කස්සා tatto

කස්සා tatto artist: Kasun Madhawa
location : 6d horana road kesbewa, Colombo srilankan
WhatsApp or call : 0720141531

11/09/2026

මේකත් කොල්ලගේ සෑහෙන්න කාලෙක ආසාවක්ලු 😘❤️ DarkAngel

09/09/2026

දුර ගමනකට හීන ලෝකයක් මැද්දේන්
බලාපොරොත්තු පොදි බැඳන්
මම අඩිය තියපු ඊළඟ පඩිය... ❤️

මගේ ජීවිතේ ගිය පලවෙනි Workshop එක...
❤️ Lanka Tattoo Association ❤️

හිතට දැනෙන වචන කන්දරාවක් එක්ක,
ඔළුවට වදින පාඩම් ගොඩක් ඉගෙන ගත්ත දවසක්.

ඉදිරියට තියෙන ගමනට ලොකුම ශක්තියක්වුණු මේ අමතක නොවන අත්දැකීමට මාව දිරිමත් කළ සැමටම ස්තූතියි! ✨ #

පවුලේ ආදරය සහ බැඳීම කලාවක් බවට පත් වූ මොහොතක්. ✨❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
08/09/2026

පවුලේ ආදරය සහ බැඳීම කලාවක් බවට පත් වූ මොහොතක්. ✨❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

“අවුරුදු ගානක ආසාවකටත් එහා ගිය හීනයකට… 🖤🔥දවස් තුනකින් පණ දුන්නා, මිත්‍රවරුනි! 😘❤️🐉🖤📞 Tattoo Appointments / Inquiries: 07...
05/09/2026

“අවුරුදු ගානක ආසාවකටත් එහා ගිය හීනයකට… 🖤🔥
දවස් තුනකින් පණ දුන්නා, මිත්‍රවරුනි! 😘❤️🐉🖤

📞 Tattoo Appointments / Inquiries: 072 014 1531

🔥”

05/09/2026

ජීවිත කාලෙටම අමතක නොවෙන්න 🥳 මගෙන් ලැබුණු උපන්දින තෑග්ග 🥳 “ Vish Fernando ” අපේ එකා “😘 fans

ලස්සනට පිපෙන්න නම් කටු අස්සෙන් උඩට එන්නම ඕන... ජීවිතෙත් අන්න ඒ වගෙයි! 🌹💪 booking your appointment 📞072 014 1531
04/09/2026

ලස්සනට පිපෙන්න නම් කටු අස්සෙන් උඩට එන්නම ඕන... ජීවිතෙත් අන්න ඒ වගෙයි! 🌹💪
booking your appointment 📞072 014 1531

❤️🙏 මගේ ගමනට ලැබුණු තවත් ලස්සන මතකයක්… 🖤මගේ Tattoo කලාව සහ මගේ ගමන ගැන Trendthink E-Magazine එකේ ලස්සන Article එකක් පළවී...
01/09/2026

❤️🙏 මගේ ගමනට ලැබුණු තවත් ලස්සන මතකයක්… 🖤

මගේ Tattoo කලාව සහ මගේ ගමන ගැන Trendthink E-Magazine එකේ ලස්සන Article එකක් පළවීම මට ඇත්තටම විශේෂ අවස්ථාවක්. 🥹❤️

මාව විශ්වාස කරලා, මගේ වැඩ ගැන කතා කරලා, මේ අවස්ථාව ලබාදුන් Sanjaya Maduwanthaසහෝදරයට හදවතින්ම ස්තූතියි. 🙏❤️

මගේ නිර්මාණ සහ මගේ ගමන තවත් පිරිසක් අතරට ගෙනියන්න ඔබ ලබාදුන් මේ අවස්ථාව මට ගොඩක් වටිනවා. 🖤

ඒ වගේම මේ ගමන පුරාවට මාව විශ්වාස කරපු, මගේ වැඩ අගය කරපු හැමෝටමත් හදවතින්ම ස්තූතියි. ❤️🙏

මේක අවසානයක් නෙවෙයි… තවත් ලොකු ගමනක ලස්සන ආරම්භයක්. 🖤🔥

Thank you Sanjaya Maduwantha Trendthink E - Magazine

.

Address

Kassa (කස්සා ) Tattoo, No 6/D Horana Road Kasbawa
Colombo
PILIYANDALA,KAHATHUDUWA

Telephone

+94720141531

Website

Alerts

Be the first to know and let us send you an email when කස්සා tatto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share