වජිර නිෂ්පාදන Vajira Products

වජිර නිෂ්පාදන Vajira Products වෙදගෙදර

12/08/2025
12/08/2025

🌿සෝම රෝගය 🌿

මිල. 5500/= ( 100g )
8500/= (185g )
ප්‍රවාහනය නොමිලේ

🌱 සුදයාම ලෙස හදුන්වන අධික හෝමෝන පිට කිරීම වලකයි.

🌱සිරුර කෙට්ටු වීම නැතිකර පිරිපුන් බවක් ඇති කරයි.

🌱කාණ්සිය, ශරීර අප්‍රාණිකත්වය නැති කර ශක්තිය වඩවයි.

🌱ඔසප් චක්‍රය ක්‍රමික කරයි.

🌱ඔසප් වේදනාව නැති කරයි.

🌻භවිතයට උපදෙස් 🌻

🌿මෙම කල්කය උදේ සවස කෑමට ගෙන උණුවතුර ටිකක් පානය කරන්න.

🌿 කොළ කැද හා එළකිරි ඒ අතර පානය කරන්න.

ලි.ප.අ. 1442

12/08/2025

🌻පුරුෂ ශක්ති වර්ධක කල්කය ( වාජිකරණ රසායනය )🌻

මිල. 5500/= 100g
8500/= 185g
ප්‍රවාහනය නොමිලේ

🌱 පුරුෂයින්ගේ කායික ශක්තිය වර්ධනය කිරීම සම්පූර්ණයෙන්ම සිදුවේ..

🌱ලිංගික බෙලහීනතාවය නැතිකර දේ...
☘️ක්ෂණික මෝචනය නැතිකර දීම.
☘️ඉක්මන් ප්‍රානවත් වීම වැඩිවේ..
☘️ශුක්‍ර ධාතු වර්ධනයක් සිදු කරයි.
☘️ජීව බලගතු ශුක්‍ර ධාතු වැඩි වීම.
☘️ලිංගික ක්‍රියාවලියේ කාලය වැඩි කරයි.
☘️අඹු සැමි සතුට උපරිම කරයි

🌻🌻 භාවිතයට උපදෙස් 🌻

🌿කල්කය උදේ සවස කෑමට ගෙන උණුවතුර ටිකක් පානය කරන්න.

🌿කොළ කැද හා එළකිරි ඒ අතර පානය කළ යුතුයි..

ලි.ප.අ. 1442

මිල. 8500/= ප්‍රවාහනය නොමිලේ...

12/08/2025

🌻සාරධා රසම් පානය🌻

🌿අනිවාරයෙන්ම ශීතකරනයේ තබා භාවිතා කල යුතුය.

🌾ගුණ🍀

🌱 විශේෂයෙන්ම අක්මාවේ තෙල් ඉවත් කරය.

🌱 දිය වැඩියා රෝගීන්ගේ සීනි මට්ටම අඩු කෙරේ...

🌱ලේවල මේදය අඩු කරය.

🌱ශරීර ප්‍රතිශක්තිය වැඩි කරයි.

🌱බඩේ තියෙන සියලු අපහසුතා සියල්ල නැති කරයි.

🌿භාවිතයට උපදෙස් 🍀

☘️රාත්‍රී කෑම ගැනීමෙන් පැයකට පසු නින්දට යන විට උණුවතුර අඩු කෝප්පයකට තේ හැන්දක් දා තැන්බෙන්න තබා පෙරා නිවා පානය කරන්න.

ලි.ප.අ. 1442

මිල. 2300/= ප්‍රවාහනය නොමිලේ...

12/08/2025

🌻 දාහය නිවන පානය

🌱 අම්ලපිත්ත රෝගය ( ගැස්ට්‍රයිටිස් ) සුව කරන ඔසු පානයක්

🌱අර්ශස් අමාරුව නිට්ටාවටම සුව කරයි.

🌱ඇගේ උෂ්ණතා සියල්ල නිවන ඔසු පානයකි.

🌻 භාවිතයට උපදෙස්

🌿උණුවතුර කෝප්පයකට (ඔබට අවශ්‍ය ප්‍රමාණයට ) තේ හැන්දක් දමා තැන්බෙන්න වසා තබා පෙරා නිවුණු පසු බොන්න. ( දවසට හතර වේලක්)

🌿 ඔබ මෙය පාවිච්චි කරන අතරේ තෙල්, මිරිස්, තක්කාලි , උෂ්ණ ආහාර වර්ග පාලනය කර ගත යුතු අතර ඇග සිසිල් කරන ආහර පාන ගත යුතුය.

ලි.ප.අ. 1442

මිල. 2300/= ප්‍රවාහනය නොමිලේ..

