Beauty fair Collections

Beauty fair Collections Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty fair Collections, Colombo.

20/10/2022
17/10/2022
💕
14/10/2022

💕

🖤Power White Day Cream 🖤🌿🌱🍂ගොඩක් අය අහනවා "Day face cream & Day bodylotion හොද නැද්ද"  ඉතින් ඒකට පිළිතුර තමයි පහල තියෙන්...
12/10/2022

🖤Power White Day Cream 🖤🌿🌱

🍂ගොඩක් අය අහනවා "Day face cream & Day bodylotion හොද නැද්ද" ඉතින් ඒකට පිළිතුර තමයි පහල තියෙන්නේ. 🥰

ඔයාලා skin එක whitening කරගන්නනම් භාවිතා කරන්න ඕන Night cream & night bodylotion එක. හේතුව වෙන්නෙ ගොඩක් බර අමුද්‍රව්‍ය එ කිව්වෙ kojic acid, Glutathione, tea tree oil වගෙ ගොඩක් හොද ක්‍රියාකාරි අමුද්‍රව්‍ය අන්තර්ගත වෙනවා night product වල. ඉතින් රාත්‍රියේදි බාහිරින් අපට කිසිම බලපෑමක් නැති නිසා ( හිරු එළියෙන් ⁣වගෙ) හොදට සමට මේවා උරාගන්නවා. ඒ නිසා ඉක්මනට පැහැපත් වෙනවා.

🍂එතකොට ඇත්තටම Day cream මොකටද තියෙන්නෙ 🧐?

Day cream වල අඩංගු වෙන්නෙ night cream වල වගෙ බර අමුද්‍රව්‍ය නෙවෙයි Saffron , turmeric වගෙ සැහැල්ලු අමුද්‍රව්‍ය.

🍂ඉතින් Day cream පාවිච්චි කරන්න ඕන ඇයි 🧐?
ඔයා රාත්‍රි කාලයෙ skin එක පැහැපත් කරගෙන දවල් කාලයෙ එලියෙ යන කෙනෙක්නම් අව්වට සම නිරාවරණය උනාම සම පිච්චෙනවා. ඉතින් ඇඳුමක් උනත් අව්වෙ තිබ්බම පාට පිච්චෙනවනෙ 😬. සම කියන්නෙ ගොඩක් සංවේදී දෙයක් ඉතින් අව්වට ගියාම අර night cream ගාලා සුදු කරගත්ත skin එක පිච්චෙනවා 😬.

මේකට විසඳුමක් විදියට තමයි day product තියෙන්නෙ 🥰 ඉර එලියෙන් සම ආරක්ෂා වෙනවා day product දෙකට. ඉතින් එහෙමයි කියලා තද අව්වෙ යන්න එපා cream ගාගෙන 😬
ඉර එලියෙන් සම ආරක්ෂා වෙන එක විතරක්ම නෙවෙයි.

🍂රාත්‍රි කාලයෙ වෙන whitening එක ලස්සනට පේනවා day cream , lotion පාවිච්චි කලාම. එ කිව්වෙ නැවුම් බවක් පේනවා skin එකෙ. Saffron වගෙ natural ingredients තියෙන නිසා දවල් කාලයේත් සම පැහැපත් වෙනවා.

දිවයින පුරා බෙදාහැරීම්

0776449082

❤power white Body whitening cream❤ Power white Body whitening cream එක ඔබත් බාවිතා කරන්න මෙම ක්‍රිම් එක ඇත්තටම අනෙත් බොඩ...
11/10/2022

❤power white Body whitening cream❤

Power white Body whitening cream එක ඔබත් බාවිතා කරන්න

මෙම ක්‍රිම් එක ඇත්තටම අනෙත් බොඩ් ලෝශන් වලට වඩා වෙනස්
ඒවගෙම ප්‍රතිඵල වැඩියෙන්ම ඇති හොදම ක්‍රිම් එකක් බොඩ් එකට හොයනවානම් ඒ මේක තමයි..

