29/11/2022
බෝ නොවන රෝග අවධානමෙන් ඔබගේ ආයතනයේ වටිනා සේවකයින් බේරා ගැනීමට, පිටිකිරි වෙනුවට රසයෙන් හා ගුණයෙන් ඉතා උසස්, දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියලත් කැඳ වීදුරුවක් ලබා දෙමුද?
පුරාණ රාජකීය රහස් වට්ටෝරුවකට අනුව, විශ්මිත ඖෂධීය ගුණ පිරි පාරම්පරික හෙළ සහල් හා ධාන්‍ය වර්ග 17ක් මුසුකොට, ඉතා පිරිසිදුව හා උසස් ප්‍රමිතියෙන් සැකසූ, GMP, FSMS ISO22000, HACCP හා ආයුර්වේද සහතිකලත් "ආයු+" සංයුක්ත කැඳ පිටි මිශ්‍රණය විශේෂ මිළකට ලබාදීමට අප සූදානම්.
ස්තුතියි.
සී/ස වෙල්ලින්ක්ස් හෙල්ත්කෙයාර් (පුද්) සමාගම
අමතන්න 0766 920 520