේ ඉන්න එයාගේ පණ වගේ ආදරණීය අම්මගේ උපන්දිනේට තමයි මේ කේක් එක ලෑස්ති කරන්න කිව්වේ.

අම්මලා කියන්නේ අපේ ජීවිතේ තියෙන වටිනාම වස්තුවනේ. ඉතින් ඒ ආදරේ ඒ විදිහටම දැනෙන්න, අපිත් අම්මා වෙනුවෙන් මේ කේක් එක ගොඩක් ආදරෙන් සහ ගොඩක් ලස්සනට නිර්මාණය කලා. ❤️✨

කේක් එක ඩිලිවර් කලාට පස්සේ, ඒ අක්කා අපිට එවපු මැසේජ් එක දැක්කම ඇත්තටම ඇස් වලට සතුටු කඳුළු ආවා. 😭❤️
'නංගි අම්මා... කේක් එක ගොඩාක් රසයි කිව්වා, තෑන්ක්ස් අගේන්...' කියලා එයා එවපු ඒ වචන ටික, මගේ මහන්සිය නිමේෂයකින් නැති කරලා දැම්මා.

(ඒ ලස්සන Review එක ඔයාලටත් බලාගන්න මම ෆොටෝ එකක් දාලා ඇති 😉👇)

ඔයාලත් ලෝකේ කොහේ හිටියත්, ලංකාවේ ඉන්න ඔයාලගේ ආදරණීයයන්ව මේ වගේ සතුටින් පුදුම කරන්න ඕනෙද?

පහසු මිලට, ඔයාලා කැමතිම විදිහට:

🎂 Birthday / Wedding / Cup Cakes / Jar Cakes

💐 Fresh Flower Bouquets / Chocolate Gift Packs / Teddy Gifts ඇතුළු ඕනෑම වර්ගයක කේක් සහ තෑගි භාණ්ඩ විශ්වාසවන්තව සපයා ගැනීමට අදම අපිට කතා කරන්න. 🥰

🤙 Call / WhatsApp: 0774635202

"

🎂 තරාදි, බීටර් මුකුත්ම නැතුව ගෙදර තියෙන කෝප්පෙන් මැනලා හරියටම ග්‍රෑම් 500ක සුපිරි කේක් එකක් හදමු! 🎂යාලුවනේ... ඔන්න අද මම...
10/06/2026

🎂 තරාදි, බීටර් මුකුත්ම නැතුව ගෙදර තියෙන කෝප්පෙන් මැනලා හරියටම ග්‍රෑම් 500ක සුපිරි කේක් එකක් හදමු! 🎂

යාලුවනේ... ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ කිසිම කරදරයක් නැතුව, බර මනින තරාදියක් නැතත් ගෙදර තියෙන සාමාන්‍ය තේ බොන කෝප්පයකින් මැනලා හරියටම ග්‍රෑම් 500ක (රාත්තලක) කේක් එකක් හදන ලේසිම ක්‍රමයක්!

අද අපි මේ කේක් එක හදන්නේ බටර් වෙනුවට, කඩෙන් ලෙහෙසියෙන්ම ගන්න පුළුවන් මාගරින් පාවිච්චි කරලා. ඉතින් බටර් නැති වුණා කියලා රසයේ කිසිම අඩුවක් වෙන්නේ නැහැ. බටර් කේක් එකක් වගේම සුවඳ, කටේ දියවෙන තරමටම සොෆ්ට් කේක් එකක් බොහොම අඩුවෙන්, ලේසියෙන් පහසුවෙන් ඔයාලට ගෙදරදිම හදාගන්න පුළුවන්. 😍

අපි බලමුද එහෙනම් තරාදි නැතුව කෝප්පෙන් මැනලා මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ලෑස්ති කරගන්නේ කොහොමද කියලා?

📝 අවශ්‍ය වන ද්‍රව්‍ය (කෝප්ප සහ හැඳි ප්‍රමාණවලින්):
පාන් පිටි: සාමාන්‍ය තේ බොන කෝප්ප 1ක් (ග්‍රෑම් 125ක් වගේ වෙනවා)

මාගරින්: මේස හැඳි 6ක් (භාජනයෙන් ගනිද්දී කන්ද වගේ උඩට හිටින්න හැඳි 6ක් ගන්න - ග්‍රෑම් 125)

සීනි: සාමාන්‍ය තේ බොන කෝප්ප 1/2 කට වඩා ටිකක් වැඩියෙන් (කුඩු කරගත් සීනි නම් වඩාත් හොඳයි - ග්‍රෑම් 125)

බිත්තර: ලොකු බිත්තර 2ක් හෝ සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 3ක් (කාමර උෂ්ණත්වයේ පවතින ඒවා වෙන්න ඕනි ඒ වගේම මම නම් සාමාන්‍යයෙන් බිත්තර තුනක් ගන්නවා)

බේකින් පවුඩර්: තේ හැඳි 1ක්

වැනිලා එසන්ස්: තේ හැඳි 1ක්

💡 විශේෂ උපදෙසක්: ද්‍රව්‍ය මනින්න ඔයාලා ගන්න තේ කෝප්පය (Tea Cup) පිටි මනින්නත්, සීනි මනින්නත් දෙකටම එකම කෝප්පය පාවිච්චි කරන්න මතක තියාගන්න.

