Alpha Medi Lab

Alpha Medi Lab The Alpha Medi Lab, which is one of the leading laboratories located in the Gampaha district

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏🪔
28/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා ! 🙏🪔

♦️ තද හිසරදය♦️ සන්ධි සහ මාංශ පේශි වේදනාව♦️ ඔක්කාරය♦️ සමේ රතු පැල්ලම්♦️ ඇස් පිටුපස වේදනාවඔබටත් මෙවැනි ලක්ෂණ ඇතිනම්,අනිවාර...
24/07/2026

♦️ තද හිසරදය
♦️ සන්ධි සහ මාංශ පේශි වේදනාව
♦️ ඔක්කාරය
♦️ සමේ රතු පැල්ලම්
♦️ ඇස් පිටුපස වේදනාව

ඔබටත් මෙවැනි ලක්ෂණ ඇතිනම්,අනිවාර්යයෙන් වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගෙන ඩෙංගු පරීක්ෂණ සඳහා යොමු වන්න .

✅Alpha Medi Lab ඕනෑම ශාඛාවකින් ඉතාමත් කෙටි කාලයකින් පරීක්ෂණ වාර්තා ලබා ගත හැකියි .
✅පැය 01ක් පමණ ඇතුළත පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ කැලණිය ,දළුගම පහිටි ප්‍රධාන ශාඛාව වෙතට පැමිණෙන්න .

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

⭕ ඔබටත් ඩෙංගු වැළඳී තිබේ යැයි සැක නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලින් තොරව Paracetamol හැර වෙනත් කිසිඳු ඖෂධයක් ලබා ගැනීමෙන් ...
20/07/2026

⭕ ඔබටත් ඩෙංගු වැළඳී තිබේ යැයි සැක නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් වලින් තොරව Paracetamol හැර වෙනත් කිසිඳු ඖෂධයක් ලබා ගැනීමෙන් වළකින්න.

වෛද්‍ය උපදෙස් වලින් පසු විශ්වාසවන්ත ලෙස ඩෙංගු පරීක්ෂණ සිදු කර ගැනීමට අවශ්‍ය නම් Alpha Medi Lab වෙත පැමිණෙන්න.

🔹 FBC - 400 /=
🔹 Dengue Antigen (NS1) - 1200 /=

ඉතාමත් කෙටි කාලයක් තුළ පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි නිසා දැන් හැමෝම එන්නේ Alpha Medi Lab 💙

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

බස්නාහිර පළාත තුල ඩෙංගු අධික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින්,රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම...
16/07/2026

බස්නාහිර පළාත තුල ඩෙංගු අධික ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බැවින්,රෝග ලක්ෂණ කල්තියා හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම වැදගත් වේ.

♦️ තද හිසරදය
♦️ සන්ධි සහ මාංශ පේශි වේදනාව
♦️ ඔක්කාරය
♦️ සමේ රතු පැල්ලම්
♦️ ඇස් පිටුපස වේදනාව

ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට මෙම ලක්ෂණ ඇතිනම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

FBC සහ Dengue Antigen (NS1) පරීක්ෂණ සිදු කර ගැනීමේදී කාලය ඉතිරි කර ගනිමින්, කෙටි කාලයක් තුළ නිවැරදි පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට ඔබට අවශ්‍යය නම් අදම Alpha Medi Lab වෙත පැමිණෙන්න.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම කාලයේ,ඔබටත් උණ තත්ත්වක් ඇත්නම් ,එය ඩෙංගු නොවේ යැයි සිතා නොසලකා හරින්න එපා!අදම Alph...
13/07/2026

ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මෙම කාලයේ,
ඔබටත් උණ තත්ත්වක් ඇත්නම් ,එය ඩෙංගු නොවේ යැයි සිතා නොසලකා හරින්න එපා!

අදම Alpha Medi Lab වෙත පැමිණ FBC (Rs:400/=) හා Dengue Antigen [NS1] (Rs: 1200 /=) පරීක්ෂාවන් සිදු කර ගන්න.

ඉතාමත් කෙටි කාලයක් තුල නිවැරදි පරීක්ෂණ වාර්තා ලබා ගත හැකි නිසා රස්තියාදු නොවී කාලය ඉතිරි කර ගන්නත් පුළුවන්.

ප්‍රමාද වෙන්න එපා!
ඩෙංගු මුල් අවස්ථාවේදීම හඳුනාගැනීමෙන් සංකූලතා වලින් වළකින්න පුළුවන්.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ඩෙංගු උණ අඩු වුණා කියලා ඔයාට දැන් අවදානමක් නෑ කියලා හිතන්න එපා.ඩෙංගු රක්තපාත උණ කියන්නේ බොහෝ විට උණ අඩු වීමෙන් පසු ඇති ව...
11/07/2026

ඩෙංගු උණ අඩු වුණා කියලා ඔයාට දැන් අවදානමක් නෑ කියලා හිතන්න එපා.

ඩෙංගු රක්තපාත උණ කියන්නේ බොහෝ විට උණ අඩු වීමෙන් පසු ඇති විය හැකි බරපතළ තත්ත්වයක්. මේ අවස්ථාවේදී රුධිරය කැටි ගැසීමේ වෙනස්කම් සහ රුධිර ප්ලාස්මාව කාන්දු වීම නිසා ජීවිතයට පවා අවදානමක් ඇති වෙන්න පුළුවන්.

පහත සඳහන් රෝග ලක්ෂණ තියෙනවා නම් ප්‍රමාද වෙන්නේ නැතිව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.

