07/10/2026
ශක්තිමත් නිවසකට, ශක්තිමත් අත්තිවාරමක්! 🏠🏗️
ඔබේ සිහින නිවස ගොඩනගන්න කලින් ෆවුන්ඩේෂන් එක ගැන මේ දේවල් දැනගෙන හිටියාද? අමුද්රව්ය තෝරාගැනීම, පස තද කිරීම (Compaction), Waterproofing සහ කියුරින් කිරීම වැනි අත්තිවාරමක් දානකොට අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ගැන අපි අද කතා කරනවා.
විශ්වාසවන්ත සහ ප්රමිතියෙන් උසස් ඉදිකිරීම් සඳහා නිතරම අපව තෝරාගන්න. ඉදිකිරීම් ගැන මේ වගේ තවත් දේවල් දැනගන්න, T.H.V Homes & Interior අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න! 🤝✨
📞 ඔබේ සිහින නිවස ගොඩනගන්න අදම අපට කතා කරන්න:
Call/WhatsApp us: 011 3 699 100 | 077 1 724 971