🥣 මේ කේක් එකට ගැලපෙන තැටිය (Cake Pan Size):
මේ ප්‍රමාණයට හරියටම ගැලපෙන්නේ අඟල් 6x6 හතරැස් තැටියක් (6" inch square pan) හෝ අඟල් 6 රවුම් තැටියක්. එතකොට කේක් එක ලස්සනට උසට පිපිලා එනවා. (ඔයාලට ගෙදර තියෙන චූටි සාස්පානක් උනත් කමක් නැහැ. පතුල ප්ලැට් එකට තියෙනවා නම් ගොඩක් හොදයි ඒ වගේ මැච් වෙන භාජනයක් ගන්න තැටියක් නැත්නම්)

👩‍🍳 සාදාගන්නා ආකාරය:
පිටි ටික ලෑස්ති කරගමු: මුලින්ම අපි මැනගත් පාන් පිටි කෝප්පය සහ බේකින් පවුඩර් තේ හැන්ද එකට එකතු කරලා දෙතුන් පාරක් හොඳින් හලාගන්න. (එතකොට කේක් එක හොඳට පිපෙනවා).

මාගරින් සහ සීනි ක්‍රීම් කරමු: භාජනයක් අරගෙන මාගරින් හැඳි 6 සහ සීනි ටික එකතු කරලා, සීනි දියවෙලා මිශ්‍රණය සුදු පාට ක්‍රීම් එකක් වෙනකම් වික්ස් එකකින් හෝ හැන්දකින් හොඳින් කලවම් කරගන්න.(එක පැත්තකටම කවලම් කරන්න හැම පැත්තටම අත හරවන්න එපා)

බිත්තර එකතු කරමු:
දැන් ඒ ක්‍රීම් එකට බිත්තර එක බැගින් එකතු කරමින් හොඳින් කලවම් කරගන්න. ඊටපස්සේ වැනිලා ටිකත් එකතු කරන්න.

පිටි කලවම් කරමු:
කලින් හලාගත් පිටි ටික මේ මිශ්‍රණයට කොටස් දෙකකට වගේ දාලා, හැන්දකින් එකම පැත්තකට හෙමින් කලවම් (Fold) කරගන්න. මිශ්‍රණය ගොඩක් ඝනකම් වගේ නම් කිරි මේස හැඳි 2-3 එකතු කරලා පදම හදාගන්න.(සාමාන්‍යයෙන් බිත්තර තුනක් දානවා නම් පදම හරියට එනවා කිරි අත්‍යවශ්‍ය නැත)

බේක් කරගමු: දැන් කේක් තැටියේ බටර් පේපර් එකක් දාලා, නැත්නම් මාගරින් ටිකක් ගාලා පිටි ස්වල්පයක් ඉහලා, මේ මිශ්‍රණය වත් කරන්න. ඊටපස්සේ 180 C ක උෂ්ණත්වයකට preheat කරපු අවන් එකක විනාඩි 30-35ක් බේක් කරගන්න.

ලිපේ තියලා බේක් කරනවා නම්
ඝනකම් භාජනයක් වහලා විනාඩි 10ක් විතර ප්‍රී හීට් කරගන්න ඊට පස්සේ ටක් ගාලා පියන ඇරලා කේක් බැටර් එකත් එක්ක තැටිය ඒ භාජනය උඩින් තියන්න. තියලා හොඳට වහන්න. ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා මදගින්නේ බේක් වෙන්න අරින්න

ඊට පස්සේ විනාඩි 40කින් විතර අවන් එක හෝ ලිපේ තියපු භාජනය ඇරලා බලන්න. ටූත් පින් එකක් හරි පිරිසිදු ඉරටුවක් හරි අරගෙන ගහලා බලන්න කේක් එකේ මැදට ගහන්න. උඩට ගන්නකොට ඇලෙන්නෙ නැත්නම් කේක් එක හොඳට බේක් වෙලා

ටූත් පින්ක් එක තෙත ගතියට දැනුනොතින් එහෙමත් නැත්නම් බැටර් එකෙන් ටිකක් පින් එකේ ඇලිලා එනවනං නැවතත් හොඳින් වහලා විනාඩි දහයක් විතර බේක් වෙන්න අරින්න

ඔන්න යාළුවනේ, බර මනින තරාදි නැතුව හැමෝටම ගෙදර තියෙන කෝප්පෙන් මැනලා, හරිම සරලව හදාගත්ත සුපිරිම ග්‍රෑම් 500 කේක් එක ලෑස්ති!

