Gold Beauty product by shani Ranasinghe

Gold Beauty product by  shani Ranasinghe " Luxury Glow in Every Drop "
Gold Beauty Products 9 Years of Trust & Quality

Gold Beauty product by  shani Ranasinghe 🫂
11/08/2026

Gold Beauty product by shani Ranasinghe 🫂

Gold Beauty Product 's අර ගත්තොත් ඔයාට අතුරුඅබාදයක් නැතුව ලස්සනට පැහැපත් වෙන්න පුළුවන් Gold Beauty product by  shani Ran...
11/08/2026

Gold Beauty Product 's අර ගත්තොත් ඔයාට
අතුරුඅබාදයක් නැතුව ලස්සනට පැහැපත් වෙන්න පුළුවන්

Gold Beauty product by shani Ranasinghe ඒක මම ඔයාට දෙන පොරොන්දුවක් 🫂

"තමන්ගේ comfortable Zone එකෙන් පිට මිනිස්සුන්ගෙ වචන නිසා වැටෙන්න හදන්න එපා "
මොකද ඒයාලා අපි ගැන දන්න දෙයක් නැ. ! 😌

හැමදාමත් කියනවා වගේ දහස් ගනනින් ප්‍රතිපල දීපු නිෂ්පාදනයක් නිසා දිනෙන් දින ඒන ඕඩර් ප්‍රමාණය වැඩි , ප්‍රතිපල වැඩි

ඉතින් ගෙවන ගානට හොදම ප්‍රතිපල තිබෙන ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් තමයි Gold_Beauty_Product කියන්නේ

( වසර 9" අකණ්ඩ විශ්වාසය රැදී නාමය )
Gold Beauty product by shani Ranasinghe

🍊✨ Glowin Vitamin C Body Gel ✨🍊Your Body’s Daily Dose of Glow සිරුර පුරාම ලස්සන smooth & radiant look එකක් ලබාගන්න කැමති...
10/08/2026

🍊✨ Glowin Vitamin C Body Gel ✨🍊
Your Body’s Daily Dose of Glow

සිරුර පුරාම ලස්සන smooth & radiant look එකක් ලබාගන්න කැමතිද

✨ Vitamin C enriched formula
✨ Skin එකට fresh & healthy-looking glow එකක්
✨ Dry-looking skin එකට moisturized feel එකක්
✨ Daily body care routine එකට perfect
🌸 Glowin Vitamin C Body ගෙල

ඔයාගේ skin එකට දවසින් දවස ලස්සන glow එකක් එක්කරගන්න පුංචි රහසක්!

Glowin – Feel Fresh. Look Radiant.

📞 Orders / Inquiries: 075 28 100 95

📩 අදම ඔයාගේ එක order කරගන්න! 🥰✨

10/08/2026

අනිවාර්යෙන් Video ඒක බලන්න 🫂❤️
Comment - Like එකක් දාන්න 🙏

Feedback ගන්නවා නම් මේ ගානට වත් ගන්න ඕනේ 😊ශානි අක්කගේ   ▪️▪️___   Gold Beauty Product ' s __▪️▪️ තමා   ▪️_ සමට ස්වභාවික ...
09/08/2026

Feedback ගන්නවා නම් මේ ගානට වත් ගන්න ඕනේ 😊

ශානි අක්කගේ
▪️▪️___ Gold Beauty Product ' s __▪️▪️ තමා

▪️_ සමට ස්වභාවික Glow එකක් ලබාදෙයි
▪️_ මුහුණ පැහැපත් සහ දිදුලන ලෙස තබාගනී
▪️ _ Pimples සහ Acne marks අඩු කිරීමට උපකාරී වේ
▪️_ Dark spots හා pigmentation අඩු කරයි
▪️_ සම මෘදු හා smooth කරයි
▪️_ Dry skin moisturize කරයි
▪️ Oil control කිරීමට උපකාරී වේ
▪️_ Skin tone even කරයි
▪️_ Fresh සහ healthy look එකක් ලබාදෙයි
▪️ _ Daily use එකට සුදුසුයි
▪️ _ Confidence එක වැඩි කරන ලස්සන glow එකක් ලබාදෙයි ✨

