Family Doctor

Family Doctor Doctor written health tips, medical awareness, and family care guidance.
වෛද්‍යවරයෙකු විසින් ලියන සෞඛ්‍ය උපදෙස් සහ පවුල් සෞඛ්‍ය මඟපෙන්වීම්.

14/08/2026

ඔබේ ළදරැවාට හදිසි බඩේ වේදනාවත් එක්ක රතු ජෙලි වගේ මලපහ පිට උනාද?

#ළමා_රෝග

12/08/2026

කන ඇතුළේ කැසීමයි, වතුර වගේ දියරයයි තියෙනවද? මේ ගැන දැනගන්න!

#කනේආසාදනය #කනේවේදනාව

11/08/2026

නහය බ්ලොක් වෙලා, මුහුණත් රිදෙනවාද?

#සයිනස්

10/08/2026

🚨 “අම්මාගේ BMI එක… දරුවාගේ අනාගතය වෙනස් කරන්න පුළුවන්! 🤰💔

#ගැබ්ගැනීම

09/08/2026

Pregnancy එකේ සති 37කට පෙර වතුර ගියොත්?

#ගර්භණීසෞඛ්‍ය #ගර්භණීභාවය

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 කට ආසන්න වී ඇති අතර, ඩෙංගු මරණ 65 ක් වාර්තා වී තිබේ. මෙය ඔබත් මමත් සැ...
09/08/2026

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 90,000 කට ආසන්න වී ඇති අතර, ඩෙංගු මරණ 65 ක් වාර්තා වී තිබේ. මෙය ඔබත් මමත් සැලකිලිමත් විය යුතු ඉතා බරපතල සෞඛ්‍ය අනතුරකි.

ඔබේ නිවස, වැඩ කරන ස්ථානය සහ අවට පරිසරය මදුරුවන් බෝ වන ස්ථාන වලින් තොරව පිරිසිදුව තබා ගැනීමට වගබලා ගන්න. ආරක්ෂා වන්න, ජීවිත ආරක්ෂා කරගන්න!

05/08/2026

පිරිමි වඳභාවයට හේතුවක් වෙන්න පුළුවන් Varicocele ගැන ඔබ දන්නවාද?

#වෘෂණසෞඛ්‍ය

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Family Doctor posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share