ඔයාලත් මේ විදියටම අදම ගෙදරදී හදලා බලලා, කොහොමද ආවේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාලා කියන්න. ඔයාලට තියෙන ප්‍රශ්නත් පල්ලෙහායින් දාන්න, මම උත්තර දෙන්නම්. ❤️

(මේ වගේ තවත් හැමෝටම හදන්න පුළුවන් සරල සහ ලේසි රෙසිපි දිගටම බලන්න අපේ පේජ් එක Like කරලා Follow කරලා තියාගන්න යාළුවනේ!)

ඔබේ ජීවිතයේ සුන්දරම මොහොත තවත් මිහිරි කරගන්න... 🎂✨විවාහ මංගල්‍යයක්💍, උපන්දින සාදයක් 🎂 හෝ ඔබේ ජීවිතයේ ඕනෑම විශේෂ අවස්ථාවක...
12/05/2026

ඔබේ ජීවිතයේ සුන්දරම මොහොත තවත් මිහිරි කරගන්න... 🎂✨
විවාහ මංගල්‍යයක්💍, උපන්දින සාදයක් 🎂 හෝ ඔබේ ජීවිතයේ ඕනෑම විශේෂ අවස්ථාවක්🎉🥳 අමතක නොවන මතකයක් බවට පත් කිරීමට අපි සූදානම්.😍

💯 අපගේ විශේෂත්වය:
අපි අපගේ සියලුම කේක් වර්ග නිර්මාණය කරන්නේ ඔබේම නිවසේ සාදනවාක් මෙන් ඉතාමත් පිරිසිදුවයි. විශේෂයෙන්ම සෞඛ්‍යයට අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives) භාවිතා නොකරන අතර, සෑම විටම වෙළඳපොලේ ඇති ඉහළම ප්‍රමිතියෙන් යුත් (Premium Quality) අමුද්‍රව්‍ය පමණක්ම භාවිතා කිරීමට අපි වගබලා ගන්නවා.

Wedding Cake Structures සහ Wedding Cakes.

ආදරණීයයන්ගේ උපන්දිනයට හැඩකාර Birthday Cakes.

විවිධ රසයෙන් සහ හැඩයෙන් යුතු Cup Cakes.

ඔබේ රුචිකත්වය අනුව නිර්මාණය කරන ඕනෑම කේක් වර්ගයක්.
අපෙන් මිලදීගන්න පුළුවන්

⭐ ඇයි අපව තෝරාගත යුත්තේ?

100% Home-made: නිවසේදීම පිරිසිදුව සහ ආදරයෙන් නිමවීම.රසායනික ද්‍රව්‍යවලින් තොර සෞඛ්‍ය සම්පන්න බව.
පරෙස්සමෙන් ඔබේ නිවසටම ගෙනවිත් දීමේ පහසුකම.

ඔබේ සිහිනයේ ඇති කේක් නිර්මාණය ඒ අයුරින්ම, ඉතාම පිරිසිදුව සහ උසස්ම අන්දමින් සකසා ගැනීමට අදම අපට පණිවිඩයක් (Inbox) එවන්න හෝ අමතන්න.

📞 / Whatsapp 0774635202

Whatsapp link 1n jion wenna. (Link 1 touch karanna)

http://wa.me/+94774635202?text=hi_cake_details_pls

page

https://www.facebook.com/share/15tbSu8a6C/

https://www.facebook.com/sandaru.cacks?mibextid=ZbWKwL

👋🤙✍️🎂❤️😍

ලෝකයේ තියෙන ලස්සනම වචනය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්... මට දෙනෙත් පියාගෙන කියන්න පුළුවන් එකම එක නමයි තියෙන්නේ. ඒ 'අම්මා...
10/05/2026

ලෝකයේ තියෙන ලස්සනම වචනය මොකක්ද කියලා කවුරුහරි ඇහුවොත්... මට දෙනෙත් පියාගෙන කියන්න පුළුවන් එකම එක නමයි තියෙන්නේ. ඒ 'අම්මා'...

