BISEKA

Call Directions Website Contact the business

BISEKA Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.
(910)

14/10/2026

ඔයාගේ skincare routine එකත් මේ වගේ ආදරණීය වෙන්න ඕනෙද? 🥹🌸

Skin එක dull වෙලාද? Lips dry වෙලාද? Acne-prone skin එකට ගැළපෙන skincare products හොයාගන්න තාමත් අමාරුද? 💗

ඔයාගේ daily self-care routine එකට එකතු කරගන්න පුළුවන් skincare favourites තුනක්. ඔයාගේ skin එකට ආදරය කරන්න පුංචි පියවරක් අදම තියන්න! 🌿

🌸 Hibiscus Day Cream
Acne-prone skin එකට ගැළපෙන day cream එකක් හොයනවද? ඔයාගේ daily skincare routine එකට එකතු කරගෙන fresh-looking skin එකක් maintain කරගන්න.

🌿 Moringa & Venivel Face Scrub
Dead skin cells ඉවත් කරලා skin එක clean, smooth සහ fresh-looking කරගන්න ඔයාගේ skincare routine එකට එකතු කරගන්න.

🍓 Coco Berry Lip Butter
Dry lips වලට moisture එකක් එක් කරලා soft, glossy finish එකක් ලබාගන්න. Lip care එකත් එක්කම ලස්සන shine එකකුත්! 💋

ඔයාගේ self-care routine එකට මේ favourites තුනෙන් ඔයා මුලින්ම try කරන්න කැමති මොකක්ද? 👀💕

🛍️ දැන්ම Shop කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා: Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

ඔබගේ ප්‍රියතම Biseka products වලට විශේෂ දීමනාවක්! ✨රු. 4,000 කට වඩා මිලදී ගෙන 15% ක discount එකක් ලබාගන්න.මෙම දීමනාව ඔක්...
13/10/2026

ඔබගේ ප්‍රියතම Biseka products වලට විශේෂ දීමනාවක්! ✨

රු. 4,000 කට වඩා මිලදී ගෙන 15% ක discount එකක් ලබාගන්න.
මෙම දීමනාව ඔක්තෝබර් 13 සිට 31 දක්වා පමණයි. In-store, website සහ online paid orders සඳහා වලංගුයි. අදම ඔබේ order එක වෙන්කරවා ගන්න! 🌿

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

දවස පුරාම වැඩ කරලා මහන්සි වෙද්දි, skin එකත් dull වෙලා dry වෙනවද?Skin එකේ ලස්සන රැකගන්න හොඳම වෙලාව තමයි ඔයා නිදාගන්න වෙලා...
12/10/2026

දවස පුරාම වැඩ කරලා මහන්සි වෙද්දි, skin එකත් dull වෙලා dry වෙනවද?

Skin එකේ ලස්සන රැකගන්න හොඳම වෙලාව තමයි ඔයා නිදාගන්න වෙලාව. ඔයාගේ night care routine එකට Biseka Jasmine Night Cream එක පාවිච්චි කරලා බලන්න.

මේකෙන් ඔයාගේ skin එකට ලැබෙන benefits:
🌙 Deeply Nourishes & Hydrates: රෑ පුරාම skin එක soft කරලා moisture එක රඳවා ගන්නවා.
🌙 Supports Skin Renewal: Skin එකට වෙලා තියෙන හානි අඩු කරලා refreshed, healthy-looking complexion එකක් ලබා දෙනවා.
🌙 Enhances Natural Glow: උදේට නැගිටිද්දී fresh, glowing look එකක් එක්ක natural glow එකක් ලබා දෙනවා.

ඔයාගේ skin එකටත් අවශ්‍ය මේ premium care එක අදම order කරන්න.

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

12/10/2026

Curly hair එකක් තියෙනවා නම් මේ feeling එක ඔයාටත් තේරෙයි නේද? 🥹💗✨

Wash කරලා, moisturize කරලා, curls ටික ආදරෙන් maintain කරනකොට තමයි ඒ ලස්සන natural curls ටික shine වෙන්නේ! 🌀

ඔයාගේ curls වලටත් හරියන hair care routine එකක් හොයනවා නම්, try කරලා බලන්න Biseka Curls 💚

🌿 Hair Growth Oil: Wash කරන්න කලින් apply කරලා ලේසියෙන්ම කොණ්ඩෙ detangle කරගන්න.
✨ Sulfate Free Moisturising Shampoo: කොණ්ඩෙට හානියක් නැතුව moisture එක protect කරන ගමන් clean කරන්න.
💗 Hydrating Leave In Conditioner: Curls වලට අවශ්‍ය තෙතමනය දීලා ලස්සනට තියාගන්න.
💧 Curl Defining & Repairing Cream: Frizz එක නැති කරලා curls ටික දවසම ලස්සනට define කරලා තියාගන්න.

අදම ඔයාගේ curls වලටත් little extra love එකක් දෙන්න ! 🛍️

🛒 දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

09/10/2026

✨ Shower time එකේ ඉඳන් after-shower care එක වෙනකම්, ඔයාගේ self-care routine එකට පුංචි luxury touch එකක්! 💛🛁

🚿 Shower Gel එකෙන් fresh feeling එකක්…
🌸 Saffron Body Butter එකෙන් soft, nourished skin එකක්…
💋 Lip Butter එකෙන් smooth, moisturized lips!

ඔයාගේ everyday routine එකත් මේ වගේ relaxing self-care moment එකක් කරගන්න. 🫶✨

ඔයාගේ favourite self-care step එක මොකක්ද? 💕 Comment කරන්න!

🛍️ Shop now at biseka.co
📲 WhatsApp: 076 761 3017
💌 DM us to order!