හැබැයි සතියෙන් සුදු වෙන්නේ නම් නෑ
ඒ කියන්නේ තලෙලු හමක් සතියෙන් සුදු කරනවා කියලා කියනවානම් ඒක බ්ලිචින් ක්‍රිම් එකක්

මේකේ රිසල්ට් මාසයක් වගේ යනකොට බලන්න පුලුවන් ප්‍රතිඵල පටන් ගන්නවා ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම නොකඩවා මාස 3ක් 6ක් බාවිතා කරනවා නම් මේ ප්‍රතිඵල දකින්න පුලුවන්

අපිට එය සහතික කරන්න පුලුවන්
මේක බාවිතා කරද්දි බොඩ් වයිට්නින් ස්ක්‍රබ් එකක් බාවිතා කරන්න එතකොට මැරුනු සම ඉවත් වෙලා ප්‍රතිඵල දකින්න පුලුවන්

බොඩ් වයිට්නින් ක්‍රිම් හා ස්ක්‍රබ් දෙකම ඔයාලට අපෙන් මිලදිගත හැකි
අපි මේකේ ප්‍රතිඵල සහතික වෙනවා 100% හැබැයි ඔයා අපේ මාස 3නේ අබියෝගය බාරගන්න ඕනි..
ගොඩාක් අදුරු නම් මාස 6ක් වත් ගාන්න.
මේක බොඩ් ලෝශන් එකක්ම නෙවෙයි සුපිරි ප්‍රතිඵල දකින්න පුලුවන් ක්‍රිම් එකක්.

ඉන්ජෙක්ෂන් නොකරම ඒ පැහැය ගන්න
දිවයින පුරා බෙදා හැරීම්

+94 (77) 644 9082

Night cream, day cream , bodylotion  ගාන ක්‍රිම් වල  Result නැද්ද?😕 එහෙනම් අදම  Herbal Skin Doctor Whitening Ampoule එකක...
28/12/2021

Night cream, day cream , bodylotion ගාන ක්‍රිම් වල Result නැද්ද?😕 එහෙනම් අදම Herbal Skin Doctor Whitening Ampoule එකක් ඔයා භාවිතා කරන cream එකට mix කරලා ගාලා දහ ගුණයකින් ප්‍රතිඵල ලබා ඉක්මනින් සුදු වෙන්න...😍

ඔයා සාමාන්‍ය භාවිතා කරන ක්‍රීම් බොඩි ලෝෂන් එකටම Herbal Skin Doctor Whitening Ampoule දාලා භාවිතයෙන් ඉන්ජෙක්ෂන් එකකට සමානව සුදු වෙන්න ඔයාටත් පුළුවන්....😯

ISO 9001-2008 තත්ත්ව සහතික ඇති නිසා ඔබට කිසිදු බියකින් තොරව ආරක්ෂාරීව සුදු වෙන්න පුළුවන්.
Mercury ❌
Bleaching❌

👉 සම ඉක්මනින් සුදු කරයි.
👉 අව්වට පිලිස්සුනු සම නැවත යතා තත්ත්වයට පත් කරයි.
👉 සම කලුවිම් නැති කර කුරුලෑ ලප කැළල් මකා දමයි.
👉කුරුලෑ ඇති වීම වලක්වයි.
👉 සම රැලිවැටිම් පාලනය කරයි.
👉සමේ තෙතමනය ආරක්ෂා කරයි.
👉ඔබගේ කුරුලෑ ඇති ස්ථාන වලට සෘජුවම ප්‍රතිකාර කරයි.

💥💥ඉතාලියේ සිටින ඔබටත් ලංකාවේ සිටින ඔබටත් ඉතාලියෙන් ගෙන්වන ලද නවතම ආලේපන රැසක් අපගෙන් ලබා ගත හැකිය 💫💫💥රන්වන් පැහැයක් ලබා ...
01/12/2021

💥💥ඉතාලියේ සිටින ඔබටත් ලංකාවේ සිටින ඔබටත් ඉතාලියෙන් ගෙන්වන ලද නවතම ආලේපන රැසක් අපගෙන් ලබා ගත හැකිය 💫💫

💥රන්වන් පැහැයක් ලබා ගැනීමට සහ ඔබගේ රූපලාවණ්‍ය ගැටලු රැසකට පිළිතුරු අප සතුව ඇත💥

ලංකාව පුරා ප්‍රවාහනය 👍👍🚌

💢💢ලංකාවේ සිටින අයට වැඩි විස්තර 0776466992 මෙම දුරකථන අංකයෙන් හෝ inbox මගින් දැන ගැනීමට පුලුවන💢💢

👍👍ඉතාලියේ සිටින ඔබට +39 333 387 6125 මෙම දුරකථන අංකයෙන් හෝ Niru fairness page එක මගින් දැන ගැනීමට පුලුවනි👍👍

