26/07/2017
රූපලාවන්‍ය ක්ෂේත්‍රය අනතුරේ......
ශ්‍රීලංකාවේ ඉන්දියාවෙන් පැමිණ රට පුරා රූපලාවන්‍යාගාර 100 දැමීමේ සැලැස්ම ගැන ඔබ දැනුවත් ද ?
ඔබ මහන්සි වී උපයන ආදායමෙන් වැඩි කොටසක් ඉන්දියාවටත් තවත් කොටසක් තෙවන පාර්ශ්වයකටත් දෙන්න කමතිද?
බාල වර්ගයේ ඉන්දියානු නිශ්පාදනයක් මගින් ගිවිසුමටකට යටත්ව ඔබ රූපලාවන්‍යාගාරයක් ආරම්භ කිරීමේ අවදානම ගැන ඔබ දැනුවත් ද?
තවත් මේ පිළිබඳ දැනුවත් වී මෙය වලක්වා තම ව්‍යාපාරය, ගම, පලාත සහ රට රැකගැනීමට අප දරන වෑයමට සහයෝගය දීමට කරුණාකර
ජූලි 31වන සදුදා දින පෙරවරු 9.30 සිට දහවල් 12.00 දක්වා
දෙහිවල ජයසිංහ ශාලාවේ පැවැත්වෙන සාකච්ඡාවට පැමිනෙන්න.