06/03/2024
⭕ සබන් වලට වඩා ෆේස්වොශ් හොඳයි කියපු කාලයක් තිබ්බා ඒත් ෆේස්වොශ් වලත් එහෙම ලොකු හොඳක් නෑ සමහරුන්ට 😜
⭕ගොඩක් අයට සබන් හමට සැරයි තව අයට ෆේස් වොශ් මූනට හරියන්නෙ නෑ , ඇස් වල ගෑවුනාම ඉන්න බෑ නේද දැවිල්ල.
⭕සමට සුමුදු ෆ්‍රෙශ් එකක් හොඳ පර්ෆෙක්ට් වයිට්නිග් ලුක් එකක් , ස්කින් ඩැමේජ් අවම කරන කෙමිකල් අඩු නිශ්පාදනයක් නැද්ද?
⭕තියෙන්වා . අනිවාර්යයෙන් ෆේස්වොශ් ගාපු කාලේ ඉවරයි එන්න එන්නම ලොකේ බොහෝ පිරිස් සමේ නීරෝගීකම ගැන සැලකිලිමත් වෙනවා , ph අගය සමේ ph අගයට සමාන නිශ්පාදන භාවිතයට හුරුවී තිබෙනවා.
⭕මොනවද මෙහි අඩංගු සමට ලැබෙන ප්‍රතිඵල .....
⚜️ දවසපුරා හිරු රශ්මියෙන් හා කුණු දුවිලි වලින් හානිවූ සමට නැවුම් පෝශනයක් ලබාදීම
⚜️සමේ ඇතිවෙන ආසාදන වැලක්වීම
⚜️ඇස් දැවිල්ල ගන්න තරම් සැර නොවීම නිසා සුමුදු සේදුමක් ඔබට ලබාදීම
⚜️මුහුණට පැහැපත් බවක් ලැබීම
⚜️ග්ලූටොතයින් මඟින් මුහුණට නීරෝගී පැහැයක් ලැබීම
⚜️අනුමත අමුද්‍රව්‍ය මඟින් ප්‍රමාණයක් සහිතව නිශ්පාදන කිරීමත් ආයතනයේ ලිපිනය සහ දුරකතන අංක මඟින් නිතර ඔබගේ ගැටළු වලට පිලිතුරු ලබා දීමේ වගකීමක් සහිතවීම
⚜️තහනම් රසායනික අමුද්‍රව්‍ය වන මකරි,කැට්මියම් වැනි ගැබිනි මවු වරුන්ට සහා සමට පිලිකා ඇතිකරන ඉක්මන් සුදුවීමේ පිලිකාකාරක අඩංගු නොවීම
⚜️අනවශ්‍ය තෙල් ඉවත් වී සමේ තෙතමනය ආරක්ශා කිවීම
⚜️ලප කැලැල් දුරු කිරීම , සම අවපැහැවීම වැලැක්වීම
⚜️ඇස් යට කළුවීම අවම කිරීම
⭕අවවාදයයි !
සතියෙන් සුදුවීම සඳහා වියාජ නිශ්පාදන අප ආයතන විසින් නිශ්පාදන නොකරන අතර 100% ස්වභාවික සහා සමට හිතකර විශ්වාසනීය නිශ්පාදන පමනක් අප ආදරණීය පාරිභෝගික ඔබට ලැබාදීමට අප කටයුතු කරමු
නිරන්තරයෙන් අප පාරිභෝගිකයන් සමඟ සුහද විශ්වාසනීයට කටයුතු කිරීම සහ ඔබගේ නීරෝගී ස්වභාවික ලස්සන දැකීම අපගේ එකම අරමුණයි
ඇනවුම් කිරීමට වට්ස් ඇප් මඟින් පණිවිඩයක් ලබාදෙන්න .
Whatsapp : 0703018270
විශ්වාසයෙන් භාවිතා කරන්න
Jesh Herbwise beauty 💜️💙🩵
⭕ There was a time when it was said that face wash is better than soap, but face wash is not so good for some people 😜
⭕For many people, soap is harsh on the skin, and for others, face wash is not suitable for the face.
⭕ Is there a product that is smooth and fresh for the skin, has a perfect whitening look, and reduces skin damage?
⭕ keep The era of facewash is over and more and more people around the world are concerned about the health of their skin, they are used to using products with the same ph value as the skin's ph value.
⭕ What are the results for the skin contained in this.....
⚜️ Providing fresh nourishment to the skin damaged by the sun and dirt all day long
⚜️ Prevention of skin infections
⚜️ Giving you a gentle wash because it is not strong enough to cause eye inflammation
⚜️Getting glow on the face
⚜️Getting a healthy complexion by glutathione
⚜️Manufacturing with approved raw materials in quantity and with the responsibility of providing answers to your problems frequently through the company's address and phone numbers.
⚜️Not containing prohibited chemical ingredients such as lead, cadmium and other carcinogens that cause cancer to pregnant mothers and skin.
⚜️ Removing unnecessary oil and protecting skin moisture
⚜️ Removing blemishes, preventing skin discoloration
⚜️Reducing dark circles under the eyes
⭕ Warning!
Our company does not manufacture fake products for whitening in a week and we work to provide you, our dear customers, only 100% natural and reliable skin-friendly products.
Our only goal is to always work with our customers in a friendly and trustworthy manner and to see your healthy natural beauty
Send a message via WhatsApp to order.
Whatsapp : 0703018270
Use with confidence
Jesh Herbwise beauty 💜️💙🩵