සුදු පාට කියන්නේ ලස්සනක් නෙවෙයි..ඇත්තම ලස්සන කියන්න ලප කැලැල් වලින් තොර පැහැපත් සමකට..Gluta white capsule එකත් එක්කම vit...
13/11/2021

සුදු පාට කියන්නේ ලස්සනක් නෙවෙයි..
ඇත්තම ලස්සන කියන්න ලප කැලැල් වලින් තොර පැහැපත් සමකට..
Gluta white capsule එකත් එක්කම vitamin c capsule එකත් පාවිච්චි කර ලස්සන ලපකැලැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න .

Gluta white capsuleහි අඩංගු ග්ලූටතිඕන් මගින් ඔබේ සම පැහැපත් කරන අතරම
Vitamin c මගින් ඔබේ සම ඇතුලානතයේ සිටම නීරෝගී කරමින් පෝෂණය කරනවා..

Gluta white මගින්

💞 ඔබේ සම පැහැපත් කරනවා
💞 ඔබේ මුහුනට සුන්දර වෙන්න හැඩයක් එක් කරනවා
💞 ඔබේ සම වයසට යෑම පමා කරනවා
💞 නීරෝගී සමක් ඔබ වෙත ලබා දෙනවා

Vitamin c මගින්

💞 ග්ලූටතිඕන් වල ක්‍රියාවලිය ඉක්මන් කරවමින් ඔබේ සම වෙත ඉක්මන් පැහැපත් බවක් එක් කිරීමට දායක වෙනවා
💞 ඔබේ සමේ ඇති වියලි ගතිය නැති කරනවා
💞 ඔබේ සම පෝෂණය කරන අතරම පැහැපත් බවක් එක් කරනවා

මෙම නිශ්පාදන භාවිතයෙන් කිසිදු අතුරුආබාදයකින් තොරව ආරක්ශාකාරීව ඉතාමත් ඉක්මනින් පැහැපත් සමකය හිමිකම් කියන්න පුළුවන්

කාන්තා හා පිරිමි දෙපාර්ශවයම සුදුසුයි.

දින 90ක් භාවිතා කිරීමෙන් පසු නවතා දැමිය හැකි අතර ලැබෙන ප්‍රතිඵලය භාවිතය නැවැත්වූ පසු නැති නොවේ..

12/11/2021

✨ Beauty whitening cream ✨
රුවැත්තියන් අතර ප්‍රසිද්ධ රහසක් තමයි මම මේ කියන්න යන්නේ.
ඒ තමයි අපි හැමෝගෙම තියෙන සිහිනයක් තමයි ලප කැලැල් වලින් තොර සුදුවන් දිදුලන සමක් ලබාගැනීම ❤

මෙය කාන්තා/පිරිමි දෙපාර්ශවයටම එකම නිෂ්පාදන පෙලක්.
මෙය භාවිතා කිරීම මඟින් ඔබ සිහින දකින සුදුවන් දිදුලන සමක් ලබාගැනීම දැන් ඔබට එතරම් අපහසු දෙයක් නොවෙයි.
මෙමඟින් ,
🌟 අවුවට පිළිස්සී ඇති සම ක්‍රමවත්ව යතා තත්වයට පත් කරයි ,
🌟 සම පැහැපත් කර දිදුලන සමක් ලබා දෙයි,
🌟 සමේ ඇති කුරුලෑ ලප කැලැල් දුරු කරයි,
🌟 සමට අවශ්‍ය තෙතමනය රැක දෙයි,
🌟 bleaching ආසාධන සුව කරයි

මෙවැනි සමේ ගැටළු සියල්ල නිමා කිරීමටත් පැහැදිලි දිදුලන සුදුවන් සමක් ඔබට හිමි කරයි.
⏺️ සති තුනක් හතරක් භාවිතා කිරීමෙන් ඔබට ඉහත කී ප්‍රතිඵල ලබාගත හැකිවෙයි.

❌Bleaching සහ Murcury වැනි සමට අහිතකර ද්‍රව්‍යන් මෙහි අඩංගු නොවේ.
වගකීමෙන් ඔබ වෙතට දෙන ආලේපනයක්…👍

Address

Colombo

Telephone

+94776449082

Website

Alerts

Be the first to know and let us send you an email when Beauty fair Collections posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share