05/05/2026
Lovely Cake ♥️ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් තවත් මිහිරි කරන්න, ආදරය සහ ගුණාත්මක බව මුසු කළ අපේ නැවුම් කේක් නිර්මාණයක් අදම ...
05/05/2026

Lovely Cake ♥️
ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් තවත් මිහිරි කරන්න, ආදරය සහ ගුණාත්මක බව මුසු කළ අපේ නැවුම් කේක් නිර්මාණයක් අදම වෙන්කරවා ගන්න. රසයෙන් වගේම පෙනුමෙන් ද ඉහළම විශ්වාසය අපෙන්

ඇණවුම් කිරීමට 📞 0774635202

❤️ Birthday cake
❤️ Wedding cake
❤️ Wedding structure
❤️ Cup cake
❤️ Butter cake
❤️ Chocolate cake
ඇතුළුව සියලුම වර්ගයේ කේක් සාදවා ගන්න අදම call කරන්න. Sandaru Lovely Cake වෙත

🤙📞 0774635202

Whatsapp link 1n jion wenna. (Link 1 touch karanna)

http://wa.me/+94774635202?text=hi_cake_details_pls

page

https://www.facebook.com/share/15tbSu8a6C/

https://www.facebook.com/sandaru.cacks?mibextid=ZbWKwL

👋🤙✍️🎂❤️😍

නිල් පාටට ආස ඔයාලා වෙනුවෙන්මයි මම කලින් හදපු නිල් පාට birthday කේක් බබාල ටිකක්,  ඔයාලට බලන්න අයෙත් ශෙයා කරන්න හිතුනාමාවත...
03/05/2026

නිල් පාටට ආස ඔයාලා වෙනුවෙන්මයි

මම කලින් හදපු නිල් පාට birthday කේක් බබාල ටිකක්, ඔයාලට බලන්න අයෙත් ශෙයා කරන්න හිතුනා

මාවත් follow කරගෙනම යන්න

ආදරණීයන් ආදරෙන් සතුටු කරන්න, පුදුම කරන්න කේක් තරම් තව මොනවද 🍰
Sandaru lovely cakes වෙතින් ,

ඉහළම ගුණත්වයෙන් ශරීරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොමැතිව
👍පහසු මිලට,
👍 කැමති විදියට,

❤️ Birthday cake
❤️ Wedding cake
❤️ Wedding structure
❤️ Cup cake
❤️ Butter cake
❤️ Chocolate cake
ඇතුළුව සියලුම වර්ගයේ කේක් සාදවා ගන්න අදම call කරන්න.

🤙📞 0774635202

ඒ වගේම,

💐 Fresh Flower Bouquet

🍫 Chocolate gift pack

🖼️ Photo Frame

🧸 Teddy gifts

අප විසින් ඔබගේ කැමැත්ත අනුව සපයනු ලබයි

Whatsapp link 1n jion wenna. (Link 1 touch karanna)

http://wa.me/+94774635202?text=hi_cake_details_pls

page

https://www.facebook.com/share/15tbSu8a6C/

https://www.facebook.com/sandaru.cacks?mibextid=ZbWKwL

👋🤙✍️🎂❤️😍

ලස්සනයි ද මේ කේක් එක අපි අරන් ගියේ බූස්ස කෑම්ප් එකට ආදරණීයන් ආදරෙන් සතුටු කරන්න, පුදුම කරන්න කේක් තරම් තව මොනවද 🍰 Sandar...
01/05/2026

ලස්සනයි ද
මේ කේක් එක අපි අරන් ගියේ බූස්ස කෑම්ප් එකට

ආදරණීයන් ආදරෙන් සතුටු කරන්න, පුදුම කරන්න කේක් තරම් තව මොනවද 🍰
Sandaru lovely cakes වෙතින් ,
👍පහසු මිලට,
👍 කැමති විදියට,

❤️ Birthday cake
❤️ Jar cake
❤️ Wedding cake
❤️ Wedding structure
❤️ Cup cake
❤️ Engagement cake
❤️ Bridge to be cake
❤️ Surprise cake
❤️ Butter cake
❤️ Coffee cake
❤️ Chocolate cake
❤️ Pot cake

ඇතුළු ඕනෑම වර්ගයක, කේක් සාදවා ගන්න අදම ඇනවුම් කරන්න.

🤙📞 0774635202

ඒ වගේම,

💐 Fresh Flower Bouquet

🍫 Chocolate gift pack

🖼️ Photo Frame

🍓 Fruit basket gift

🧸 Teddy gifts

අප විසින් ඔබගේ කැමැත්ත අනුව සපයනු ලබයි

Whatsapp link 1n jion wenna. (Link 1 touch karanna)

http://wa.me/+94774635202?text=hi_cake_details_pls

page

https://www.facebook.com/share/15tbSu8a6C/

https://www.facebook.com/sandaru.cacks?mibextid=ZbWKwL

👋🤙✍️🎂❤️😍


📍


Address

Colombo
80200

Website

Alerts

Be the first to know and let us send you an email when Sandaru Lovely Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share