Favour Healthy Cereal.lk

Favour Healthy Cereal.lk 🏅දේශීය සහල් සහ ධාන්‍ය සීරියල් අලෙවිය උදෙසා රජයේ ලියාපදිංචි ව්‍යාපාරයකි..

!(100% ක් අතිශය පිරිසිදු ගුණවත් සීරියල් මගින් දරුවන්ගේ බර හා මොලය වර්ධනය කරගමු )
(3)

01/09/2026

🔴 අපගේ නිශ්පාදනය මිලදී ගත හැකි ෆාමසි හා අවුට්ලට්ස් 👶🤝✨🔆

🧿නේචර්ස් කෝර්නර් පැපිලියාන
🧿නේචර්ස් කෝර්නර් තලවතුගොඩ
🧿නේචර්ස් කෝර්නර් පන්නිපිටිය
🧿දැරනියගල විජය
🧿දැරනියගල තිස්ස
🧿වැල්ලව සුවන මෙඩිකල්ස්

🧿Sales agent ඉන්දික පරාක්‍රමපුර +94 (71) 153 0533
🧿Sales agent දමයන්ති ගල්නෑව, බුල්නෑව +94 (77) 905 2190
🧿sales argent සිරිමල්වත්ත හිරිපිටිය,කුරුනෑගල (077) 852 3750
🧿Sales argent දර්ශි දැරනියගල (77) 414 0286
🧿Sales argent නිමේශා පලාගල (071) 415
5333
🧿sales argent ප්‍රේමවංශ බත්තරමුල්ල (071) 856 972
🛑වඩාත්ම පහසු දේනම් ඔබ ඇනවුම් ලබාදීම වන අතර අවම දින 3 ක් තුල ඔබට ලැබෙනු ඇත.ස්තූති📌❤️

📌එක පෝස්ට් එකක් අප්ලෝඩ් කරාම අපිට එන ෆීඩ්බැක්ස්❤️
30/08/2026

📌එක පෝස්ට් එකක් අප්ලෝඩ් කරාම අපිට එන ෆීඩ්බැක්ස්❤️

28/08/2026

🛑🛑🛑2023 අප අපගේ ව්‍යාපාර ආරම්භ කලත් තාම ග්‍රාහක පිරිස 7520+..කියන්න සතුටුයි කාටවත්ම මුදල් දීලා අරගත්ත ෆෑන් බේස් එකක් නෙවේ..ඇත්තටම අවශ්‍යතාව තියන මව්වරුන් විතරක් ෆලෝ කරපු ව්‍යාපාරයක්...

🛑🛑🛑කියන්න සතුටුයි කිසිම ප්‍රසිද්ධ පුද්ගලයන්ට පාර්සල්,තෑගි නොයවා ස්වයං උත්සාහයෙන් දියුණු උන ව්‍යාපාරයක්....

🛑🛑🛑අපේ පිටුවේ යට සිට උඩට ගියත් උඩ සිට යටට ගියත් වැඩියෙන්ම බලන්න පුලුවන් දේ තමා අම්මලගේ ලස්සන ෆීඩ්බැක්ස්..🥹😬😍

🛑🛑🛑ඉතින් අපි හිමින් ගමන් කරන්නෙමු...එය ඔබගේත් අපගේත් ප්‍රතිලාභ සදහා කිසිදු බාදාවක් නොවේ..ස්තූති හැමෝටම 🩵🩵🩵🩵

♨️🖤Social Fallowers- ග්‍රාහක පිරිස -7420+

♨️🖤Dispatched parcel -යැවූ පාර්සල් ප්‍රමාණය
15565+

♨️🖤Happy customers -6000+@@@

💕🌤
21/08/2026

💕🌤

❤️
21/08/2026

❤️

❤️
21/08/2026

❤️

🛑දරුවන්ගේ පෝශදායී ආහාර අතර ප්‍රමුඛ අමුද්‍රව්‍ය 13 කින් යුතු අපගේ දාන්‍ය සීරියල් පැක්  ඔබට දැන් (Nature"s corner පන්නිපිට...
20/08/2026

🛑දරුවන්ගේ පෝශදායී ආහාර අතර ප්‍රමුඛ අමුද්‍රව්‍ය 13 කින් යුතු අපගේ දාන්‍ය සීරියල් පැක් ඔබට දැන් (Nature"s corner පන්නිපිටිය)නව ශාඛාව තුලින්ද මිලදී ගත හැකිය..මීට අමතරව පැපිලියාන හා තලවතුගොඩ ශාඛා වලද ඇත.

