Lush Lady

Lush Lady For fashionable ladies to grace their day to day life

✅ රු. 3500 ට free delivery ත් එක්ක අපෙන් යන රෝස පාට පැටවු ටික.....😍😍😍🌷 අතේ තියෙන මුදලට වටින දේවල්, වැදගත් දේවල් ඔයාගේ ආද...
18/10/2025

✅ රු. 3500 ට free delivery ත් එක්ක අපෙන් යන රෝස පාට පැටවු ටික.....😍😍😍

🌷 අතේ තියෙන මුදලට වටින දේවල්, වැදගත් දේවල් ඔයාගේ ආදරණීයන්ට තෑගි කරන්න ඉක්මණින් අපිට msg එකක් දාන්න...

✅ ලස්සනම ලස්සන cute වතුර බෝතලයක් ගමූ....✅ ලස්සන විතරක් නෙවෙයි සෞඛ්‍යාරක්ෂිතයි ✅ මේ පාට වර්ග 3න් ගන්න පුලුවන් ළමයි....✅ ඕ...
24/09/2025

✅ ලස්සනම ලස්සන cute වතුර බෝතලයක් ගමූ....

✅ ලස්සන විතරක් නෙවෙයි සෞඛ්‍යාරක්ෂිතයි

✅ මේ පාට වර්ග 3න් ගන්න පුලුවන් ළමයි....

✅ ඕන අය අපිට msg එකක් දාන්නකෝ

✅ රු. 500/=

✅ ඩිලිවරි ගාස්තුව
Cash on delivery - 350
Deposit - 150

✅ වෙනස්ම විදියේ watch එකක් ගමුද...✅ මේක magnetic watch එකක් ළමයි.... ✅ ඔයාගේ අතට හරියටම ගැළපෙන ලොකු වෙන්නෙත් නැතුව පොඩි ...
16/09/2025

✅ වෙනස්ම විදියේ watch එකක් ගමුද...

✅ මේක magnetic watch එකක් ළමයි....

✅ ඔයාගේ අතට හරියටම ගැළපෙන ලොකු වෙන්නෙත් නැතුව පොඩි වෙන්නෙත් නැතුව ඔයාට භාවිතා කරන්න පුලුවන්

✅ ඕනම පාටක් තියෙනවා ළමයි මේක විතරක් නෙවෙයි..

✅ රු. 600/=

✅ ඩිලිවරි ගාස්තුව
COD - 350
Bank deposit - 150

❤❤ සුවඳ දැනෙන gift Pack ❤❤හැමදාම එක වගේ නැතුව ඔයාගේ ආදරණීය අම්මට, සහෝදරියට, නැත්නම් ඔයාගේ එයාට 🤭 දෙන්නකෝ මේ වගේ සුවඳ දැන...
07/09/2025

❤❤ සුවඳ දැනෙන gift Pack ❤❤

හැමදාම එක වගේ නැතුව ඔයාගේ ආදරණීය අම්මට, සහෝදරියට, නැත්නම් ඔයාගේ එයාට 🤭

දෙන්නකෝ මේ වගේ සුවඳ දැනෙන gift එකක්.

ඒ සුවඳත් එක්ක ඔයාගේ ආදරේ තව තවත් වැඩි කර ගන්න....

අපිට msg එකක් දාන්න

076 - 193 13 41

✅ අපේ අලුත්ම perfume collection එක.....✅ වැඩිපුරම සුවඳ කෝකද කියලා නම් අහන්න එපා ළමයි මේ ඔක්කොගේම සුවඳ ආයේ ඉතින් කියලා වැ...
07/04/2025

✅ අපේ අලුත්ම perfume collection එක.....

✅ වැඩිපුරම සුවඳ කෝකද කියලා නම් අහන්න එපා ළමයි මේ ඔක්කොගේම සුවඳ ආයේ ඉතින් කියලා වැඩක් නෑ.

✅ ඔයාගේ perfume එකත් අදම ගන්න අපිට msg එකක් දාන්න

✅ අලුත් අවුරුද්දට සුවඳට ඉන්න කැමති හැමෝටම .....

අවුරුදු offer......අවුරුද්දට ලස්සනට ඇඳලා නෑගම් යන්න මේ ලස්සන crop t shirt එක අපෙන් ඔයාට රු. 500 ට.
06/04/2025

අවුරුදු offer......

අවුරුද්දට ලස්සනට ඇඳලා නෑගම් යන්න මේ ලස්සන crop t shirt එක අපෙන් ඔයාට රු. 500 ට.

🎊️🎊️🎊 Offer 🎊️🎊️🎊️  Offer 🎊️🎊️🎊️  Offer 🎊️🎊️🎊️😍 ඕනේම වර්ගෙකිම් perfume 05ක් ගන්න අයට Free Delivery දෙනවෝ.... 🫶🫶🫶ඉක්මන් ක...
09/03/2025

🎊️🎊️🎊 Offer 🎊️🎊️🎊️ Offer 🎊️🎊️🎊️ Offer 🎊️🎊️🎊️

😍 ඕනේම වර්ගෙකිම් perfume 05ක් ගන්න අයට

Free Delivery දෙනවෝ.... 🫶🫶🫶

ඉක්මන් කරන්න .......