12/08/2025

🍀☘️රස මේද දාහකය🍀☘️

🌿 ශරීරයේ අනවශ්‍යය මේද තට්ටු ගලවා ඉවත් කර ගැනීම සදහා නිෂ්පාදනයක.

🌿අමතරව ශරීර ප්‍රතිශක්ති වර්ධකයකි.

🌿බඩේ ඇති තෙල් වාතය ඉවත් කරයි.

🌿කෑම අරුචිය හා බඩ පිපුම නැති කරයි

🌻භාවිතයට උපදෙස්

🌱උදේ , සවස දී තිබෙන හැන්දෙන් 1 බැගින් කෑමට ගත යුතුය.

🌱ආහාර ගැනීමෙන් පැයකට පසුව ගත යුතුය.

ලි.ප.අ. 1442

මිල. 2300/= ප්‍රවාහනය නොමිලේ...

12/08/2025

🌻සන්දි සුව තෙල

🌱හන්දි ගත රෝග සුවපත් කරයි.

🌱විශේෂයෙන් ආතරයිටීස් සුවපත් කරයි.

🌱ස්නායූ තෙරපීම (සයටිකා )නැති කරයි.

🌱නහර ගැටගැසීම සුවපත් කරයි.

🌱කැඩුම් බිදුම්/ තැලීම් සුවපත් කරයි.

🌻භාවිතයට උපදෙස්

🌿තද උණුවතුරින් අදාල තැන විනාඩි 10ක් තවා පිසදා තෙල් ආලේපය විනාඩි 10ක් දැනෙන තදට සම්බාහනය කල යුතුයි. සෑම විටම රවුමට පිරිමැදීම කල යුතුය ( උදේ, සවස )

ලි.ප.අ 1442

50ml
මිල . 2500/= ප්‍රවාහනය නොමිලේ ..

12/08/2025

🌱සාමදරා කුෂ්ඨ රෝග සුව තෛලය🌱🌾

🌿සමේ ඇතිවන දද කුෂ්ඨ වර්ග සියල්ල සුව කරයි.

🌻භාවිතයට උපදෙස්
🌻
🌱 කොහොඹ කොළ හා නික කොළ තැම්බූ වතුරින් සේදීම නිතර කල යුතුය.

🌱රෝගය ඇති ස්තාන වලට සබන් පාවිච්චි නොකල යුතුය.

🌱පිරිසිදු පුළුන් ටිකක් උපයෝගී කර ගනිමින් මෙය ආලේප කළ යුතුය . ( උදේ, සවස, රාත්‍රී වශයෙන් )

🌱 රාත්‍රී කලයට උපරිමයෙන් බෙහෙත් ආලේප කල යුතුය.

ලි.ප.අ. 1442

50ml
මිල. 1990/= ප්‍රවාහනය නොමිලේ..

12/08/2025

🌱සාරදා හිස තෙල🌱

🌿හිස තුළ තිබෙන සෙම (හිසේ, නළලේ, ඇස් යට, මුහුණේ) ඉවත් කරයි.

🌿නිතර හැදෙන හිසරුදාව නැති කරයි.

🌿ඉරුවා රදය (Migran) නිට්ටාවටම සුව කරයි.

🌿ඔනෑම පීනසක් නැති කර දෙයි.

🌿කෙස් ගැලවිම නැවතී ලස්සන කෙස් කළඹක් ලබාදෙයි.

🌿අත දරුවන්ගේ සිට පාවිච්චි කළ හැකි හොදම හිස තෙලකි.

ලි.ප.අ. 1442

100ml
මිල.1990/= ප්‍රවාහන නොමිලේ

11/08/2025

🌿✨ ආයුබෝවන්! ✨🌿

වජිර නිෂ්පාදන වෙතින් ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
අපි ඔබ වෙත ගෙනෙන්නෙ දේශීය ඖෂධ නිෂ්පාදන, ඔබගේ සෞඛ්‍යය, සුබසාධන සහ ජීවිතයේ සන්සුන් බව රැකගැනීම සඳහා.

💚 100% ස්වභාවික
💚 අභිමානවත් ලංකා සම්ප්‍රදාය

අපේ හෙළ ඖෂධ නිෂ්පාදන රැස ඔබත් අත්විඳින්න...
ඔබගේ සෞඛ්‍යය සඳහා, වජිර නිෂ්පාදන – විශ්වාසයෙන් තෝරා ගන්න.

📌 අප හා එක්වී – ස්වභාවික සෞඛ්‍ය ජීවිතයක් 🌱

Address

No 365,sadamadulla,damanewela
Dehiattekandiya
32150

Website

Alerts

Be the first to know and let us send you an email when වජිර නිෂ්පාදන Vajira Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share