05/08/2026
කෘතිම පාද නිවැරැදිව පැලදීම.🤗
Fitting a prosthetic leg correctly.🤗
* කෘතිම පාදයක් ඔබ පැලදීමට බලාපොරොත්තු වෙනවාද?🤔
* නමුත් ඔබ පාදයක් පැලදීම ට ඔබ සපුරාලිය යුතු පියවරන් පිලිබද දැනුවත්ද?.🤔
* මොනවා සපුරාලිය යුත්තේ ?🤔
* ඒ කෙසේද ?🤔
**** යම්කිසි හේතුවක් නිසා (දියවැඩියාව , මාර්ග අනතුරු .......) නිසා පාදයක් අහිමි වුවහොත් ඔබට සමාජයෙන් කොන් වී පැත්තට වී කාගෙන් හෝ යැපෙන්නට වෙනවා යයි සෙතෙනවා නේද? නමුත් අතීතයේ වගේ නොවෙයි දැන්, ඔබට උණක් , හෙම්බිරිස්සාවක් හැදුනොත් බෙහෙත් ගැත්තාම පසු දින ඔබට හොදයි නේද, ඉන් පසු ඔබ ඔබගේ වැඩ කලින් පරිදිම කරගෙන යනවා නේද? 🤗
* අන්න ඒ වගේ තමයි දැන් පාදයක් අහිමි පුද්ගලයෙක් කියන්නෙත්, පාදය පැලදි දින සිට ඔබට නැවතත් පෙර ලෙසම සමාජ ගත විය හැකිය. ඔබගේ රැකියාව, ඔබගේ දරුවන්, ඔබගේ විනෝදාංශ නැවතත පෙර ලෙසම ක්‍රියාත්මක කරගට්ග හැකිය. 🙂
* නමුත් මේ සියලුම දේවල් නිසි ආකාරව කර ගැනීමට ඔබ professional prosthetist & orthotist (P&O) කෙනෙකුගෙන් මෙම ප්‍රතිකාර ලබා ගත යුතුය. නැත හොත් ඔබගේ පාදකොටස තුවාල වී නැවතත් surgery level එකකට යන එක නවත්වන්න නොහැකිය. මේ සියලුම දේවල් වලට උදාහරණ බොහොමයක් ම ඇත. 😣😣
* ඔබම සිතන්න ඔබගේ පාද කොටස තවත් කෙනෙකුට විනාශ කරන්න දී ඔබ කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත්කරන්න කිසිම ඉගෙනීමක් නැති, පලපුරුද්දක් නැති පුත්ගලයෙකුට දෙනවාද කියා.🤐🤐
* තවද පාදයක් පැලදීමට ඔබ සපුරාලිය යුතු පියවරයන් ලෙස pre prosthetic management ගත හැකිය. මෙහිදී පාද කොටසට අදාල ව්‍යායාම, bandages , standing balance වැනි බොහොමයක් දේවල් තිබේ. ඔබ මෙම පියවරයන් නිසියාකාරව සිදුනොකිරීමේ ප්‍රතිඵල ලෙස ඔබට නැවතත් surgery වලට මුහුන දීමට උවද සිදුවේ. එනිසා pre prosthetic management ඉතාමත් වැදගත් වේ.🙂
* අප ආයතනය වන Artificial Limbs & Solutions හරහා pre prosthetic management ඇතුළු ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම උපදෙස් , ආරක්ෂක ක්‍රියාමාර්ග , ඔබගේ අනාගත සැලසුම් අදී සියල්ල අප නොමිලයේ ලබාදේ..🤗
Artificial Limbs & Solutions 👌
077 608 5542👉
දිවයින පුරා විහිදුණු සේවාව 👌