Gold Beauty Products සමගින් ඔබත් ලස්සන දිදුලන සමක් ලබාගන්න 💁‍♀️

✨ විශේෂ නිල නිවේදනයක් | Gold Beauty ✨පහත චායාරුපය වෙනත් Reselling page  වල පල කිරීම සපුරා තහනම් 🙏අපගේ වටිනා පාරිභෝගික ඔබ...
09/08/2026

✨ විශේෂ නිල නිවේදනයක් | Gold Beauty ✨

පහත චායාරුපය වෙනත් Reselling page වල පල කිරීම සපුරා තහනම් 🙏

අපගේ වටිනා පාරිභෝගික ඔබ වෙත සතුටින් දැනුම් දෙන්නේ, Gold Beauty නාමය සහ Logo එක නිල වශයෙන් රජයේ ලියාපදිංචි කර ඇති බවයි.

තවද,
“Shani Ranasinghe By Ayu Gold Beauty Products” යන නාමයෙන් අපගේ ව්‍යාපාරයද නිල වශයෙන් රජයේ ලියාපදිංචි කර තිබේ. 📜

▪️ Oria Herbs Products සඳහා අදාළ
GMP (Good Manufacturing Practice) Certificate එකද අප සතුව පවතී.

ඒ වගේම, අපගේ Gold Beauty Products වල ගුණාත්මකභාවය පිළිබඳ පරීක්ෂණ වාර්තා
(Test Reports) කිහිපයක්ද අප සතුව පවතින අතර, අදාළ නිෂ්පාදන SLS ප්‍රමිතීන්/ගුණාත්මක ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාමට අපි විශේෂ අවධානයක් ලබා දෙන්නෙමු.

අපගේ අරමුණ වන්නේ නමක් හෝ නිෂ්පාදනයක් පමණක් ලබාදීම නොවෙයි. ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ විශ්වාසය මත පදනම් වූ Brand එකක් ලෙස Gold Beauty තවදුරටත් ඉදිරියට ගෙන යාමයි.

අප කෙරෙහි විශ්වාසය තබා අද දක්වා අප සමඟ රැඳී සිටින සියලුම ආදරණීය Customersලාට හෘදයාංගම ස්තූතියි.

Gold Beauty — නමක් පමණක් නොවෙයි… විශ්වාසයෙන් ගොඩනැගුණු Brand එකක්. ✨

09/08/2026

දැනට තියෙන Day Cream 's වෙනස් කරන්න ද
( Gold Beauty Day Cream 's Collection )

දැනට තියෙන Day Cream හැම එකක්ම පැත්තකින් තියලා, ඔයාලගේ Day Routine එකටම Use කරන්න පුළුවන් “Skin Glow Day @ Sun Cream” එකක් ගෙන්නද?

🌀දවල් කාලයේ Skin Care එකටම ගැලපෙන
🌀Skin එකට Glow එකක් දෙන්න
🌀 Daily Use කරන්න පුළුවන්

ඔයාලා කැමති නම් මේක ගෙන්නන්නම් 💁‍♀️

Comment එකක් දාලා කියන්න 👇

මේ ඇවිත් දවස ගානේ අපිට එන MSG  " ක්‍රිම් ඒක ගොඩාක් හොදයි "  🥹        මේක තමා මන් හැමදාම  අහන වචනේ
08/08/2026

මේ ඇවිත් දවස ගානේ අපිට එන MSG
" ක්‍රිම් ඒක ගොඩාක් හොදයි " 🥹
මේක තමා මන් හැමදාම අහන වචනේ

අපි දුන්නොත් ප්‍රතිපල තමා හොදේ අරගෙනම බලන්න ඕනේ product ' s මේ -  😌🥹
08/08/2026

අපි දුන්නොත් ප්‍රතිපල තමා හොදේ
අරගෙනම බලන්න ඕනේ product ' s මේ - 😌🥹

තවත් ලස්සන වෙන්න ඕනේ      එච්චරයි ප්‍රර්ථනාව  💁‍♀️💞
07/08/2026

තවත් ලස්සන වෙන්න ඕනේ
එච්චරයි ප්‍රර්ථනාව 💁‍♀️💞

Address

Colombo
10600

Telephone

+94752810095

Website

Alerts

Be the first to know and let us send you an email when Gold Beauty product by shani Ranasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share