Sunethra pharmacy - pitipana

Sunethra pharmacy - pitipana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sunethra pharmacy - pitipana, Pharmacy / Drugstore, NO. 329, PITIPANA Junction, HOMAGAMA, Colombo.

07/05/2026

සුනේත්‍රා ෆාමසි මිනිසත්කමේ දෑත් ඔබ වෙත දිගු කරමින් අද දින සිට ලොව ඕනෑම ස්ථානයක සිට ඔබ විසින් අප වෙත වට්සප් හරහා එවනු ලබන ඕනෑම බෙහෙත් වට්ටෝරුවකට අදාළ ඖෂධ,වගකීමකින් යුතුව සකස් කර ඔබගේ ආදරණීයන්ගේ නිවසටම ගෙනැවිත් ලබා දීමට කටයුතු කරන බව ඉතා සතුටින් දැනුම් දෙන්නෙමු ❤️වසර 22ක නොබිඳුණු පාරිභෝගික විශ්වාසය සමඟින් දුරින් සිටින ඔබේ ආදරණීයන්ගේ නීරෝගීකම අප හදවතින්ම අපේක්ෂා කරමු ❤️
⁨076 389 1997⁩

දැන්ම WhatsApp කරන්න❤️

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන Lady Lanka menstrual cup දැන් අපගේ ෆාමසියෙන් ඔබට ලේසියෙන් මිලදී ගන්න පුලුවන්.❤️☺අනුකරණ වලට නොර...
21/02/2026

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන Lady Lanka menstrual cup දැන් අපගේ ෆාමසියෙන් ඔබට ලේසියෙන් මිලදී ගන්න පුලුවන්.❤️☺
අනුකරණ වලට නොරැවටී Original Menstrual Cup, මිලදී ගන්න.

ඔසප් දිනවලට කරන්න පුළුවන් හොදම තේරීමක් තමයි Lady Lanka Menstrual Cup එක පාවිච්චි කරන එක.
ඔබත් විශ්වාසයෙන් මිළදී ගන්න. ♥️

📞 076 3891 997

☎️ 011 274 8516

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන Lady Lanka menstrual cup දැන් ඔබේ නගරයේ ෆාමසියෙන් ඔබට ලේසියෙන් මිලදී ගන්න පුලුවන්.❤️☺
අනුකරණ වලට නොරැවටී Original Menstrual Cup, Lady Lanka වෙතින්ම මිලදී ගන්න.

ඔසප් දිනවලට කරන්න පුළුවන් හොදම තේරීමක් තමයි Lady Lanka Menstrual Cup එක පාවිච්චි කරන එක.
ඔබත් විශ්වාසයෙන් මිළදී ගන්න. ♥️

special offer💯2890/=
05/01/2026

special offer💯

2890/=

Merry Christmas 🎄❤️🎅
25/12/2025

Merry Christmas 🎄❤️🎅

විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (Insulin) ආරක්ෂා කරගන්නා ආකාරය (ශීතකරණයක් භාවිතා කළ නොහැකි විට)මෙම ක්‍රමය "වාෂ්පීකරණ ස...
03/12/2025

විදුලිය නැති අවස්ථාවක ඉන්සියුලින් (Insulin) ආරක්ෂා කරගන්නා ආකාරය (ශීතකරණයක් භාවිතා කළ නොහැකි විට)

මෙම ක්‍රමය "වාෂ්පීකරණ සිසිලනය" (Evaporative Cooling) මූලධර්මය මත ක්‍රියා කරන අතර, මැටි කලය තුළ ඇති සිසිලස මගින් ඉන්සියුලින් නරක් නොවී තබා ගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය:

* පිරිසිදු මැටි කලයක් හෝ මුට්ටියක් (පියනක් සහිත).

* පිරිසිදු ජලය.

* ශක්තිමත් නූලක්.

සකස් කරගන්නා ආකාරය (පියවරෙන් පියවර):

* ජලය පිරවීම: මැටි කලය ගෙන එහි පතුලේ සිට යම් ප්‍රමාණයකට පිරිසිදු ජලය පුරවන්න (කලයෙන් 1/4ක් පමණ ප්‍රමාණවත්).

* බෝතලය සකස් කිරීම: ඉන්සියුලින් බෝතලයේ කරට නූලක් දමා හොඳින් ගැට ගසන්න.

* එල්ලා තැබීම: රූපයේ දැක්වෙන පරිදි, ඉන්සියුලින් බෝතලය මැටි කලය තුළට දමා, නූල කට දාරයෙන් එළියට ගන්න.

* ප්‍රවේශම් වන්න: ඉන්සියුලින් බෝතලය කිසිවිටෙකත් ජලයේ නොගෑවිය යුතුය. එය ජල මට්ටමට ඉහළින් වාතයේ එල්ලී තිබිය යුතුය.

* වසා තැබීම: බෝතලය එල්ලී තිබෙන පරිදිම කලයේ පියන වසන්න. පියනට නූල තද වී බෝතලය රඳා පවතිනු ඇත.