චූටි දුවගේ ලස්සන curly කොණ්ඩෙ පීරන එක අමාරු වැඩක් වෙලාද? 🥺Tangles ගැහිලා, කොණ්ඩෙ dry වෙලා තියෙනකොට ඒක manage කරන එක අම්ම...
09/10/2026

චූටි දුවගේ ලස්සන curly කොණ්ඩෙ පීරන එක අමාරු වැඩක් වෙලාද? 🥺

Tangles ගැහිලා, කොණ්ඩෙ dry වෙලා තියෙනකොට ඒක manage කරන එක අම්මලාට ලොකු ප්‍රශ්නයක් නේද? හැබැයි දැන් ඒකට ආදරණීය විසඳුමක් තියෙනවා. Biseka Curls range එකත් එක්ක දුවගේ curly කොණ්ඩෙට extra love එකක් දෙන්න. 🌸

✨ Biseka Curls Sulfate-Free Shampoo එකෙන් කොණ්ඩෙට හානියක් නැතුව fresh විදියට clean කරනවා.
✨ Hydrating Leave-In Conditioner එකෙන් thirsty curls වලට අවශ්‍ය තෙතමනය දීලා smooth, soft finish එකක් දෙනවා.
✨ Curl Defining & Repairing Cream එකෙන් natural bounce එක ලස්සනට shape කරලා පෙන්නනවා.
✨ Hair Growth Oil එකෙන් roots වලට අවශ්‍ය පෝෂණය දීලා healthy විදියට කොණ්ඩෙ වවන්න support කරනවා.

අදම Biseka Curls range එක order කරලා දුවගේ ලස්සන curls ටික pop වෙන්න දෙන්න! ✨

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Frizz නිසා කොණ්ඩෙ manage කරන්න අමාරුද? 😩කොණ්ඩෙ dry වෙලා, පීරන්න අමාරු වෙනකොට දවසම එපා වෙනවා නේද? Biseka Herbal Condition...
08/10/2026

Frizz නිසා කොණ්ඩෙ manage කරන්න අමාරුද? 😩

කොණ්ඩෙ dry වෙලා, පීරන්න අමාරු වෙනකොට දවසම එපා වෙනවා නේද? Biseka Herbal Conditioner එකත් එක්ක දැන් ඒ ප්‍රශ්නෙට simple solution එකක් තියෙනවා.

Soapnut සහ Shikakai සාරයෙන් අනූන මේ Conditioner එකෙන්,
✨ Dry, rough hair එක ගොඩක් soft කරනවා.
✨ Tangles ලේසියෙන්ම අයින් කරලා කොණ්ඩෙ manage කරන්න ලේසි කරනවා.
✨ Frizz සහ flyaways පහසුවෙන් පාලනය කරලා දෙනවා.
✨ දිගටම moisture එක retain කරලා silky, shiny glow එකක් ලබා දෙනවා.

අදම ඔයාගේ Biseka Herbal Conditioner එක order කරන්න! 🌿

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

කතා කරනකොට Bad breath එක නිසා confident මදිද?ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කහට බැඳුණු දත් සහ කටින් එන දුගඳ. මේ නිසා හි...
07/10/2026

කතා කරනකොට Bad breath එක නිසා confident මදිද?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කහට බැඳුණු දත් සහ කටින් එන දුගඳ. මේ නිසා හිනාවෙන්නත් දෙපාරක් හිතන්න වෙනවා නේද?

ඒකට හොඳම solution එකක් තමයි Biseka Fresh Smile Oil Pulling Mouth Wash එක.

✨ දත් වල කහට ඉවත් කරලා ස්වභාවික සුදක් ලබා දෙනවා
✨ දුගඳ (Halitosis) නැති කරලා දවස පුරාම fresh breath එකක් පවත්වා ගන්න උදව් වෙනවා
✨ විදුරුමස් සහ දත් මුල් ශක්තිමත් කරනවා
✨ Cavities සහ දත් දිරායාම පාලනය කරන්න support කරනවා

අදම ඔයාගේ daily oral care එකට මේ oil pulling ritual එක එකතු කරගන්න!

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

06/10/2026

කොණ්ඩෙ damage වෙලා, manage කරන්න අමාරුද? 🥺

දවස ගානේ කොණ්ඩෙ dry වෙන එකයි, අතගාද්දි කිසිම soft ගතියක් නැති එකයි ඔයාටත් ලොකු ප්‍රශ්නයක් වෙලාද?

මේ හැම ප්‍රශ්නෙකටම සම්පූර්ණ විසඳුමක් Biseka Hair Care Range එකෙන්! 🌿✨

ඔයාගේ hair care routine එකට මේ products එකතු කරගන්න:
✅ Biseka Herbal Hair Oil - Roots වලටම ගිහින් natural hair growth එකට support කරනවා.
✅ Biseka Herbal Shampoo & Conditioner - Scalp එක හොඳින් clean කරලා, hair එක soft, smooth සහ manage කරන්න ලේසි කරනවා.
✅ Intensive Hair Repair Masque - Damage වුණ hair එක repair කරලා, stronger, healthier look එකක් දෙනවා.
✅ Bhringraj Hair Moisturizer - දවස පුරාම hair එක moisturized, fresh සහ naturally shiny විදියට තියාගන්නවා.

Stronger, softer, සහ naturally healthy-looking hair එකක් වෙනුවෙන් අදම සම්පූර්ණ Biseka Hair Care Range එක try කරලා බලන්න. 👇

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Address

Colombo
10250

Alerts

Be the first to know and let us send you an email when BISEKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BISEKA:

Shortcuts

Share