09/03/2025

Lush Lady නම් offer තමයි
😍😍😍
ඔන්න ළමයි pen perfume 5ක් ගන්න අයට free delivery දෙනවා....
ඉක්මන් කරන්න.

😍 මේ වගේ gift pack එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නේ නෑ. 😍 වටින දේවල් තියෙන මේ gift pack එක ඇත්තටම සුපිරියක්.😍 ඩිලිවරි free😍...
22/02/2025

😍 මේ වගේ gift pack එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නේ නෑ.

😍 වටින දේවල් තියෙන මේ gift pack එක ඇත්තටම සුපිරියක්.

😍 ඩිලිවරි free

😍 මේකට අපි දෙනවා සුපිරි item 10 ක්

✅ ලස්සනට අඳින්න crop t shirt එකක්
✅ සුපිරි quality imported side bag එකක්
✅ සුවඳම සුවඳ pen perfume දෙකක්
✅ scrunchies දෙකක්
✅ එක පාරක් ගෑවොත් ආයෙ හොය හොය ගාන dove soap එකක්
✅ ලස්සනම ලස්සන cute purse එකක්
✅ Face sheet mask දෙකක්

😍 ඕන අය ඉක්මනින් msg එකක් දාන්න

😍 Whatsapp - 076 193 13 41

❤ Crop T shirt ❤✅ මේ ඔක්කොම අලුත්ම crop t shirt ✅ පහළ තියෙන design දෙකෙන් වගේම Colours 3කින් තියෙනවා. ✅ M , L , XL size ...
11/02/2025

❤ Crop T shirt ❤

✅ මේ ඔක්කොම අලුත්ම crop t shirt

✅ පහළ තියෙන design දෙකෙන් වගේම Colours 3කින් තියෙනවා.

✅ M , L , XL size වලින් ගන්න පුළුවන්.

✅ අඳින්න පහසු මැටීරියල්වලින් තියෙන්නෙ.

✅ එකක් රු. 500

✅ ඕනෙ අය inbox හරි whatsapp හරි මැසේජ් එකක් දාන්න.

✅ Whatsapp - 076 - 1931341

✅ Delivery charge
🚙 Cash on delivery - 350
🚙 Bank Deposit - 150

😍 Lush Lady අපි ගෙනාවා සුපිරි gift pack එකක්. 😍 මේ වගේ gift pack එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නේ නෑ. 😍 ළඟ ළඟ එන valentine ...
19/01/2025

😍 Lush Lady අපි ගෙනාවා සුපිරි gift pack එකක්.

😍 මේ වගේ gift pack එකක් ඔයාලට කොහෙන්වත් ලැබෙන්නේ නෑ.

😍 ළඟ ළඟ එන valentine එකට වගේම birthday එකකට anniversary එකකට දෙන්නත් සුපිරි

😍 ඩිලිවරි free

😍 මේකට අපි දෙනවා සුපිරි item 10 ක්

✅ ලස්සනට අඳින්න crop t shirt එකක්
✅ සුපිරි quality imported side bag එකක්
✅ සුවඳම සුවඳ pen perfume දෙකක්
✅ scrunchies දෙකක්
✅ එක පාරක් ගෑවොත් ආයෙ හොය හොය ගාන dove soap එකක්
✅ ලස්සනම ලස්සන cute purse එකක්
✅ Face sheet mask දෙකක්

😍 ඕන අය ඉක්මනින් msg එකක් දාන්න

😍 Whatsapp - 076 193 13 41

😍😍😍 සුවඳට ඉන්න අඩු මුදලකට pen perfume ගෙනාවා 😍😍😍✅ ගමන් බිමන් යද්දී ඔයාගේ පර්ස් එකේ බෑග් එකේ උනත් පහසුවෙන් දාගෙන යන්න පුළ...
05/01/2025

😍😍😍 සුවඳට ඉන්න අඩු මුදලකට pen perfume ගෙනාවා 😍😍😍

✅ ගමන් බිමන් යද්දී ඔයාගේ පර්ස් එකේ බෑග් එකේ උනත් පහසුවෙන් දාගෙන යන්න පුළුවන්

✅ පෑනක් වගේ නිසා ගෙනියන්නත් පහසුයි.

✅ සුවඳ වර්ග ගොඩක් තියෙන නිසා සුවඳම එක කෝකද කියලා නම් අහන්න එපා ළමයි .....

✅ මේ ඔක්කොම මාරම සුවඳයි.

✅ ඔයාට සුවඳට ඉන්න වගේම ඔයාගේ ළඟම ආදරණීයන්ට තෑගි දෙන්නත් පුළුවන්.

✅ මිල රු. 500

✅ ඩිලිවරි ගාස්තුව
🚛 බැංකු තැම්පතු නම් - 150
🚛 කෑශ් ඔන් ඩිලිවරි නම් - 350

✅ ලංකාවේ ඕනම තැනකට ඩිලිවරි කරනවා.

✅ whatsapp 076 193 13 41

Address

No. 05/T20, Baseline Mawatha, Borella, Colombo 08
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Lush Lady posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share