⚠️සෑම ඉරිදා දිනකම උදෑසන 9:00 සිට  කුරුණෑගල නගරයේදී අපගේ විශේෂ සේවාව ඔස්සේ ඔබට සීරියල් පැක්ස් මිලදී ගත හැකිය..⚠️🛑දරුවාගේ ...
19/08/2026

⚠️සෑම ඉරිදා දිනකම උදෑසන 9:00 සිට කුරුණෑගල නගරයේදී අපගේ විශේෂ සේවාව ඔස්සේ ඔබට සීරියල් පැක්ස් මිලදී ගත හැකිය..⚠️

🛑දරුවාගේ බර හදාගන්න

🛑දරුවාගේ බර හදාගැනීම කියන්නේ නිසිලෙස ඔහුට ඇයට පෝෂණය ලැබෙන බවයි...

🛑අපගෙන් මිලදී ගන්න මව්වරුන් දන්නවා එහි ඇති සුවිශේෂී බර වැඩිවීමේ සතුට.

🛑මසකට අප විසින් පැක් 1000 ක් රට පුරා සිටින මව්වරුන් වෙත ඩිලිවර් කරත් කිසිදා නිශ්පාදන සම්බන්ධයෙන් දෝශාරෝපන නොමති වීම.

🛑සතිය තුල අප විකිණීම සිදු කරන බැවින් ඉතාම නැවුම් සුවදක් පැකට්ටුව විවෘත කලවිට දැනීම.

🛑වසර තුනක් පුරා අප සියලු තත්ව සහතික වාර්තා සමග හිමින් පැමිණි මෙම ගමනට ඔබත් සම්බන්ධ වෙන්න...

🛑 - [x] මුං
- [x] බඩඉරිඟු
- [x] සෝයා
- [x] කලු කව්පි
- [x] සුදු කව්පි
- [x] රතු කව්පි
- [x] කුරක්කන්
- [x] සුදු සහල්
- [x] සුවදැල් සහල්
- [x] කලුහීනටි සහල්
- [x] වෙලහීනටි සහල්
- [x] කුරුලු තුඩ සහල්
- [x] ගොනාබරු සහල් යන මිල අදික දාන්‍ය අප යොදගත්තත්
🛑500g-1100/-
🛑1 kg -2200/-
🛑425 /- Delivery (DOMEX)

මේ අතිශය උනන්දු අම්මලා වෙනුවෙන් හා දරුවාගේ බර ප්‍රස්තාරය නිවරදි කරගන්න මහන්සි වෙන අම්මාවරුන් හටයි....❤️
0778523750
0719841380
0712363473

🔴 අපගේ නිශ්පාදනය මිලදී ගත හැකි ෆාමසි හා අවුට්ලට්ස් 👶🤝✨🔆

🧿නේචර්ස් කෝර්නර් පැපිලියාන
🧿නේචර්ස් කෝර්නර් තලවතුගොඩ
🧿නේචර්ස් කෝර්නර් පන්නිපිටිය
🧿දැරනියගල විජය
🧿දැරනියගල තිස්ස
🧿වැල්ලව සුවන මෙඩිකල්ස්

🧿Sales agent ඉන්දික පරාක්‍රමපුර +94 (71) 153 0533
🧿Sales agent දමයන්ති ගල්නෑව, බුල්නෑව +94 (77) 905 2190
🧿sales argent සිරිමල්වත්ත හිරිපිටිය,කුරුනෑගල (077) 852 3750
🧿Sales argent දර්ශි දැරනියගල (77) 414 0286
🧿Sales argent නිමේශා පලාගල (071) 415
5333
🧿sales argent ප්‍රේමවංශ බත්තරමුල්ල (071) 856 972
🛑වඩාත්ම පහසු දේනම් ඔබ ඇනවුම් ලබාදීම වන අතර අවම දින 3 ක් තුල ඔබට ලැබෙනු ඇත.ස්තූති📌❤️

🙏🤍
19/08/2026

🙏🤍

Address

Colombo

Opening Hours

Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Favour Healthy Cereal.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share