♦️දැඩි උදර වේදනාව
♦️නිරන්තර වමනය
♦️නාසයෙන් හෝ විදුරුමසින් ලේ ගැලීම
♦️සම මත රතු ලප හෝ ලේ පැල්ලම්
♦️අධික දුර්වලතාවය, ක්ලාන්තය හෝ සිහිමද ගතිය

ඩෙංගු රෝගයේදී වෛද්‍ය උපදෙස් අනුව රුධිර පරීක්ෂණ (විශේෂයෙන් Platelet Count සහ Full Blood Count) නියමිත කාලයට සිදු කර ගැනීම ඉතා වැදගත් වේ.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

බොහෝ දෙනෙක් හිතන්නේ උණ අඩු වුණාම ඩෙංගු සම්පූර්ණයෙන්ම සුව වුණා කියලයි. නමුත් එය හැම විටම එසේ නොවේ.ඩෙංගු රෝගයේදී උණ අඩු වූ...
09/07/2026

බොහෝ දෙනෙක් හිතන්නේ උණ අඩු වුණාම ඩෙංගු සම්පූර්ණයෙන්ම සුව වුණා කියලයි. නමුත් එය හැම විටම එසේ නොවේ.

ඩෙංගු රෝගයේදී උණ අඩු වූ පසුත් රෝගයේ අවදානම් අවධියට ඇතුළත් විය හැකි බැවින්, ඒ කාලයේදී ශරීරයේ වෙනස්කම් පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත්.
විශේෂයෙන්,

නැවත උණ ඇති වීම
දැඩි උදර වේදනාව
නොනවතින වමනය
අධික දුර්වලතාවය
ලේ ගැලීම වැනි ලක්ෂණ පෙනෙන්නේ නම් ප්‍රමාද නොකර වෛද්‍යවරයෙකු හමුවන්න.

රුධිර පරීක්ෂණ (FBC, Dengue NS1) නියමිත වේලාවට සිදු කරගෙන වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීමෙන් ඩෙංගු සංකූලතා අවම කරගත හැකියි.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර සිහිපත් කරන මේ උතුම් පොසොන් පොහෝ දිනයේ, මෛත්‍රිය, කරුණාව හා යහපත් ගුණයන්ගෙන් ජී...
28/06/2026

මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවර සිහිපත් කරන මේ උතුම් පොසොන් පොහෝ දිනයේ, මෛත්‍රිය, කරුණාව හා යහපත් ගුණයන්ගෙන් ජීවිතය පෝෂණය කරමින් සතුට හා සැනසීම පිරි දිවියක් ගත කිරීමට ඔබ සැමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

සැමගේ ජීවිත සුවපත් කරමින්, නිරෝගී හෙට දවසක් වෙනුවෙන් අපි සැමවිටම ඔබ සමඟ සිටිමු.

ඔබ සැමට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ඩෙංගු රෝගය ගැන සැකයක් තියෙනවද?උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, ශරීර වේදනාව වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ ඩෙංගු රෝගයමදැයි තහ...
27/06/2026

ඩෙංගු රෝගය ගැන සැකයක් තියෙනවද?

උණ, හිසරදය, ඇස් පිටුපස වේදනාව, ශරීර වේදනාව වැනි රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ ඩෙංගු රෝගයමදැයි තහවුරු කරගැනීම ඉතාම වැදගත්.

Dengue NS1 Test මඟින් මුල් අවධියේදීම ඩෙංගු ආසාදනය හඳුනා ගැනීමට හැකි වන අතර, කාලෝචිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට උපකාරී වේ.

Alpha Medi Lab අපෙන් ඔබට ඉතාම පහසුවෙන් මෙම Dengue NS1පරීක්ෂාව සිඳු කර ගැනීමට හැකි වේ.
ඔබේත්, ඔබේ ආදරණීයයන්ගේත් සෞඛ්‍යය සුරක්ෂිත කරගැනීමට අදම Alpha Medi Lab වෙත පැමිණෙන්න.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

ඩෙංගු රෝගයේදී FBC පරීක්ෂාව අත්‍යවශ්‍යයි.ඩෙංගු රෝගය හඳුනාගැනීමෙන් පසු රෝගයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. එහිදී ...
25/06/2026

ඩෙංගු රෝගයේදී FBC පරීක්ෂාව අත්‍යවශ්‍යයි.

ඩෙංගු රෝගය හඳුනාගැනීමෙන් පසු රෝගයේ තත්ත්වය නිරීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. එහිදී FBC (Full Blood Count) පරීක්ෂණය මඟින් ප්‍රදානවම රුධිර පට්ටිකා (Platelets) මට්ටමත්, එසේම සුදු රුධිරාණු (White Blood Cells) මට්ටමත් පරීක්ෂා කර රෝගයේ තත්ත්වය ඇගයීමට වෛද්‍යවරුන්ට උපකාරී වේ.

විශේෂයෙන් ඩෙංගු රෝගීන් සඳහා නියමිත කාල පරාසයන් තුළ FBC පරීක්ෂාව සිදු කිරීම, අවදානම් තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමට සහ සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමට වැදගත් වේ.

ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. අවශ්‍ය පරීක්ෂණ සඳහා Alpha Medi Lab වෙත පිවිසෙන්න.

විශ්වාසවන්ත | නිවැරදි | ගුණාත්මක සේවාව
Alpha Medi Lab

📍 දළුගම, කැලණිය
📞 011 290 6949 | 071 822 7704

Address

222/B Kandy Road
Dalugama
11600

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 20:00
Sunday 06:00 - 18:00

Telephone

+94112906949

Website

Alerts

Be the first to know and let us send you an email when Alpha Medi Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Alpha Medi Lab:

Shortcuts

Share