* ගබඩා කිරීම: මෙම කලය නිවසේ හිරු එළිය නොවැටෙන, සිසිල්, සුළං හමන ස්ථානයක තබන්න.

වැදගත්: දිනපතා කලයේ ඇති ජලය මාරු කිරීමට මතක තබා ගන්න.

මෙය ඉතා වටිනා පණිවිඩයක් බැවින් හැකි තරම් විපතට පත් ප්‍රදේශවල සිටින අය සමඟ බෙදා ගන්න ❤️

ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️💊🩺2025/07/19 දින මහා වෛද්‍ය සායනය ඉතාමත් සාර්ථක ලෙස මෙසේ අවසන් විය❤️❤️Prof.Sanjaya Hulathduwa ව...
23/07/2025

ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️💊🩺

2025/07/19 දින මහා වෛද්‍ය සායනය ඉතාමත් සාර්ථක ලෙස මෙසේ අවසන් විය❤️❤️

Prof.Sanjaya Hulathduwa වෛද්‍යතුමන් ඇතුළු කාර්යය මණ්ඩලය ආරම්භයේ සිට අවසානය තෙක් අඛණ්ඩව ඉතාමත් කැපවිමෙන් මෙම කාර්යය සහය දුන්හ❤️ ඒ වාගේම Diabetasol Sri Lanka ආයතනයේ කර්ය මණ්ඩලය ,Emar pharma pvt Ltdආයතනයේ කාර්යය මණ්ඩලය, Megameditechආයතනයේ කාර්යය මණ්ඩලය , A.K eye care ආයතනයේ වෛද්‍යවරයා ඇතුලු කාර්යය මණ්ඩලය යන සියලු දෙනාම ඉමහත් කාර්යක්ෂමව උනන්දු වෙන් කැපවීමෙන් ඔවුන්ගේ කාර්යය සිදු කල අතර ඒ සඳහා ඔව්න්ට අප සියලුම දෙනා අපගේ ගෞරවණීය ස්තුතිය පුද කරන්නෙමු.❤️

එමෙන් ම වෛද්‍ය සායනයේ වැඩ කටයුතු සංවිධානය කිරිමට මෙන්ම මේ තරම් සාර්ථක කර ගැනිමට සහය සියලුම දෙනාට ස්තුතිය පුද කරන්නෙමු ❤️

ඉතා සාර්ථකව වෛද්‍ය සායනය මෙලෙස සංවිධානය කිරිම හැකි වීම පිළිබඳව අපට මෙන්ම ඔබ සියලු දෙනාටම ද ඇත්තේ හද පිරි සතුටකි. ඒ සඳහා නන් අයුරින් සහයෝගය දැක්වූ සියල්ලන්ටම අනේක වාරයක් ස්තූතිය පුද කරන්නෙමු.❤️

#ආරෝග්‍ය #පරමා #ලාභා ❤️

21 💊❤️
21/07/2025

21 💊❤️

❤️🩺💊
19/07/2025

❤️🩺💊

17/07/2025

ආරෝග්‍ය පරමා ලාභා 2025 ❤️

ආරෝග්‍යා පරමා ලාභා යන බුදු වදන පදනම් කරගනිමින් පිටිපන සුනේත්‍රා ෆාමසියේ විජයග්‍රාහී 21 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන මහා වෛද්‍ය සායනය ජූලි මස 19 වන සෙනසුරාදා දින උදෑසන 9 සිට එම පරිශ්‍රයේදී පැවැත්වේ ❤️💊🩺

එදිනට සායනයට සහභාගී වන ඔබට,

⭕නොමිලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු යටතේ වෛද්‍ය පරීක්ෂාව

⭕සීනී පරීක්ෂාව

⭕රුධිර පීඩන පරීක්ෂාව

⭕ඇස් පරීක්ෂාව

යන වටිනා වෛද්‍ය සේවාවන් සියල්ලක්ම සම්පූර්ණයෙන් නොමිලේ ලබාගත හැකිය.

ඉතින් ඔබගේ සෞඛ්‍ය පිළිබඳ ඉහළ වැදගත්කමක් ලබාදෙන ඔබහට මෙම අවස්ථාව මහහැර නොගෙන වෛද්‍ය සායනයට සහභාගී වන ලෙස සුනේත්‍රා ෆාමසි ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු...🩸💊🩺

අනිත් අයවත් දැනුවත් කරන්න Share කරමු ❤️

#ආරෝග්‍ය #පරමා #ලාභා

Address

NO. 329, PITIPANA Junction, HOMAGAMA
Colombo
10200

Opening Hours

Monday 09:00 - 22:30
Tuesday 09:00 - 22:30
Wednesday 09:00 - 22:30
Thursday 09:00 - 22:30
Friday 09:00 - 22:30
Saturday 09:00 - 22:30
Sunday 09:00 - 22:30

Telephone

0112748516

Website

Alerts

Be the first to know and let us send you an email when Sunethra pharmacy - pitipana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunethra pharmacy - pitipana:

Share