11/08/2026
කාපල් ටනල් සින්ඩ්රෝමයට හේතුව කුමක්ද? - නදීජ සමරසේකර - විශේෂඥ ශල්ය වෛද්ය
කාපල් ටනල් සින්ඩ්රෝම් - CTS (Carpal Tunnel syndrome) සම්බන්ද අතෙහි සහ මැණික් කටුවෙහි හිරිවැටීම, දුර්වලතාවය සහ වේදනාව වැනි රෝග ලක්ෂණ සහ ප්රතිකාර ගැන දැනුවත්වෙමු.
https://youtu.be/DtvyGqMVtDc?si=LiwX2Z8mq9bp_byX